Haamuduruwo kiwwa man dammaඕක හම්බ උනාමද දැන් භාවනා කරන්න ඉන්නේ![]()
Haamuduruwo hambenna puluwan dan inna pansale inna kamaty nah mokakda scene ekakata.මුලින් මේ හාමුදුරුවො ගැන ටිකක් සොයා බැලීමට සුදුසුයි. මොකද දැන් සංඝ සාසනය ගැන ලොකු පැහැදීමක් නෑ. මේවායින් අසාධාරණ කම් වෙන්නෙ ඇත්තටම භාවනානුයෝගීව වැඩ වෙසෙන හාමුදුරු වරුන්ට.
පංසල් වල ඉන්න බූතයෝ කවද්ද බන් භාවනායෝගීව හිටියේ..Haamuduruwo hambenna puluwan dan inna pansale inna kamaty nah mokakda scene ekakata.
හා.. හා උබ ඉඳපන් පවු පුරෝ ගන්නෙ නැතුව. අනිත් උන් ගැන කිබුල් කඳුළු හලන්න ඕන නෑ උබ.පංසල් වල ඉන්න බූතයෝ කවද්ද බන් භාවනායෝගීව හිටියේ..
මෝඩයෝ අහු වෙලා පූජා කරනවා ඉඩ කඩම් යාන වාහන ඊට පස්සේ භාවනවා පැත්තකට දාලා බිස්නස් කරන්න පටන් ගන්නවා..
ලංකාවට වෙලා තියෙන්නේම ඕකනේ..
භාවනායෝගීව ඉන්න අය අල්පයි බන්..
අනිත් එවුන් ඔක්කොම ගල් ආදෝ..
Machan man meeka kaata hari pinak karaganna kiyala damme uba buuthayo mawala pau puroo ganna epa. Ape idamak pennuwa eekata hamuduruwo kamaty nah dura wadiy kiyala.පංසල් වල ඉන්න බූතයෝ කවද්ද බන් භාවනායෝගීව හිටියේ..
මෝඩයෝ අහු වෙලා පූජා කරනවා ඉඩ කඩම් යාන වාහන ඊට පස්සේ භාවනවා පැත්තකට දාලා බිස්නස් කරන්න පටන් ගන්නවා..
ලංකාවට වෙලා තියෙන්නේම ඕකනේ..
භාවනායෝගීව ඉන්න අය අල්පයි බන්..
අනිත් එවුන් ඔක්කොම ගල් ආදෝ..
Hamuduruwo basnahira awatin hoyanne natinam daayakainta enna apahasuine. Radio eketh bana kiyanawa ape taatha ehema thamay wadamman yanne. Hugadenek enawa hamuduruwo lagata igenaganna.බුත්තල පැත්තේ ගියානම් ඕනෙ තරම් ආරණ්‍ය තියනවා නැවතිල භාවනා කරන්න පුලුවන්