LAMDA exam Help

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    LAMDA exam එක කරපු කෙනෙක් හෝ විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කියන්න. Grade 2 ඉන්න ළමයෙක්ට කරන්න.

    * ලංකාවේ කරන්න හොඳ තැනක්
    * යන වියදම