දන්න විදියට පුළුවන්
හැබැයි ඒකට කොන්දේසි සම්පූර්ණ වෙන්න ඕනි .
ඔය ඉඩම් දීලා තියෙන්නේ මොකක් හරි අරමුණක් ඇතුව . උදා : පෝල් සංවර්ධනයට .
එහෙමනම් අයිති කාරය පෝල් වගාව කරගෙන යන්න බෑ කියලා graama සේවක සහතිකයක් දෙන්න ඕනි .
ගන්න මිනිහා පෝල් වවන්න ඕනි
පෝල් වැව්වේ naththam ආණ්ඩුවට ආපහු ඉඩම ගන්න පුළුවන්
![]()
ඕනෙ කෙනෙකුට දෙනවද ? මඤ්ඤොක්ක වගේ දෙයක් වගා කරන්නත් ඉඩං ගත්තෑකිද ? 
රජයෙන් මෙහෙම ඉඩං දෙනවද ?ඕනෙ කෙනෙකුට දෙනවද ? මඤ්ඤොක්ක වගේ දෙයක් වගා කරන්නත් ඉඩං ගත්තෑකිද ?
![]()
අපිට ගන්න බෑ ඕනි ඕනි ඒවාට ...
ආණ්ඩුව තමා තීරණය කරන්නෙ ඉඩමේ වල මොනවද කරන්නෙ කාටද දෙන්නේ කියලා

දන්න විදියට පුළුවන්
හැබැයි ඒකට කොන්දේසි සම්පූර්ණ වෙන්න ඕනි .
ඔය ඉඩම් දීලා තියෙන්නේ මොකක් හරි අරමුණක් ඇතුව . උදා : පෝල් සංවර්ධනයට .
එහෙමනම් අයිති කාරය පෝල් වගාව කරගෙන යන්න බෑ කියලා graama සේවක සහතිකයක් දෙන්න ඕනි .
ගන්න මිනිහා පෝල් වවන්න ඕනි
පෝල් වැව්වේ naththam ආණ්ඩුවට ආපහු ඉඩම ගන්න පුළුවන්
![]()
There is a difference between a permit and a grant. Swarnabhoomi is a grant which you get mortgage rights. To receive a grant you should obtain a permit for a state land and you must develop it. You cannot sell it. But can transfer to spouse, children or blood relations. If you want to transfer to any other, you need the permission of the Divisional Secretary.