Land for Sale

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ අපේ මාමගේ ඉඩමක් තියනවා. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. අපි ඉක්මන් එකේ දැම්මා. ගොඩක් කෝල්ස් එනවා. ඉස්සලම අපු කෙනාට දෙනවා. ඉක්මන් කරන්න චාන්ස් එක මිස් කරගන්න එපා.

http://ikman.lk/en/ad/top-agriculture-land-in-wellawaya-for-sale-moneragala

100m to wellawaya monaragala main rd ,very good for agriculture purpose .3phase electricity.water front .going to sell immediately(wallawaya monaragala parata miter 100 durin pihiti agana Ankara 10idama wahama wikine.jala pahasukam sanitizing.widuliya atha)
1500000pa

0711931559
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සැයි ඉක්මනටම ආපු කෙනාට දෙන්න ? :dull: :dull:
මාමට ඕනෙ සල්ලි නෙමේ ඉඩම විකුණගන්නද ? :dull: :dull:
මොකෝ ඉඩමෙ හොල්මන් වත් තියෙනවද ? :dull: :dull:
 
JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    Ela_Kiri_Community.png
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,433
    113
    පොන්සි ආණ්ඩුව
    වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ අපේ මාමගේ ඉඩමක් තියනවා. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. අපි ඉක්මන් එකේ දැම්මා. ගොඩක් කෝල්ස් එනවා. ඉස්සලම අපු කෙනාට දෙනවා. ඉක්මන් කරන්න චාන්ස් එක මිස් කරගන්න එපා.

    http://ikman.lk/en/ad/top-agriculture-land-in-wellawaya-for-sale-moneragala

    100m to wellawaya monaragala main rd ,very good for agriculture purpose .3phase electricity.water front .going to sell immediately(wallawaya monaragala parata miter 100 durin pihiti agana Ankara 10idama wahama wikine.jala pahasukam sanitizing.widuliya atha)
    1500000pa

    0711931559

    සැයි ඉක්මනටම ආපු කෙනාට දෙන්න ? :dull: :dull:
    මාමට ඕනෙ සල්ලි නෙමේ ඉඩම විකුණගන්නද ? :dull: :dull:
    මොකෝ ඉඩමෙ හොල්මන් වත් තියෙනවද ? :dull: :dull:

    ඌම ත්‍රෙඩ් දාලා ඌම රෙප්ල්යි දාගන්නවා
    හරි සන්තෝසයි

    නෙදර්ලන්තේ යන්නේ නැද්ද බන් ?

    මෙමෙ ඉඩම මිලට ගැනීමෙන් වලකින්න. මොකද ගැනු චු කරනවා බලන අසහන කාරයෙක් ගේ මාමත් පුතා වගේම අසහන කාරයෙක් වෙන්න පුළුවන්