Malaysian-born investor buys control of Ramboda Falls for Rs. 279 m

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙනම් ඇයි යහපාලන කාලේ Investers ලා ලංකාවට ආවේ නැත්තේ🤣🤣
    කට උත්තර නැහැ නේද පොන්නයෝ උබට 🤦

    ranil wege ponnayek ratak karaddi koheda Investers enne ponnayo
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,559
    113
    සේදවත්ත
    අඩෝ පිටරට වල උන්ට ලන්කාවෙ ඉඩම් ගන්න පුලුවන්ද කිසිම අවුලක් නැතුව?

    ‍උන්ගෙ සල්ලි වියදම් කරල ඔක්කොම හොද ඉඩම් ටික අරගෙන ඉඩම් මාකට් එක අල්ලලා ලන්කාවෙ උන්ට වැඩි ගානට විකුනන්න පුලුවන්නේ මරු බිස්නස් එක
    බිස්නස් එකක් හදලා එකට ඇසට් ගන්නවා . ලංකාවෙන් හවුල් කාරයෝ අදය්ක්ශක මන්ඩලයට ගන්නවා
     
    • Like
    Reactions: Ramiel

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් එහෙනම් ඇයි යහපාලන කාලේ Investors ලා ආවේ නැත්තේ 😛

    eka thamai ponnayo, 2005 ida 2015 wenakan mulu ratama rajapakshala kala thibbe,
    kala dapu rataka kawuda Invest karanne