මචන්,
Land Rover Freelander 1(NOT the newest version) එක කොහොමද කියල කියපල්ලාකො.
මේ වාහනේ අඩු පාඩු මොනවාද, එක හොඳද? පාවිච්චිකරලා තියනවනම් personal experiences share කරමුකෝ....
මේක තමයි වාහනේ
Last edited:
මචන්,
Land Rover Freelander 1(NOT the newest version) එක කොහොමද කියල කියපල්ලාකො.
මේ වාහනේ අඩු පාඩු මොනවාද, එක හොඳද? පාවිච්චිකරලා තියනවනම් personal experiences share කරමුකෝ....
මේක තමයි වාහනේ
![]()
කෑප්ටන් Jack Sparrow;16315928 said:මචං මම දවසක් Auto Vision එකේ ලාල් අලවත්ත කියන ඉන්ජිනේරුව කිව්වා වගේ මතකයි ඔය වාහනේ සැහෙන්න ලොකු අවුලක් තියෙනවා කියල. මේ ලගදි ගිය වැඩසටහනක. ගන්න කලින් හොද ඉන්ගිනේරුවෙක් ගෙන් අහලම ගන්න.

pissek ban oka....danna magulak ne...ara nano tech ekak puke gaghagena marenna hadanwa..mata wahane repair karanna dila eka parak epa wuna....
කෑප්ටන් Jack Sparrow;16315928 said:මචං මම දවසක් Auto Vision එකේ ලාල් අලවත්ත කියන ඉන්ජිනේරුව කිව්වා වගේ මතකයි ඔය වාහනේ සැහෙන්න ලොකු අවුලක් තියෙනවා කියල. මේ ලගදි ගිය වැඩසටහනක. ගන්න කලින් හොද ඉන්ගිනේරුවෙක් ගෙන් අහලම ගන්න.
machan maam okak padalawath naa, eth mama oka gana ahala thiyenawa.
mama me kiyana dewal waradi athnam kanagatui. mata mathaka widiha thamai me :
oke BMW engine ekak enne, eka hena leda godak, repair karanna lankawe baasla hoyanna tikak amarui kiyanawa. anika spare parts ganan wadiy.
autolanka forum eka paththe karakila balapan.
autolanka eke poddak balapan.
01. වාහනේ කිසි වැරද්දක් නැහැ
02. parts ගිනි ගණන් කියන අය පැදලා නැහැ
03. හරි නඩත්තුවක් අවශ්‍යයි
04. BMW ඉන්ජිම තිබ්බට හොද වාහනයක්
05. ගන්නවා නම් 2002 වගේ එකක් ගන්න ඊට ඉහල උනත් කමක් නැහැ
06. company maintain කරන්න එපා තනිකර ප්‍රෝඩාව
07. නඩත්තුව සදහා ඔසද හරි ඉන්දික හරි ගාවට යන්න.
08. වාහනේ මාර්කට් එක කාලා තියෙන්නේ ගොඩේ බාස්ලා.
09. auto වාහනයක් ගන්න බලන්න එකට හේතුව manual මාර්කට් නැහැ
10. ඩිසල් මිසක් පෙට්රෝල් ගන්න එපා
ඔච්චරයි කියන්න තියෙන්නේ. කැමති නම් ගනින්. වෙන හෑලි වැඩක් නැහැ තේරෙන්න කිව්වා