මමනම් දන් නැ මේ සීන් එක ළමාඅපචාරක්ද නැද්ද කියල
නමුත් ගොඩක් බටහිර රටවල් වල හා සුද්දො තමන්ගේ ලමයින්ට ඔහොම lips kiss එකක් දෙනවා , උන් ඒක කරන්නේ වල් කමකටනම් නෙමේ![]()
lip kiss ekak denna one denava nam yantham(peck ekata) misak
me vage mulu kata tama nevi
mehe mevata niti nati nisa hodai nathnam
sexual harassment,child abuse yatathe nadu danna puluwan![]()
megana thiyenne 1995 අංක 22 lamaita thiyene aluth panathe



ඔයි මන් කිවෙ ලන්කාවෙ මගුලක් නෙමේ , උබ වලිගේ පාගගෙන කතා කරන්නේ
මන් දන්න මගෙ යාලුවෙක් ඉන්නව , පොරගේ බිරිද ළමය හම්බෙල මාස 6න් නැති උන දැන් පොර අවුරුදු 2ක් එ පොඩි එකාව තනියෙන්ම බලාගන්ව , මාර ආදරෙයි ළමයට . මන් ඔන තරම් දැකල තියෙ ළමයට ඔහොම lips kiss දෙනවා ,
අනික පොඩ්ඩක් බලපන් english movies එහෙම එවගේ ඔනතරම් ඔය වගේ සීන් තියේ ප්‍රසිද්ද නලු නිලියො ඔහොම සීන් ..![]()

eka mama dannava ban mama kivve mun denna tikak lankave vage nisai
meka US vala vage nam tikak prasnayak enava, europe vala echchara prasnayak na ,unge niti tikak loose nisa

හබැයි එයාල එහෙම කරන්නේ ළමයට තියෙන ආදරෙට මිසක් වල් කමකට නෙමේ 
මම ඉස්සෙල්ල කිව වගේ මන් දන් නැ මෙයා ලන්කාවෙද නැත්නම් වෙන රටකද මේක මේ එය ලමයව අපචාර කරනවද කියල . මොකද මන් එතන හිටියෙ නැ
මන් කිවෙ මන් ඇස් දෙකට ඔන තරම් ඔහොම දෙමාපියන් තමන්ගේ ළමයින්ට lips kiss එකක් දෙනව දැකලා තියෙයිහබැයි එයාල එහෙම කරන්නේ ළමයට තියෙන ආදරෙට මිසක් වල් කමකට නෙමේ
![]()

මමනම් දන් නැ මේ සීන් එක ළමාඅපචාරක්ද නැද්ද කියල
නමුත් ගොඩක් බටහිර රටවල් වල හා සුද්දො තමන්ගේ ලමයින්ට ඔහොම lips kiss එකක් දෙනවා , උන් ඒක කරන්නේ වල් කමකටනම් නෙමේ![]()

me pinturen echchra deyak kiyanna ba val kamatada
nathnam adareta da kiyala eka nisa matabeda kari pic ekak meka![]()
ow eka hariyatama kiyanna ba.. mama oka issuwe sl chicks thread eken
SL chicks thread eke apita lectures karapu miss la dennkuth hitiyaow eka hariyatama kiyanna ba.. mama oka issuwe sl chicks thread eken
![]()
