Lami Akka Uthgoshana Kala Range Bandara Ratatama Nondi Wela

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක යෙදුණු
රංගෙ බණ්ඩාර කසාද බිරිය දුටු හැටියේම මාරු වෙලා


විජයානි එදිරිසිංහ

Rangebanda.jpg
පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර කැටුව පාර්ලිමේන්තුව ඉදිරිපිට ආරම්භ කළ උද්ඝෝෂණයට ඔහුගේ නීති‍යානුකූල බිරිය හරස් වීමේ සිද්ධියක් වාර්තා වේ.

තමන්ගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් පවත් වන මෙම උද්ඝෝෂණයට ඔහු සිය දරු දෙදෙනා කැඳවාගෙන පැමිණ සිටියේ ය.
මෙවැනි උද්ඝෝෂණවලට තමන්ට දාව උපන් දියණියත් , ශිෂ්‍යයකු වන පුතාත් යොදා ගැනීම ගැන බලා සිටිය නොහැකි බව නීති්‍යානුකූල බිරිය කියයි.
පැය කීපයක උද්ඝෝෂණයකට සූදානම්ව පැමිණි රංගෙ බණ්ඩාර මහතා සිය බිරිය දුටු සැණින් පාර්ලිමේන්තුව දෙසට යනු දක්නට ලැබිණි.