Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Land Rover Freelander(1998-2000 version)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mitshubishi GDI එක්ක මේක compare කරන්න එපා බන්. අනික GDI කියන්නේ තෙල් වැඩ නොකරන එන්ජිමක්. පදින්නේ නැතිව හොදයි කියන්න එපා. පැදලා තියෙන නිසා කියන්නේ. freelander එකේ එන්ජිම දුවන්න පුළුවන් miles 150,000 විටරයි ඊට පස්සේ එන්ජිම නැවත හදන්න ඕන ඉස්සර අලුත ආපු කාලේ ලක්ෂ 5ක් ගියා දැන් නම් ලක්ෂ 2කයි.

discovery range rover ඒ දවස් වල වැඩියෙන් ආවේ පෙට්රෝල්. ඩිසල් අඩුයි. පෙට්රෝල් ලෙඩ දෙනවා අඩුයි freelander පවා පෙට්රෝල් හොදට දුවන එව්වා තියෙනවා. අනික discovery range rover කියන්නේ land rover කම්පනියේ hearts එව්වා තමයි වැඩියෙන් මාර්කට් කරන්නේ. defender එක මාර්කට් කරන්න දෙයක් නැහැ. මොකද හුගක් අය ගන්න නිසා.

උබ ඉන්දික ඔසඳ ගැන අවතක්සේරු කරන්න එපා. ඉන්දික කියන්නේ බස් එලෝලා ඊට පස්සේ land rover හදලා අද වෙනකොට frontier automobile එකේ director කෙනෙක් ඒ වගේම shares හිටන් තියනවා. ලොකු ලොකු repairs යන්නේ ඉන්දික ඔසඳ ගාවට, නොදන්නා මගුල් නම් කියන්න එපා. අනික degree ගහන්න ඕන නැහැ බන් දෙයක් දැන ගන්න. ලංකාවේ 4x4 උස්සලා තිබ්බේ ඉන්දික, ඔසඳ. උබ නොදන්නා ඉතිහාසය ගැන කතා කරන්න එපා.

අපේ ලංකාවේ ගොඩේ බාස් කෙනෙක් කිව්වොත් මොකක් හරි උට හදාගන්න බැරි ප්රශනයක් ගැන. ඌ කියන්නේ ජරා වහනයක් කියලා. ලෙඩ නැති වාහනයක් නම් හොයන්නේ ගන්න.. මම නම් කියන්නේ ගන්න එපා කියලා බස් එකේ පලයන්. සල්ලි ඉතුරුයි.

[QUOTE="aruna47, post: 16335830, member: 26553"] [CENTER][SIZE="4"][B]Mitshubishi GDI එක්ක මේක compare කරන්න එපා බන්. අනික GDI කියන්නේ තෙල් වැඩ නොකරන එන්ජිමක්. පදින්නේ නැතිව හොදයි කියන්න එපා. පැදලා තියෙන නිසා කියන්නේ. freelander එකේ එන්ජිම දුවන්න පුළුවන් miles 150,000 විටරයි ඊට පස්සේ එන්ජිම නැවත හදන්න ඕන ඉස්සර අලුත ආපු කාලේ ලක්ෂ 5ක් ගියා දැන් නම් ලක්ෂ 2කයි. discovery range rover ඒ දවස් වල වැඩියෙන් ආවේ පෙට්රෝල්. ඩිසල් අඩුයි. පෙට්රෝල් ලෙඩ දෙනවා අඩුයි freelander පවා පෙට්රෝල් හොදට දුවන එව්වා තියෙනවා. අනික discovery range rover කියන්නේ land rover කම්පනියේ hearts එව්වා තමයි වැඩියෙන් මාර්කට් කරන්නේ. defender එක මාර්කට් කරන්න දෙයක් නැහැ. මොකද හුගක් අය ගන්න නිසා. [COLOR="Red"]උබ ඉන්දික ඔසඳ ගැන අවතක්සේරු කරන්න එපා. ඉන්දික කියන්නේ බස් එලෝලා ඊට පස්සේ land rover හදලා අද වෙනකොට frontier automobile එකේ director කෙනෙක් ඒ වගේම shares හිටන් තියනවා. ලොකු ලොකු repairs යන්නේ ඉන්දික ඔසඳ ගාවට, නොදන්නා මගුල් නම් කියන්න එපා. අනික degree ගහන්න ඕන නැහැ බන් දෙයක් දැන ගන්න. ලංකාවේ 4x4 උස්සලා තිබ්බේ ඉන්දික, ඔසඳ. උබ නොදන්නා ඉතිහාසය ගැන කතා කරන්න එපා.[/COLOR] අපේ ලංකාවේ ගොඩේ බාස් කෙනෙක් කිව්වොත් මොකක් හරි උට හදාගන්න බැරි ප්රශනයක් ගැන. ඌ කියන්නේ ජරා වහනයක් කියලා. ලෙඩ නැති වාහනයක් නම් හොයන්නේ ගන්න.. මම නම් කියන්නේ ගන්න එපා කියලා බස් එකේ පලයන්. සල්ලි ඉතුරුයි.[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom