Dan balapan machan uncle Prius ekak yanneth 70 withara, Yakada Godak 70k dila gannawanan , Idamakata Purch 10ta 90lakhs dunnama moko. Anuradhapura Town ekata laga nisa wennathi Ganan. Sri maha Bodhiyata, ruwanmali saayata Lagai ne. eka wen nathi. gewal hadanna nan paadui, Resturent ekakata hodai as a long term investment
අපේ ගෙවල් පිටිපස්සේ පර්චස් 19 ක් ගියා 6.5 කට හරි 7 කට හරි මේ ලගදි
අගනුවර කරනවා කිවා විතරයි පර්ච් එක 9 ලක්ෂේට නග්ගලා වෙන්න ඇති බන්. 
7.5 per perch ?