LAnd Buying - registration help

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Machan la man land 1k buy karanna hithan deeds and plan check kara. meka block 2k kadaapu idamak. block deka kadapu master plan eka approve wela seal gaha but man ganna block ekata adala individual block plan eke no seal. meka awulak da? :yes::yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    Machan la man land 1k buy karanna hithan deeds and plan check kara. meka block 2k kadaapu idamak. block deka kadapu master plan eka approve wela seal gaha but man ganna block ekata adala individual block plan eke no seal. meka awulak da? :yes::yes:

    අදාළ මිනින්දොරුවගෙන් seal එක ගහගෙන ඒක අරන් ගිහින් approve කරගන්න. නැත්තම් අයේ මැනලා ප්ලැනක් ඇඳලා එකට approval ගන්න වෙනවා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    na na ganna kalin gaha ganna, plan eka approve kara ganna oni, fees wagayak thiyenawa gewanna. mageth ohoma thibbe, 15k wage giya wadeta.

    mokotada ban 15 k yanne? ithin danatath master plan approve nam meke seal eka withrai neda enna oni? eka egollonatama kiyala neda gaha ganna one mata aran ghin gaha ganna bane?:confused:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අදාළ මිනින්දොරුවගෙන් seal එක ගහගෙන ඒක අරන් ගිහින් approve කරගන්න. නැත්තම් අයේ මැනලා ප්ලැනක් ඇඳලා එකට approval ගන්න වෙනවා.

    Surveyor ge seal eka have. block plan eke:yes: block approval eka tama natte
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    mokotada ban 15 k yanne? ithin danatath master plan approve nam meke seal eka withrai neda enna oni? eka egollonatama kiyala neda gaha ganna one mata aran ghin gaha ganna bane?:confused:

    eka eka block approve kara ganna oni, fee eka mokakda kiyala amathakai bn, TO kenekgen ahala balanna.,
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eka eka block approve kara ganna oni, fee eka mokakda kiyala amathakai bn, TO kenekgen ahala balanna.,

    ela thanks . egollantama kiyala karawana eka neda hoda? man aran ita passe approve karaganna dammoth master ekath ekka awulak weida ?:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් යකෝ ඔක උටම කියලා අනුමත කර ගනින්. නැත්තම් ආයේ පස්සේ අනුමත නොවුනොත් උබ අනාතයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් යකෝ ඔක උටම කියලා අනුමත කර ගනින්. නැත්තම් ආයේ පස්සේ අනුමත නොවුනොත් උබ අනාතයි.

    :nerd::nerd: ithin already master plan eka approved nsa eke block eka kohomath anumatha karaganna pluwan neda:nerd:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :nerd::nerd: ithin already master plan eka approved nsa eke block eka kohomath anumatha karaganna pluwan neda:nerd:

    එහෙම අනුත්මත වෙන්නේ නෑ බන්. මාස්ටර් ප්ලැන අනුමත උනත්, උබේ බ්ලොක් එකේ වතුර බැස්ම එහෙම පෙනන්න ඕනේ.සෙල් ඇග්රිමන්ට් වලට අනික ඉඩම ගන්න යන්නත් එපා. ලෝක අමාරුවක වැටෙන්නේ :angry:
     
    Last edited:
    • Like
    Reactions: giggee

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එහෙම අනුත්මත වෙන්නේ නෑ බන්. මාස්ටර් ප්ලැන අනුමත උනත්, උබේ බ්ලොක් එකේ වතුර බැස්ම එහෙම පෙනන්න ඕනේ.සෙල් ඇග්රිමන්ට් වලට අනික ඉඩම ගන්න යන්නත් එපා. ලෝක අමාරුවක වැටෙන්නේ :angry:

    :yes::yes: Els machan Thank you .Lawyer uth kiwwa wadi deyak na ehen prove eka aragena wade karamu kiyala:yes: