Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Lancer CS1 ගැන විස්තර ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lancer CS1 ගැන විස්තර ටිකක්

මම හාහාපුරා කියලා මගේ පලවෙනි වාහනේ ගත්තා මීට දවස් දෙක තුනකට කලින්. ගත්තේ Lancer CS1 එකක්. මේක ගන්න කලින් ලෝකේ වටේ තියෙන හැම එලකිරි, autolanka article එකම කියවල බැලුවා. වැඩේ ගොඩ දාගන්න රත්තරං අයියා, ගුනේබායි, mahesh1297 වගේ මෙකී නොකී බොහෝ දෙනෙක්ගෙන් උදව් ලැබුනා.

මේ නූලේ අරමුණ පලවෙනි වාහනේ ගන්න හිතන් ඉන්න එකෙක්ට Lancer CS1 එක ගැන විස්තර ටිකක් කියලා දෙන එකයි.

මුල සිට සරලව පටන් ගත්තොත් Mitsubishi Lancer CS එකේ ප්රධාන model 3ක් තියෙනවා.

Lancer CS1 – 1300CC

Lancer CS2 - 1500CC

Lancer CS3 – 1600CC, 1800CC, 2000CC

ඔය අස්සේ Lancer Cedia කියලා එකකුත් එනවා, ඒකේ මාකට් අඩුයි, මොකද ඒවයෙන් 99%කම තියෙන්නේ ලංකාවට නොගැලපෙන GDI එන්ජින් එක. EFI එන්ජින් තියෙන ඒවත් කලාතුරකින් තිබ්බත් නොගන්න තරමට හොඳයි, මොකද Cedia කියපු ගමන් මිනිස්සු හිතන්නේ GDI කියලා, ඉතිං EFIඋනත් දීගන්න ගියාම හෙන ගේමක් දෙන්න වෙනවා.

ඒක හන්දා මේ නූලේ මං Lancer CS Cedia ගැන කතා කරන්නේ නෑ.

Lancer CS ගැන කතා කරන්න ගියාම දැනගන්න ඕන ප්රධානම දෙයක් තමා 2003 ට කලින් එක මොඩල් එකකුත් (shell), 2003 ඉඳන් වෙන මොඩල් එකකුත් ආවා කියන දේ.

2000 - 2002 මොඩල් එක

2003න් පස්සේ මොඩල් එකේ ඉස්සරහා grill එක දෙවිදියකට තියෙනවා මං දැකලා තියෙනවා.

1 -

2 -

මේ දෙකේ වෙනස නං මං දන්නේ නෑ, මං කියවපු හැටියට නං වාහනේ target කරන region එක අනුව shell එක වෙනස් වෙනවා, හරියට දන්න කෙනෙක් ඉන්නවනං කියන්න. මං ගත්තේ ඔය දෙවෙනියට තියෙන type එකේ මොඩල් එකක්.

CS1 වල GL හා GLX කියලා grade දෙකක් එනවා. GLX එක full option . Power mirrors, power shutters, air bags තියෙනවා. GL එකේ Air bags නෑ. GL එකේ මොඩල් දෙකක් තියෙනවා (මං දන්න තරමින්). එකක power mirrors නෑ. අනිකේ තියෙනවා. මං හිතන්නේ CS1A කියන්නේ power mirrors තියෙන මොඩල් එක (මගේ එකත් CS1A එකක් ).

CS1 එකේ හොඳ ගැන කිව්වොත් හොඳට ඉඩ කඩ තියෙන වාහනයක්. drive කරන එක එච්චර අමාරු නෑ (නැවක් එලවනවා වගේ feeling එකක් එන්නේ නෑ ). හොඳට සැප පහසුයි. look එකත් මට හිතෙන හැටියට ගොඩක් හොඳයි මේ ගානට තියෙන අනික් වාහන වලට වඩා. පාරේ යනකොට පොලිස් කාරයන්ගෙන් එහෙම වදයක් නෑ, නිතර දකින Alto කටු වගේ නෙමේනේ මෙවා, අඩු ගානට පොශ් විදියට යන්න පුලුවන් .

patrol කිරිල්ල ගැන කතා කලොත් with in city limits with A/C 10km/L වගේලු කරන්නේ. Outstation with A/C 14KM/L වගේ කරයිලු. මට හරියටම check කරන්න උනේ නෑ. ඒත් figures මීට ගොඩක් ආසන්න බව නං සහතික කරන්න පුලුවන්. ඒක හන්දා තෙල් කිරිල්ල අතිනුත් ෂේප් කියල කියන්න පුලුවන්  .

ගොඩක් දෙනෙක්ට (මාත් ඇතුලුව ) තියෙන ලොකුම ප්රස්නයක් තමා 1300CC එන්ජින් එක හන්දා මේකේ pickup නැති වෙයිද කියලා. මං දැනට 400km+ මගේ CS1 එක drive කරලා තියෙනවා. 1300CC එක ලොකු ප්රස්නයක් උනේ නෑ මට නං තවම. වාහනයක් ඉස්සර කරගන්න ගියාම එහෙම හෙන ගේමක් දෙන්න වෙයි කියලා මට බයක් තිබ්බා, එහෙම කිසිම අවුලක් නෑ, ඇරලා දාලා යන්න පුලුවන්.

underpowered කියලා තෙරුනේ දැනට එකම එක පාරයි, කන්දක 2nd එකේ වාහනයක් ඉස්සර කරගන්න ගිහින් පොඩ්ඩක් අමාරු උනා,එච්චරයි. හැබැයි මම හොයලම ගත්තේ manual එකක්, ඒකත් pickup එක ශේප් කියල හිතෙන්න හේතුවක් වෙන්න පුලුවන්. CS1 නං manual එකකට යන එක හොඳ බවයි මගේ නං අදහස.

මාකට් එක:

මං ගත්තේ 2003 ආපු CS1 එකක් . මේ subject එක ගැන මට වඩා දන්නේ රත්තරං අයියනේ. එයා කියන හැටියට නං මෙහෙමයි.

වටිනවා කියල හිතෙනවා නං බම්පියක් දාලා රෙප් ටිකකිත් හලලා පලයව්. මොනවහරි වැරදියට දාලා/ missing කියලා එහෙම හිතෙනවා නං හොඳ බබෙක් වගේ comment එකක් දාන්න  .

[QUOTE="dj_ishan, post: 17644327, member: 10716"] [b]Lancer CS1 ගැන විස්තර ටිකක්[/b] [SIZE="3"] මම හාහාපුරා කියලා මගේ පලවෙනි වාහනේ ගත්තා මීට දවස් දෙක තුනකට කලින්. ගත්තේ Lancer CS1 එකක්. මේක ගන්න කලින් ලෝකේ වටේ තියෙන හැම එලකිරි, autolanka article එකම කියවල බැලුවා. වැඩේ ගොඩ දාගන්න රත්තරං අයියා, ගුනේබායි, mahesh1297 වගේ මෙකී නොකී බොහෝ දෙනෙක්ගෙන් උදව් ලැබුනා. :yes: මේ නූලේ අරමුණ පලවෙනි වාහනේ ගන්න හිතන් ඉන්න එකෙක්ට Lancer CS1 එක ගැන විස්තර ටිකක් කියලා දෙන එකයි. :nerd: මුල සිට සරලව පටන් ගත්තොත් Mitsubishi Lancer CS එකේ ප්රධාන model 3ක් තියෙනවා. Lancer CS1 – 1300CC Lancer CS2 - 1500CC Lancer CS3 – 1600CC, 1800CC, 2000CC ඔය අස්සේ Lancer Cedia කියලා එකකුත් එනවා, ඒකේ මාකට් අඩුයි, මොකද ඒවයෙන් 99%කම තියෙන්නේ ලංකාවට නොගැලපෙන GDI එන්ජින් එක. EFI එන්ජින් තියෙන ඒවත් කලාතුරකින් තිබ්බත් නොගන්න තරමට හොඳයි, මොකද Cedia කියපු ගමන් මිනිස්සු හිතන්නේ GDI කියලා, ඉතිං EFIඋනත් දීගන්න ගියාම හෙන ගේමක් දෙන්න වෙනවා. :dull: ඒක හන්දා මේ නූලේ මං Lancer CS Cedia ගැන කතා කරන්නේ නෑ. Lancer CS ගැන කතා කරන්න ගියාම දැනගන්න ඕන ප්රධානම දෙයක් තමා 2003 ට කලින් එක මොඩල් එකකුත් (shell), 2003 ඉඳන් වෙන මොඩල් එකකුත් ආවා කියන දේ. 2000 - 2002 මොඩල් එක [IMG]http://mitsubishilanser.yolasite.com/resources/800px-2002-2003_Mitsubishi_Lancer_(CG)_LS_sedan_(2011-10-25).jpg[/IMG] [IMG]http://www.boompeek.com/Data/AdPhoto/CS00007693CIK7C839QE.jpg[/IMG] [IMG]http://i1375.photobucket.com/albums/ag466/madura169/repair/5_zps21d2aafe.jpg[/IMG] 2003න් පස්සේ මොඩල් එකේ ඉස්සරහා grill එක දෙවිදියකට තියෙනවා මං දැකලා තියෙනවා. 1 - [IMG]http://images.lankaautoads.com/0000001662_4.jpg[/IMG] [IMG]http://images.lankaautoads.com/0000006363_1.jpg[/IMG] [IMG]http://ikman.lk/images/large/113e37a6-fca2-415f-8188-40141c61e7a5.jpg[/IMG] [IMG]http://ikman.lk/images/large/b89e694e-7d12-4f8a-b5e2-81b4e573d0c2.jpg[/IMG] 2 - [IMG]http://images.lankaautoads.com/0000000322_4.jpg[/IMG] [IMG]http://www.boompeek.com/Data/AdPhoto/CS00006713MNMSCMN7BS.jpg[/IMG] මේ දෙකේ වෙනස නං මං දන්නේ නෑ, මං කියවපු හැටියට නං වාහනේ target කරන region එක අනුව shell එක වෙනස් වෙනවා, හරියට දන්න කෙනෙක් ඉන්නවනං කියන්න. මං ගත්තේ ඔය දෙවෙනියට තියෙන type එකේ මොඩල් එකක්. CS1 වල GL හා GLX කියලා grade දෙකක් එනවා. GLX එක full option . Power mirrors, power shutters, air bags තියෙනවා. GL එකේ Air bags නෑ. GL එකේ මොඩල් දෙකක් තියෙනවා (මං දන්න තරමින්). එකක power mirrors නෑ. අනිකේ තියෙනවා. මං හිතන්නේ CS1A කියන්නේ power mirrors තියෙන මොඩල් එක (මගේ එකත් CS1A එකක් ). CS1 එකේ හොඳ ගැන කිව්වොත් හොඳට ඉඩ කඩ තියෙන වාහනයක්. drive කරන එක එච්චර අමාරු නෑ (නැවක් එලවනවා වගේ feeling එකක් එන්නේ නෑ ). හොඳට සැප පහසුයි. look එකත් මට හිතෙන හැටියට ගොඩක් හොඳයි මේ ගානට තියෙන අනික් වාහන වලට වඩා. පාරේ යනකොට පොලිස් කාරයන්ගෙන් එහෙම වදයක් නෑ, නිතර දකින Alto කටු වගේ නෙමේනේ මෙවා, අඩු ගානට පොශ් විදියට යන්න පුලුවන් :lol:. patrol කිරිල්ල ගැන කතා කලොත් with in city limits with A/C 10km/L වගේලු කරන්නේ. Outstation with A/C 14KM/L වගේ කරයිලු. මට හරියටම check කරන්න උනේ නෑ. ඒත් figures මීට ගොඩක් ආසන්න බව නං සහතික කරන්න පුලුවන්. ඒක හන්දා තෙල් කිරිල්ල අතිනුත් ෂේප් කියල කියන්න පුලුවන් :yes: . ගොඩක් දෙනෙක්ට (මාත් ඇතුලුව ) තියෙන ලොකුම ප්රස්නයක් තමා 1300CC එන්ජින් එක හන්දා මේකේ pickup නැති වෙයිද කියලා. මං දැනට 400km+ මගේ CS1 එක drive කරලා තියෙනවා. 1300CC එක ලොකු ප්රස්නයක් උනේ නෑ මට නං තවම. වාහනයක් ඉස්සර කරගන්න ගියාම එහෙම හෙන ගේමක් දෙන්න වෙයි කියලා මට බයක් තිබ්බා, එහෙම කිසිම අවුලක් නෑ, ඇරලා දාලා යන්න පුලුවන්. underpowered කියලා තෙරුනේ දැනට එකම එක පාරයි, කන්දක 2nd එකේ වාහනයක් ඉස්සර කරගන්න ගිහින් පොඩ්ඩක් අමාරු උනා,එච්චරයි. හැබැයි මම හොයලම ගත්තේ manual එකක්, ඒකත් pickup එක ශේප් කියල හිතෙන්න හේතුවක් වෙන්න පුලුවන්. CS1 නං manual එකකට යන එක හොඳ බවයි මගේ නං අදහස. ;) [U][B]මාකට් එක:[/B][/U] මං ගත්තේ 2003 ආපු CS1 එකක් . මේ subject එක ගැන මට වඩා දන්නේ රත්තරං අයියනේ. එයා කියන හැටියට නං මෙහෙමයි. වටිනවා කියල හිතෙනවා නං බම්පියක් දාලා රෙප් ටිකකිත් හලලා පලයව්. මොනවහරි වැරදියට දාලා/ missing කියලා එහෙම හිතෙනවා නං හොඳ බබෙක් වගේ comment එකක් දාන්න :rolleyes: . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom