Ck1 1997 petrol 1300ccයකෝ ඔහොම දාල තියෙනකොට අංජනමක් යවන්නද විස්තර හොයන්න ? මොඩල් එක, අවුරුද්ද, ඩීසල්ද පෙට්‍රල් ද, ඒවත් දාපන්.
Dan 2 week garage dan bahala athey.බැටරි බලපන්. බැටරි හොඳ නම් ඉග්නිෂන් ඔන් කරනකොට සොලනොයිඩ් සද්දේ ඇහෙනවද? මොටරේ වදින සද්දේ ඇහෙනවද?
Starter moter eka dammeගරාජ් එකේ සති දෙකක් දාල තිබුන නම් බැටරි බහින එක පුදුමයක් නෙවේ. 35 දුන්න කිව්වේ අලුත් බැටරි එකක් දැම්මද? ECU මාරු කරන්න ඕන නෑ. පිස්සුද බන්. එහෙම ECU යන්නේ නෑ. ඔකේ බැටරි බැහැල නම් එකට ජම්ප් ස්ටාට් එකක් හරි බැටරිය චාජ් කරලා, ප්ලග් ටික ගලවල ආපහු හයි කරලා ප්ලග් වයර් ටික හොඳට තද කරාල බලන්න. ෆියුස් බොක්ස් එක එහෙමත් බලන්න. ඔය ගරාජ්කාරය උඹව අන්දන්න හදන්නේ.
Galawala nam check kala, kohomada danna eke aulak nathuwa athi mn start karan garage giya vehicle ekane bn.ටිකක් දවස් ස්ටාට් නොකර තිබ්බම ස්ටාටර් මොටරේ බදනවා. පරණ වාහනවල ඕක නිතර වෙනවා. සොලනොයිඩ් එක වදින සද්දේ ඇහෙනවා නම් මොටරේට බර ලීයකින් තට්ටුවක් දෙකක් දැම්මම හරි යනවා. උන් එහෙම කරලා බැලුවද? මොටරේ ගලවල චෙක් කලාද? මොටරේ දැම්මට පස්සේ ස්ටාට් වෙනවද?
Manual නම් තල්ලු ස්ටාට් පුළුවන්ගරාජ් එකේ සති දෙකක් දාල තිබුන නම් බැටරි බහින එක පුදුමයක් නෙවේ. 35 දුන්න කිව්වේ අලුත් බැටරි එකක් දැම්මද? ECU මාරු කරන්න ඕන නෑ. පිස්සුද බන්. එහෙම ECU යන්නේ නෑ. ඔකේ බැටරි බැහැල නම් එකට ජම්ප් ස්ටාට් එකක් හරි බැටරිය චාජ් කරලා, ප්ලග් ටික ගලවල ආපහු හයි කරලා ප්ලග් වයර් ටික හොඳට තද කරාල බලන්න. ෆියුස් බොක්ස් එක එහෙමත් බලන්න. ඔය ගරාජ්කාරය උඹව අන්දන්න හදන්නේ.