Lancer Box

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla, Man lancer box ekakata patta asai :yes::yes::yes:. ekak ganna hitagana innawa, Aran katta kanawata wada body hoda ekak hoyala ganna bluwe :cool:. Add wala baluwa, yaluwanta kiyala heuwa. man baluwe 5fwd original badu tika (Seet,Dash,uphosting) tiyena hoda ac weda krana hoda condition ekak :shocked:. ekak kohomat 6.50-8.80 t atara wenawa me dwas wala :(. e ganata paduwak ndda, indian ekak yana gananui, dan 3wheel ekaka price ekai
    baladdi eka watinawa kyalat hitenawa :eek:. mokada wena wahana use karala pedala tynawa, et box eke wenasak tynawa, eke ynawa danennewat ne sepata yanna pluwan e wgema ona tenaka ghn bahinna pluwn. ubalage adahas danaganna kamathi :yes:, e ganata watinwda;)
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    parana wahana aran maga kadi kadai duwanna ba. mama nam kiyanne parana alto ekak wat ganin
     
    janith0000

    Junior member
  • Jul 24, 2010
    25
    30
    13
    Sri Lanka
    Mchnla, Man lancer box ekakata patta asai :yes::yes::yes:. ekak ganna hitagana innawa, Aran katta kanawata wada body hoda ekak hoyala ganna bluwe :cool:. Add wala baluwa, yaluwanta kiyala heuwa. man baluwe 5fwd original badu tika (Seet,Dash,uphosting) tiyena hoda ac weda krana hoda condition ekak :shocked:. ekak kohomat 6.50-8.80 t atara wenawa me dwas wala :(. e ganata paduwak ndda, indian ekak yana gananui, dan 3wheel ekaka price ekai
    baladdi eka watinawa kyalat hitenawa :eek:. mokada wena wahana use karala pedala tynawa, et box eke wenasak tynawa, eke ynawa danennewat ne sepata yanna pluwan e wgema ona tenaka ghn bahinna pluwn. ubalage adahas danaganna kamathi :yes:, e ganata watinwda;)
    මෙහෙමයි බන් මාත් box එකක් අවුරුදු 7ක් විතර use කලා. අතේ තියෙන සල්ලි ඔක්කොම දාලානම් ගන්නෙ ටිකක් පරිස්සම් වෙයන් මොකද කොච්චර හොයලා ගත්තත් දැන් මේවා අවුරුදු 40කට කිට්ටු වෙන්න පරණ වාහන :yes:. Repair අනිවාරෙන් එනවම තමයි. හදන්න අතේ සල්ලි තියාගෙන ගනින්. එන්ජින් පාර්ට්ස් නම් එච්චර ගානක් නැහැ බොඩි පාර්ට්ස් නම් ගිනි ගණන් (මෙහේ රත්නපුරේ නිකල් බීඩිං සෙට් එකක් 50000, දොරක් 20000ට අඩුවෙන් හොයන්න නෑ.) :(. ඒ වගේම හොද බාස් කෙනෙක් සෙට් කරගෙන ඉදපන් ඔිනි තැනකට ගෙන්නගන්න පුලුවන් පොරක් කොයි වෙලේ කොහෙදි ලෙඩ එයිද කියන්න බෑ (box වල තියෙනවා පිටිපස්සෙ Axle එක කඩලායන ලෙඩක්. මගේ 3න් පාරක් කඩලා ගිහින් තියෙනවා. හොල්ලන්නවත් බෑ වාහනේ කඩලා ගිය තැනම උස්සලා අයින් කරලා තමා ගේම ගහගන්නෙ. මේකටනම් Galant එකේ axle එක දැම්මම ලෙඩේ හරියනවා කියනවා මන් හෙව්වට හම්බුනෙ නෑ. :dull:) ඔහොම seen තිබුනට box එකේ comfort එකට handling වල කිට්ටුවටත් ඒ වයසේ ගොඩක් වාහන වලට එන්න අමාරැයි. වාහනේ උසයි වෙන කාර් වගේ නෙමෙයි ඔිනි තැනක දාන්න පුලුවන්. මෙහේනම් box ලක්ෂ 12ට විතරත් යනවා හෙවිවොත් උබ හොයන ගානට හොද එකක් හොයාගන්න බැරි නෑ. උබ වාහනේ ගන්නෙ ආසාවට, ගොඩක් දවස් වලට කෙටිදුර දුවන්න, Repairs වලට කාලෙ & සල්ලි තියෙනවානම් Box එක හොදයි. අවුරුද්දකට කලින් box එක දීලා GP1 එකකට මාරු උනා ඒ උනාට තාම ආස box එකට :yes::yes::yes:.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland

    12k deela owa ganna hawo innawada ban
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මටත් Nissan B211 එකක් ගන්න ලොකු අතේ අමාරුවක් තිබිලා හොද වෙලාවට ඒක හොද වුනා. :eek:

    ලෙඩේ හොද වුනේ නැත්තන් මේ වෙලෙත් මම ගරාජ් එකක. :lol:

    පරන ලඩි ගන්න එපා බන්. ටික දවසක් යද්දි උබේ ඔය ආසව නැති වෙලා යයි. :cool:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මෙහෙමයි බන් මාත් box එකක් අවුරුදු 7ක් විතර use කලා. අතේ තියෙන සල්ලි ඔක්කොම දාලානම් ගන්නෙ ටිකක් පරිස්සම් වෙයන් මොකද කොච්චර හොයලා ගත්තත් දැන් මේවා අවුරුදු 40කට කිට්ටු වෙන්න පරණ වාහන :yes:. Repair අනිවාරෙන් එනවම තමයි. හදන්න අතේ සල්ලි තියාගෙන ගනින්. එන්ජින් පාර්ට්ස් නම් එච්චර ගානක් නැහැ බොඩි පාර්ට්ස් නම් ගිනි ගණන් (මෙහේ රත්නපුරේ නිකල් බීඩිං සෙට් එකක් 50000, දොරක් 20000ට අඩුවෙන් හොයන්න නෑ.) :(. ඒ වගේම හොද බාස් කෙනෙක් සෙට් කරගෙන ඉදපන් ඔිනි තැනකට ගෙන්නගන්න පුලුවන් පොරක් කොයි වෙලේ කොහෙදි ලෙඩ එයිද කියන්න බෑ (box වල තියෙනවා පිටිපස්සෙ Axle එක කඩලායන ලෙඩක්. මගේ 3න් පාරක් කඩලා ගිහින් තියෙනවා. හොල්ලන්නවත් බෑ වාහනේ කඩලා ගිය තැනම උස්සලා අයින් කරලා තමා ගේම ගහගන්නෙ. මේකටනම් Galant එකේ axle එක දැම්මම ලෙඩේ හරියනවා කියනවා මන් හෙව්වට හම්බුනෙ නෑ. :dull:) ඔහොම seen තිබුනට box එකේ comfort එකට handling වල කිට්ටුවටත් ඒ වයසේ ගොඩක් වාහන වලට එන්න අමාරැයි. වාහනේ උසයි වෙන කාර් වගේ නෙමෙයි ඔිනි තැනක දාන්න පුලුවන්. මෙහේනම් box ලක්ෂ 12ට විතරත් යනවා හෙවිවොත් උබ හොයන ගානට හොද එකක් හොයාගන්න බැරි නෑ. උබ වාහනේ ගන්නෙ ආසාවට, ගොඩක් දවස් වලට කෙටිදුර දුවන්න, Repairs වලට කාලෙ & සල්ලි තියෙනවානම් Box එක හොදයි. අවුරුද්දකට කලින් box එක දීලා GP1 එකකට මාරු උනා ඒ උනාට තාම ආස box එකට :yes::yes::yes:.

    Nice review! ;)
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    Mchnla, Man lancer box ekakata patta asai :yes::yes::yes:. ekak ganna hitagana innawa, Aran katta kanawata wada body hoda ekak hoyala ganna bluwe :cool:. Add wala baluwa, yaluwanta kiyala heuwa. man baluwe 5fwd original badu tika (Seet,Dash,uphosting) tiyena hoda ac weda krana hoda condition ekak :shocked:. ekak kohomat 6.50-8.80 t atara wenawa me dwas wala :(. e ganata paduwak ndda, indian ekak yana gananui, dan 3wheel ekaka price ekai
    baladdi eka watinawa kyalat hitenawa :eek:. mokada wena wahana use karala pedala tynawa, et box eke wenasak tynawa, eke ynawa danennewat ne sepata yanna pluwan e wgema ona tenaka ghn bahinna pluwn. ubalage adahas danaganna kamathi :yes:, e ganata watinwda;)
    Nissan b310 eka hoda nadda?? mehe laksha 4 ta ekak tiyanawa
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE

    මෙහෙමයි බන් මාත් box එකක් අවුරුදු 7ක් විතර use කලා. අතේ තියෙන සල්ලි ඔක්කොම දාලානම් ගන්නෙ ටිකක් පරිස්සම් වෙයන් මොකද කොච්චර හොයලා ගත්තත් දැන් මේවා අවුරුදු 40කට කිට්ටු වෙන්න පරණ වාහන :yes:. Repair අනිවාරෙන් එනවම තමයි. හදන්න අතේ සල්ලි තියාගෙන ගනින්. එන්ජින් පාර්ට්ස් නම් එච්චර ගානක් නැහැ බොඩි පාර්ට්ස් නම් ගිනි ගණන් (මෙහේ රත්නපුරේ නිකල් බීඩිං සෙට් එකක් 50000, දොරක් 20000ට අඩුවෙන් හොයන්න නෑ.) :(. ඒ වගේම හොද බාස් කෙනෙක් සෙට් කරගෙන ඉදපන් ඔිනි තැනකට ගෙන්නගන්න පුලුවන් පොරක් කොයි වෙලේ කොහෙදි ලෙඩ එයිද කියන්න බෑ (box වල තියෙනවා පිටිපස්සෙ Axle එක කඩලායන ලෙඩක්. මගේ 3න් පාරක් කඩලා ගිහින් තියෙනවා. හොල්ලන්නවත් බෑ වාහනේ කඩලා ගිය තැනම උස්සලා අයින් කරලා තමා ගේම ගහගන්නෙ. මේකටනම් Galant එකේ axle එක දැම්මම ලෙඩේ හරියනවා කියනවා මන් හෙව්වට හම්බුනෙ නෑ. :dull:) ඔහොම seen තිබුනට box එකේ comfort එකට handling වල කිට්ටුවටත් ඒ වයසේ ගොඩක් වාහන වලට එන්න අමාරැයි. වාහනේ උසයි වෙන කාර් වගේ නෙමෙයි ඔිනි තැනක දාන්න පුලුවන්. මෙහේනම් box ලක්ෂ 12ට විතරත් යනවා හෙවිවොත් උබ හොයන ගානට හොද එකක් හොයාගන්න බැරි නෑ. උබ වාහනේ ගන්නෙ ආසාවට, ගොඩක් දවස් වලට කෙටිදුර දුවන්න, Repairs වලට කාලෙ & සල්ලි තියෙනවානම් Box එක හොදයි. අවුරුද්දකට කලින් box එක දීලා GP1 එකකට මාරු උනා ඒ උනාට තාම ආස box එකට :yes::yes::yes:.

    අඩේ 2010 ඉඳන් උඹ කොහෙද බන් හිටියේ????? මොනා උනත් පට්ට රීවිව් එක මචො... රෙප්+++:yes::yes::yes:
     
    janith0000

    Junior member
  • Jul 24, 2010
    25
    30
    13
    Sri Lanka
    අඩේ 2010 ඉඳන් උඹ කොහෙද බන් හිටියේ????? මොනා උනත් පට්ට රීවිව් එක මචො... රෙප්+++:yes::yes::yes:
    Thanks මචන්! Account එක හදලා තිබුනට වැඩිය use උනේ නෑ කලින් :yes::yes: