The National Building Research Organization (NBRO) has put the districts of Badulla, Kegalla, Rathnapura, Kalutara, Galle, Matara & Hambantota on landslide alert after deteriorating weather conditions have brought heavy rains to these districts. Public is hereby alerted to be cautioned to be on alert for possible risk.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් බදුල්ල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර හා හම්බන්තොට යන ප්‍රදේශ වල මේ දිනවල ඇති ධාරනිපාත වැසි සහිත කාලගුණය හේතුවෙන් හදිසි නාය යාමේ අවස්තාවක් ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව අවධාරණයෙන් සිටිනා ලෙසත් එම ප්‍රදේශ වල වෙසන මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
උපුටා ගැනීම