Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Landslides, Floods, Climate Change and Ponn Sinhalese
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Welcome to omnipresence theatre.

Todaay, we talk about Floods!

ගංවතුර සැපද සොන්නයො.

ඒ කාලෙ මෙහෙම ගංවතුර ආවෙ නෑ. මොකද මේ. හිටං පොනිල් වගේ අනාතයො ඉන්න නිසා දෙයියො කෝප වෙලාද? විල්පත්තු කපල කෙල වෙලාද? මහින්ද සාප කරලද? නැකැත් අවුල් ගිහින්ද? වෙසක් මාසෙ අවුල්ද? පුක සුදුද?

ගංවතුර ඇති වෙන්නේ කෙසේද.

දැං වැස්සක් වැස්සම වහින වතුර ක්‍රම දෙකකට අයින් වෙලා යනව.

1. පොළවට උරාගැනීම (Infiltration)

2. මතුපිටින් ගලා යාම (Surface Runoff)

Infiltration කියන දේට බලපාන්නෙ

• වහින වැස්සෙ ප්‍රමාණය;

• පස් වල ස්වභාවය;

• මතුපිට ස්වභාවය සහ

• පස දැනටමත් කොච්චර වතුර උනාගෙන තියනවද කියන එක මත ( Degree of Saturation)

ඒ කියන්නෙ මෙහෙමයි. වැඩියෙන් වැස්සොත් වැඩියෙන් පස් ඇතුලට වතුර යනව. ඒක ඕන ගොනෙක්ට තේරෙනවනෙ.

තව පස් වල ස්වභාවය. ඒ කියන්නෙ මැටි වගේ පසක් තිබ්බොත් පොළවට වතුර උනාගන්නෙ අඩුවෙන්. වැලි වලට ආසන්න පසක් තිබ්බොත් ඉක්මනට වතුර උනාගන්නව. වැලි තිබ්බොත් ඉතිං බලං ඉද්දි උනනවනෙ. Beach එකට ගිහිල්ල වතුර ටිකක් හලල බලපන්. වැව් හදල තියන්නෙ පතුලට මැටි පස් දාල. එතකොට වතුර උනන්නෙ නෑනෙ එච්චර. ටැංකිය වගේ වතුර පිරෙනව. කොහොමද ධාතුසේන සොන්නළුන්ගෙ මොලේ

පොළව උඩ මතුපිට වහල තිබ්බොත් ඒත් වතුර යටට යන්න බාධාවක්නෙ. වත්තෙ පස් වහල සිමෙන්ති දාල තියනවනම් ඒක උඩ වතුර වල වගේ එක්කාසු වෙනව මිසක් ඇතුලට යන්න විදිහක් නෑනෙ.

ඒ වගේම පස් වලටත් වතුර උනාගන්න පුළුවන් limit එකක් තියනවනෙ. දැනට බාගෙට සංතෘප්ත (saturate) වෙලා තියන පස් ටිකක් වතුර උනාගන්නෙ ඉතුරු බාගෙ saturate වෙනකන් විතරයි. නිකන් වතුරෙ ඔබල ගත්ත sponge කැල්ලක් වගේ.

දැං වහින වැස්සෙන් කොටසක් මේ විදිහට පොළව යටට යන අතරෙ ඉතුරු කොටස මතුපිටින් ගලාගන ගිහිල්ල කානු වලින් හරි ඇල දොළ වලින් හරි ගිහින් ගංගා වලට එකතු වෙලා පල්ලෙහාට බහිනව.

මේ මතුපිටින් ගලා යන එක තමයි අවුල් කියල තේරෙනවද

නෑ. දෙකම අවුල්.

පොළව යටට infiltrate වෙන වතුර කොහෙටද යන්නෙ.

පොළවෙ ටිකක් හාරං යද්දි water table එක මතු වෙනව. ඒ කියන්නෙ වතුර saturate වෙලා තියන මට්ටම. මේ වතුර ට්කට අර වැස්සෙන් ආපු වතුරත් එකතු වෙලා water table එක උඩට යනව. ඒක තේරෙන්නෙ නැත්තන් එළියට ගිහින් බැල්ලි වගේ ළිඳට එබිල බලපං. වෙනදට වඩා වතුර මට්ටම නැගල නේද?. ඒකට තම ground storage එක කියල කියන්නෙ. කොටසක් මෙහෙම shallow water විදිහට යනව. තවත් කොටසක් තව පල්ලෙහාට යනව deep water විදිහට. ඒ ගැන දැනගන්න තව ත්‍රෙඩ් එකක් ගැහුව ඒක හොයාගන බලපං. මේ වතුර එහෙමම තියනවද? ඔව්. පිළියන්දල™ කැස්බෑව වගේ නියම සිංහල තැනිතලා පැති වල එහෙමම තියනව ඒ වතුර ටික.

ඔය කඳු තියන පළාත් වල මොකද වෙන්නෙ. කන්ද උඩට වැස්සම කොටසක් මතුපිටින් ගලාගන යනව කොටසක් පොළව ඇතුලට යනව. ඔය ඇතුලට ගිය වතුර ටික හිමීට තව පහලට යනව පස් අස්සෙන්. (කන්දක්නේ). ගිහිල්ල කඳු පල්ලෙහා එක් රොක් වෙනව. දැන් පස් වල උනත් වතුර වල වගේම pressure එකක් තියනව.(earth pressure). hρg දාල වතුරෙ හොයන්නෙ... ඒ වගේ.

දැං පස් එක්ක වතුරත් ඇවිල්ල saturate වුණහම මොකද වෙන්නෙ. පස් වල earth pressure එකයි වතුරෙ water pressure එකයි දෙකම එකතු වෙලා ලොකු pressure එකක් හටගන්න බව තේරෙනවද?. ඒ කියන්නෙ h1ρg + h2ρg. මෙන්න මේ වගේ.

මෙහෙම තියෙද්දි කඳු පහල area වලට මොකද වෙන්නෙ earth pressure එක වැඩි වුණහම? ඉවතට තියන බලය වැඩි වෙනවනෙ. එතකොට මෙන්න මේ වගේ curve වෙච්ච slip surface එකකින් soil wedge කොටසක් ලිස්සල යන්න පුළුවන්.

මොකද අර එළියට ආපු බලය නිසා soil wedge එක පස් එක්ක තියන ඝර්ෂණ බලය අඩු වුණ නිසා. මෙන්න මෙහෙම තමා නාය යාම් ඇති වෙන්නෙ. මෙහෙම curved slip surface එකකින් soil wedge කොටසක් නාය යන එකට කියන්නෙ deep seated failure කියල. මෙහෙම තමා ඔය ගිය අවුරුද්දෙ සාමසර කන්දෙ ඉඳන් මේ වෙනකන් කඳු ටිකයි මීතොටමුල්ල කන්දයි සේරම නාය ගියේ.

~ඔන්න ඔය tension crack හැදුනම වැහිවතුර ඕක අස්සට බහිනව සනත් huth crack වලට බස්සනවටත් වඩා වේගෙන්. Tension crack ඇති වුණහම නාය යන්න අවදානම වැඩියි. Tension crack දැක්කම තමා කන්දට කෙළ වෙන්න යන්නෙ දුවපල්ල කියල warning දීල මිනිස්සු evacuate කරවන්නෙ. ඕක අහන්නැතුව ඉඳල තමා සාමසර කන්දෙ උන් තාම යට වෙච්ච තැන් වලම මැරිල ඉන්නෙ

නාය යාම් නවත්තන්නෙ කොහොමද.

අර උඩදිම කිව්ව වගේ වැස්සෙන් පොළව ඇතුලට යන infiltration කොටස අඩු කරානම් හරිනෙ. ඒ කියන්නෙ මතුපිට ස්වභාවය වතුර ඇතුලට යන්න දෙනවට අමාරු කරන ජාතියක් තිබ්බනම් හරිනෙ. කඳු උඩට සිමෙන්ති දාන්න කියලද?

නෑ. කොහොමත් කඳු නාය යාමෙන් ආරක්ෂා වෙලා තියන්නෙ ස්වභාවිකවම වැවෙන ගස් සහ ස්වභාවික පැල ජාති නිසා. නැත්තන් දැං කඳු නාය යන යැවිල්ලට විජය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳන් නාය ගියානම් ලංකාවෙ කන්දකට තියන්නෙ සීගිරිය විතරයි. මේ පොන්න සිංහළු කන්දවල් අස්සෙ ගිහින් ගෙවල් හදාගන ඒ මදිවට තව කඳු බඩගාල ස්වභාවික කැලේ කපල වගා දාගන ස්වභාවිකව වතුර infiltrate වෙන්න එරෙහිව තියන natural green cover එක නැති කරනව.

අන්තිමට වැටෙන වැස්සෙන් ලොකු ප්‍රමාණයක් පස් ඇතුලට යනව. ඒක නිසා වැඩි වැඩියෙන් එක earth pressure develop වෙනව. ඉතින් නාය යන එක අහන්නත් දෙයක්ද. අන්තිමට බැල්ලි වගේ නාය ගියා කියාගන අඬාගන එනව.

ඊළඟ කොටස. Surface Runoff. මේක වැඩි වුණොත් මොකද වෙන්නෙ. runoff විදිහට එකතු වෙන් වතුර බහින්න තැනක් තියෙන්න ඕනෙ. ඒ වගේම බහින තැන infiltration properties ගොඩක් හොඳට තියෙන්න ඕනෙ. ගොඩක් වතුර මුහුදට නෙ යන්නෙ ගංගා වලින්. සමහර ගං වල වතුර වෙල්, වගුරු බිම් වලටත් බහිනව. මෙන්න මේ වතුර බැහැල යන්න වෙලා තියෙන්න ඕනෙ. පොන්න සිංහළු දහ අතේ පගාව දීගන වෙල් ගොඩ කරල වගුරු ගොඩ කරල ගෙවල් හදනව. එතකොට වතුර කොහෙ බහින්නද. එහෙම ඉදිකිරීම් කළහම පොලවෙ මතුපිට සිමෙන්තිම තිබ්බම පස් ඇතුළට වතුර යන infiltration ගතිගුණ අඩු වෙනව. එතකොට අර උඩින්ම කිව්ව වගේ surface runoff කොටස තමයි වැඩි වෙන්නෙ. ඕකට තමා ගංවතුර කියන්නෙ.

ඔය කඩුවෙල, කැළණි ගඟ මුහුදට වැටෙන හරියෙ තියන ඔක්කොම ගඟේ Flood Planes . ඒව තියන්නෙ වැහැල ගංවතුරක් ආවොත් යට වෙන්න. මොකද මුහුදෙන් ගඟට pumps දාල වතුර අදින්නෙ නෑනෙ. ස්වභාවිකව වතුර බැහැල rate යන එක අඩු වුණහම වටේ තියන flood planes යට වෙනව buffer zone එකක් වගේ. අවුරුදු මිලියන ගානක ඉඳන් වැල්ලම්පිටිය, කොහිළවත්ත කැළණිය ඕව කැළණි ගඟේ flood planes තමයි. ලොකු වැසි වලදි ස්වභාවිකවම ගංවතුර ඇති වෙන්න පුළුවන්නෙ. ඒව අස්සෙත් ගිහිල්ල පොන්න සිංහළු ගෙවල් හදාගන. අන්තිමට බැල්ලි වගේ අඬාගන එනව යටවුණා කියාගන. ඕක හැම ගඟටම ඔය කතාවම තමයි.

ගංවතුර අඩු කරන්න මොනවද කරන්න ඕනෙ.

වැස්සෙන් වැටෙන වතුර වල infiltration කොටස වැඩි කරල surface runoff කොටස අඩු කළානම් හරිනෙ. එතකොට අඩුවෙන් ගංවතුර ගලල වැඩියෙන් පොළව ඇතුලට යනව. ඉස්සෙල්ල අනික් පැත්තට කියල දැං ඒකෙත් අනික් පැත්තට කියනවද හැන්කොක් නරිය?

කඳු පළාත් වල ගංවතුර තියනවද? නෑනෙ. බෑවුම් වැඩි නිසා වතුර සට සට ගාල බැහැල යනව. උන්ට අවුල තියන්නෙ නාය යෑම්. ඒකට නාය යෑම් වලට හේතු වෙන infiltration කියන එක අඩු කරන්න ඕනෙ. ඒ කියන්නෙ ස්වභාවික tree cover එකක් තියෙන්න දෙන්න ඕනෙ. මේකෙන් infiltrate වෙන වතුර වලින් කොටසක් ගස් වල මුල් වලිනුත් උරාගන යටට යවන්නෙ තවත් අඩු වතුර කොටසක්. ගස් උරාගන්න වතුර ඉර එළියට ගහෙන් ආයි උඩට වාශ්ප වෙනව. එහෙම එකකුත් වෙනව ගස් තිබ්බම.(percolation)

කෘතිමව සිමෙන්ති ලෝකයක් හැදුවත් අවුලක් නැද්ද.? එහෙම කන්ද වැහෙන්න ගෙවල් හැදුවම අඩු වුණත් බැරි වෙලාවත් කරුමෙට හරි කන්ද ගියොත් නගරයක්ම යට වෙනවනෙ. ඔන්න එක්කො මුස්ලිම් සහෝදරත්ව ගම්මානය කියල රට වටේ ඉන්න හම්බයො ගෙනල්ල කන්දක පදින්චි කෙරෙව්වනම් කමක් නෑ.

ගංගා ආශ්රිත පහත්බිම් වලට නාය යෑම් නැහැනෙ. උන්ට තියන්නෙ ගංවතුර. ඒක අඩු කරන්න පුළුවන්තරම් ස්වභාවික වලට ඉඩ දීල කොටස අඩුවෙන් තියාගන්න ඕනෙ.

එතකොට ගංවතුර නාය යෑම් එන්නෙ නැද්ද. ඇයි මේ හැමදාම එන්නෙ. දැං මේක වාර්ෂික ගංවතුරෝත්සවය™ වෙලානෙ.

අපේ කාලෙනම් මෙහෙම වුණෙ නෑ හාමුදුරුවනේ.

ඒ කාලෙ වහින්නෙ සාමාන්‍ය වැස්සවල්. සාමාන්‍ය විදිහට වැහැපු වතුර බැහැල අනව. කාලෙන් කාලෙට තමා දරුණු වැසි ඇති වෙන්නෙ. දැං වෙලා තියන්නෙ අවුරුද්දෙ සේරම වගේ වැහි පොදක් නෑ. ජලාශ හිඳිල බොන්න වතුර නැතුව. ලයිට් නැතුව, පුක හෝදන්න වතුර නැතුව ඉහ මොළ කර වෙවී ඉන්න ඕනෙ. අවුරුද්දට දවස් කිහිපයක් වහිනව. හැබැයි ඒ වහින වැස්ස අවුරුද්දෙම වතුර අල්ලල දෙනව කෙළවෙලාම යන්න.

මේකට හේතුව තමා Climate Change. (ගෝලීය දේශගුණ විපර්යාස) හින්ද තමා මෙහෙම වෙන්නෙ. අපේ එකාලත් පුළුවන් තරම් විල්පත්තු කපල පුක දීල පරිසරය විනාස කලත් හිටං Climate Change එක global effect එකක්. ඒකට සේරම වගේ contribute කරන්නෙ USA සුත්තල ටිකයි චීන්නු ටිකයි. ඉන්දියාවත් ඉස්සරහට වැඩියෙන් කරයි. ඒ වගේ ලොකු ප්ලයෙර්ස් ල නිසා අහක ඉන්න අනාත සිඞහල අපිට කෙල වෙනවා.

Climate Change එකේදි මොනාද වෙන්නෙ.

Average Temperature එක වැඩි වෙනව. මුහුදු මට්ටම ඉහළ යනව. ඒව හැමෝම දන්නවනෙ.

ඒ විතරක් නෙමෙයි. මෙහෙම ඒවත් වෙනව

හැම දේම වෙන්නෙ මේ වගේ nomal distribution එකකට. ඒ කියන්නෙ අඩු ඒව අඩුවෙන් තියන්නෙ වැඩි ඒවත් අඩුවෙන් තියන්නෙ මැද ඒව තමා ගොඩක් තියන්නෙ. ඕන දේකට මේක තමා තත්වෙ. හිඟන්නො ඉන්නෙ අඩුවෙන්. කෝටිපතියො ඉන්නෙත් අඩුවෙන්. තොපි අපි වගේ මධ්‍යම ආදායම් තියන උන් තමා ගොඩක් ඉන්නෙ. අවුරුද්දෙ කාළගුණ හැසිරීම ගත්තොත් මෙහෙම normal curve එකක් තමයි තියන්නෙ

සීතල දවස් සහ ගොඩක් රස්නෙ දවස් අඩුයි සාමාන්‍ය දවස් තමා අවුරුද්දෙ වැඩි කාලයක් තියන්නෙ.

ඉස්සර වගේ අවුරුද්දෙ වැඩි දවස් ගාණක් සෞම්‍ය කාළගුණයක් තියන දවස් දැං ගොඩක් අඩු වෙලා තියනව. මේ normal distribution එක දකුණු පැත්තට තල්ලු වෙලා යනව climate change එකත් එක්ක. ගොඩක් සීතල දවස් එන්න එන්න අඩු වෙනව. ගොඩක් රස්නෙ දවස් එන්න එන්න වැඩි වෙනව. මතකද මාසෙකට විතර ඉස්සෙල්ල රස්නෙයි කියල මැරෙන්න යනව කියල ත්‍රෙඩ් දැම්මෙ. ඒත් එක්කම average temperature එකත් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනව.

ඒ වගේම මේ normal distribution එක දෙපැත්තට ඇදෙන දේකුත් වෙනව.

ඕනම normal distribution එකක curve එක යට වර්ගඵලය 1 යි. එතකොට දෙපැත්තට අදිද්දි උස අඩු වෙන්න ඕනෙ නේද වර්ගඵලය සමාන වෙන්න ඉස්සෙල්ල එකත් එක්ක.... එතකොට වෙන්නෙ මෙහෙමයි. ඉස්සර normal temperature තිබ්බ දවස් ගණන එන්න එන්න අඩුයි. curve එකේ උස අඩු වෙනව කියන්නෙ ඒකයි.

එතකොට වැසි රටා වලට මොකද වෙන්නෙ.

අද වර්ෂාපතනය මිලි මීටර් මෙච්චරයි මෙච්චරයි කියනව ඇහිල තියනවද වල? ඒ කියන්නෙ rainfall intensity එක. ලොකු වැස්සක් වැස්සොත් ලොකු rainfall intensity එකක් තියනව ඒ වැස්සට. සරලව කියනවනම් සිලින්ඩරාකාර කෝප්පයක් හරි මේ වගේ භාජනයක් හාරි වැස්සෙ එළියෙ තිබ්බොත් වැස්ස වැහැල ඉවර වුණහම වතුර මට්ටමේ උස තමයි rainfall intensity කියන්නෙ.

අවුරුද්ද පුරා වහින හැම වැස්සෙම එක එක intensities තියන්නෙ. ඒ අගයන් ටික ආයි මේ වගේ histogram එකක පෙන්නුවොත් ඒකත් normal distribution එකක හැඩය ගන්නව. අඩු intensity එකක් තියන වැසි (මල් වැසි ) සහ ලොකු intensity එකක් තියන ධාරාණිපාත වැසි අඩුවෙනුත් වහින්නෙ. සාමාන්‍ය වැසි තමයි ගොඩක් වහින්නෙ. ඒක තේරෙනවනෙ normal distribution එකක් කියල...

දැන් climate change එක නිසා මේ rainfall probability curve එකත් දකුණට තල්ලු වෙනව. ඒ කියන්නෙ මල් වැසි අඩුම වෙලා ගිහින් ධාරාණිපාත වැසි වැඩියෙන් වහිනව. ඒ වගේම කළින් නොවැහැපු තරම් ලොකු වැසිත් වහිනව. දැන් තේරෙනව නේද වැස්සක් වැස්සොත් කළාතුරකින් වහින්නයි වහින වැස්ස ගොඩක් වෙලාවට ගංවතුර වැස්සක් වෙන්නයි හේතුව..

දැං වැස්සත් වාර්ශික ගංවතුරෝත්සව තියන තරමටම හැම අවුරුද්දෙම වහින්න පටං අරන්. දැං 2018 මැයි අප්‍රේල් මාස වල අහමුද මරණ 100 යි 200ක් අතුරුදන් ගංවතුර ගලල ආධාර දෙන්න, ඒ අස්සෙ අහවල් කන්ද නාය ගොස් මෙච්චරක් මරුට,, ඕව 2019ත් අහනවද? හැම අවුරුද්දෙම අහමුද?

එහෙනම් මේ වගේ විනාශයන් මගහරවාගන්න මොනවද කරන්න ඕනෙ.

1.. ගෙවල් හැදිල්ල සම්බන්ධව තියන UDA regulations තදට ක්‍රියාත්මක කරන එක. ලංකාවෙ තියන ගෙවල් වලින් බාගෙකටම අනුකූලතා සහතිය ( COC ) නැහැ. ඒ කියන්නෙ නගර සභාවෙන් පදිංචි වීමට සුදුසුයි කියල අනුමැතිය දීල තියන ලියවිල්ල අරන් නෑ. ලංකාවෙ ගෙවල් වලින් බාගයක්ම අනවසර ඉදිකිරීම් ඒ කියන්නෙ. ඩෙංගු අල්ලන්න යනව වගේ ගෙවල් වලට පැනල කරල නැත්තන් ලොකු දඩයක් ගහල නඩු දානන් ඕනෙ.එතකොටවත් COC අරන් හරියට ප්‍රමිති වලට අනුව ගෙවල් හදාගනී.

2. නාය යාමේ අවදානම තියන කඳු අස්සෙ රිංගල ගෙවල් හදන්න, ගඟවල් වල වල ගෙවල් හදන්නයි අළුතෙන් අවසර දෙන එක නවත්තන්න ඕනෙ. දැනටමත් හදල තියන එකාලට දුම්මල ගහල යවන්න බැරිනම් හිස් මරණ සහතික තැපැල් කරන්න ඕනෙ පුරවගන තියාගනින් ගංවතුර ඇවිල්ල/ නාය ගිහාම අපිට ගන්න ලේසි තෑනක තියපන් කියල.

3. වගුරු බිම්, වෙලවල් ගොඩකරන එක තහනම් කරල තියන ඒව හරියට ක්‍රියාවට නංවන්න ඕනෙ පගා කන එකාලව එලවල දාල.

4. දැනට යට වෙන flood plains වලට කරන්න තියන්නෙ යට වෙද්දිම තඩි pumps install කරල තියල ඒව වලින් මුහුදට flood එක pump out කරන්න ඕනෙ. කැළණි ගඟ දෙපැත්තෙ flood plains යට නොවෙන්නනම් දැනටමත් මෙහෙම project එකක් යනව megapolis plan එක යටතෙ.

5. වැව්/ ජලාශ සෑදීම. වැව් වලින් ගංවතුර වැලකෙන්න්නෙ කොහොමද?

වැව් හදන්නෙ ගඟක් හරස් කරලනෙ. වැවෙන් පස්සෙ තමයි ගඟේ ඉතුරු ටික continue වෙන්නෙ. එතකොට දැං හිතන්නකො කැලණිගඟේ කඩුවෙල හරියෙ සොන්නළු ටිකක් එලවල දාල පොඩි ජලාශයක් හැදුව කියල. මේකෙ ජල මට්ටම ගංවතුර ඇති වෙන වෙලාවෙ ගොඩක් අඩුවෙන් නම් තිබ්බෙ දැං මේ ගංවතුර කියල එන ජල කඳ කෙලින්ම එන්නෙ මේ ජලාශෙ ඇතුලට නේද? එතකොට ගංවතුරෙන් ගෙවල් යට වෙනවද?. නෑනෙ. ගංවතුරෙන් ගෙවල් යට වෙන්නෙ කෙටි කාලෙකදි ලොකු ජල කඳක් ආවහමනෙ. මේ ජල කඳ වැව ඇතුලට අරන් දිග කාලයක් පුරාවට පොඩි discharge එකකින් වාන් දැම්මනම් ගෙවල් යට නොවී controlled manner එකකට ගඟේ පහළට ගඟ control කරල discharge කරන්න පුළුවන්. ඒක තමා ගඟ හරස් කරල එකක් ගැහුවොත් වෙන වාසිය.

නිකන් තොපේ චූ™ බොක්ක වගේ. චූ™ හැදෙන හැදෙන ගානට එහෙම්මම එලියට ගඟ වගේ ගියොත් බට දාගන තමා ඉන්න වෙන්නෙ. චූ බොක්ක හින්ද අපිට ඕන තරමට චූ store කරගන අපිට ඕන flow rate එකෙන් ඕන වෙලාවක් තිස්සෙ discharge කරන්න පුළුවන්.

පැය 4ක් තිස්සෙ එකතු වෙන මහ විශාල ජල කඳ ජලාශයට අරන් පැය 24ක් තිස්සෙ කළොත් අර ආපු එක 6 ගුණයකින් සැර බාල කරල යවන්න පුළුවන්. මේකට කියන්නෙ flood routing කියල. මේකෙන් පැහැදිලි වෙයි.

නිල් පාටට තියන්නෙ ජලාශයට ඇතුල් වෙන තැන කාලයත් එක්ක ගඟේ flow rate එක වැඩි වෙන විදිහ. කෙටි කාලයක් තිස්සෙ අම්බානෙක river water level වැඩි වුණහම මිනිස්සුන්ට ගෙවල් වහල ආරක්ෂිත තැන් වලට යාගන්න වත් වෙලාවක් නෑනෙ. ඔයෙ දැන් ගූ™ ගිහින් කියන්නෙ නිල්වලා ගඟේ flow rate/ water level එක හිටු කියල වැඩි වෙනව වහාම දුවපල්ලා කියල. Reservoir එකක් තිබ්බොත් වෙන වාසිය තමා එතනින් පහල ගඟ සම්පූර්ණයෙන් අපිට ඕන විදිහට ඔය රතු පාට graph එකේ විදිහට වෙනස් කරන්න පුළුවන්. Peak discharge එක අඩු කරල. මිනිස්සුන්ට දුවන්න කාලයක් ( time lag ) එකකුත් දීල ලොකු කාලයක් පුරාවට discharge කරනව.

මෙහෙම ජලාශයක් කැළණි ගඟට හදන්න යන්නෙ මං හිතන්නෙ. අපේ රජ කාලෙ වැව් වලිනුත් මේ වැඩේ වෙනව. ඒත් ඕනෑවට වඩා වැස්ස වැටෙද්දි ඒවගෙත් level එක උපරිම වෙලා බැරිම තැන වාං දොරටු සේරම අරින්න වෙන වෙලාවලුත් තියනව. ඒව ගඟේ පහළ තියන තව වැවකින් ඇතුලට අරන් ටික වෙලාවක් තියාගන්නව. පස්සෙ ඒකත් වාං දානව. මෙහෙම මිනිස්සුන්ට ආරක්ශිත ස්ථාන කරා යන්න වෙලාවක් facilitate කරල දෙනව වැව් වලින් (same time lag ). කොහොම උනත් ඔය ලොකු වැව් වල වතුර අන්තිමට එන්නෙත් කැළණිය, කළුතර, මාතර ඕවයින් තමා. උන් අනාතයි. මුහුදට ළං කරල (බේරගන්න ඕන නගර වලට කළින්) ලොකු ජලාශ හදන්න ඕනෙ මේ ක්‍රමේ හරියන්නනම්.

මිනිස්සු මැරුනම ආපදා කළමනාකරන එකට හැමදාම සල්ලි pump කරන එකට වඩා මිනිස්සු මැරෙන එක අඩු කරන්න නීති හදල ආපදා ඇති වෙන එක වළක්වන එකයි කරන්න තියන්නෙ.  නැත්තන් ඉස්සරහට හැම අවුරුද්දෙම මේ වගේ ස්වභාවික විනාශ වෙන්න ඉඩකඩ ගොඩක් වැඩියි. මේව ගණන් ගන්නැතුව හිටියොත් ඉතින් අපේම උන් තමා මැරෙන්නෙ. අවදානමට පෙර සූදානම.

තව එකක්. USA China වගේ රටවල් කරන දේවල් නිසා අපිට මෙහෙම වෙද්දි climate change බොරුවක් කියල කටක් ඇරල කියන Donald Trump වගේ පොන්නයින්ට ට්‍රම්පච්චී ගාගන පුක දීගන යන පොන්නයො රැළක් facebook එකෙයි එළකිරි එකෙයි ඉන්නව. උන් පිහියක් අරන් කපාගනිල්ල ලැජ්ජ තියනවනම් තව.

සියළු ප්‍රශ්ණ යොමු කරන්න මගෙ අනාත කුකුල්ළු.

[QUOTE="hancok, post: 21697240, member: 119642"] [SIZE="4"][CENTER]Welcome to omnipresence theatre. [IMG]https://i.ytimg.com/vi/oS9mC7aYFdo/mqdefault.jpg[/IMG] Todaay, we talk about Floods! [/CENTER] [IMG]http://floodlist.com/wp-content/uploads/2016/05/Sri-lanka-floods-Aranayake-Landslide6.jpg[/IMG] ගංවතුර සැපද සොන්නයො.:lol: ඒ කාලෙ මෙහෙම ගංවතුර ආවෙ නෑ. මොකද මේ. හිටං පොනිල් වගේ අනාතයො ඉන්න නිසා දෙයියො කෝප වෙලාද? විල්පත්තු කපල කෙල වෙලාද? මහින්ද සාප කරලද? නැකැත් අවුල් ගිහින්ද? වෙසක් මාසෙ අවුල්ද? පුක සුදුද? ගංවතුර ඇති වෙන්නේ කෙසේද. දැං වැස්සක් වැස්සම වහින වතුර ක්‍රම දෙකකට අයින් වෙලා යනව. 1. පොළවට උරාගැනීම (Infiltration) 2. මතුපිටින් ගලා යාම (Surface Runoff) [IMG]http://www.sare.org/var/ezflow_site/storage/images/media/images/outreach-images/books/building-soils-for-better-crops/figure5.8/1266272-1-eng-US/fIGURE5.8_large.jpg[/IMG] Infiltration කියන දේට බලපාන්නෙ • වහින වැස්සෙ ප්‍රමාණය; • පස් වල ස්වභාවය; • මතුපිට ස්වභාවය සහ • පස දැනටමත් කොච්චර වතුර උනාගෙන තියනවද කියන එක මත ( Degree of Saturation) ඒ කියන්නෙ මෙහෙමයි. වැඩියෙන් වැස්සොත් වැඩියෙන් පස් ඇතුලට වතුර යනව. ඒක ඕන ගොනෙක්ට තේරෙනවනෙ.:rofl: තව පස් වල ස්වභාවය. ඒ කියන්නෙ මැටි වගේ පසක් තිබ්බොත් පොළවට වතුර උනාගන්නෙ අඩුවෙන්. වැලි වලට ආසන්න පසක් තිබ්බොත් ඉක්මනට වතුර උනාගන්නව. වැලි තිබ්බොත් ඉතිං බලං ඉද්දි උනනවනෙ. Beach එකට ගිහිල්ල වතුර ටිකක් හලල බලපන්. වැව් හදල තියන්නෙ පතුලට මැටි පස් දාල. එතකොට වතුර උනන්නෙ නෑනෙ එච්චර. ටැංකිය වගේ වතුර පිරෙනව. කොහොමද ධාතුසේන සොන්නළුන්ගෙ මොලේ :P පොළව උඩ මතුපිට වහල තිබ්බොත් ඒත් වතුර යටට යන්න බාධාවක්නෙ. වත්තෙ පස් වහල සිමෙන්ති දාල තියනවනම් ඒක උඩ වතුර වල වගේ එක්කාසු වෙනව මිසක් ඇතුලට යන්න විදිහක් නෑනෙ. ඒ වගේම පස් වලටත් වතුර උනාගන්න පුළුවන් limit එකක් තියනවනෙ. දැනට බාගෙට සංතෘප්ත (saturate) වෙලා තියන පස් ටිකක් වතුර උනාගන්නෙ ඉතුරු බාගෙ saturate වෙනකන් විතරයි. නිකන් වතුරෙ ඔබල ගත්ත sponge කැල්ලක් වගේ. [IMG]http://www.floodsite.net/juniorfloodsite/images/content/waterstoragesoil.png[/IMG] දැං වහින වැස්සෙන් කොටසක් මේ විදිහට පොළව යටට යන අතරෙ ඉතුරු කොටස මතුපිටින් ගලාගන ගිහිල්ල කානු වලින් හරි ඇල දොළ වලින් හරි ගිහින් ගංගා වලට එකතු වෙලා පල්ලෙහාට බහිනව. මේ මතුපිටින් ගලා යන එක තමයි අවුල් කියල තේරෙනවද නෑ. දෙකම අවුල්.:oo: පොළව යටට infiltrate වෙන වතුර කොහෙටද යන්නෙ. පොළවෙ ටිකක් හාරං යද්දි water table එක මතු වෙනව. ඒ කියන්නෙ වතුර saturate වෙලා තියන මට්ටම. මේ වතුර ට්කට අර වැස්සෙන් ආපු වතුරත් එකතු වෙලා water table එක උඩට යනව. ඒක තේරෙන්නෙ නැත්තන් එළියට ගිහින් බැල්ලි වගේ ළිඳට එබිල බලපං:lol:. වෙනදට වඩා වතුර මට්ටම නැගල නේද?. ඒකට තම ground storage එක කියල කියන්නෙ. කොටසක් මෙහෙම shallow water විදිහට යනව. තවත් කොටසක් තව පල්ලෙහාට යනව deep water විදිහට. ඒ ගැන දැනගන්න තව ත්‍රෙඩ් එකක් ගැහුව ඒක හොයාගන බලපං:oo:. මේ වතුර එහෙමම තියනවද? ඔව්. පිළියන්දල™ කැස්බෑව වගේ නියම සිංහල තැනිතලා පැති වල එහෙමම තියනව ඒ වතුර ටික. ඔය කඳු තියන පළාත් වල මොකද වෙන්නෙ. කන්ද උඩට වැස්සම කොටසක් මතුපිටින් ගලාගන යනව කොටසක් පොළව ඇතුලට යනව. ඔය ඇතුලට ගිය වතුර ටික හිමීට තව පහලට යනව පස් අස්සෙන්. (කන්දක්නේ). ගිහිල්ල කඳු පල්ලෙහා එක් රොක් වෙනව. දැන් පස් වල උනත් වතුර වල වගේම pressure එකක් තියනව.(earth pressure). hρg දාල වතුරෙ හොයන්නෙ... ඒ වගේ. දැං පස් එක්ක වතුරත් ඇවිල්ල saturate වුණහම මොකද වෙන්නෙ. පස් වල earth pressure එකයි වතුරෙ water pressure එකයි දෙකම එකතු වෙලා ලොකු pressure එකක් හටගන්න බව තේරෙනවද?. ඒ කියන්නෙ h1ρg + h2ρg. මෙන්න මේ වගේ. [IMG]http://img1.teambasementsystems.com/uploads/blog/3419/wall-failure-hydrostatic-pressure-lg_1468506349.jpg[/IMG] මෙහෙම තියෙද්දි කඳු පහල area වලට මොකද වෙන්නෙ earth pressure එක වැඩි වුණහම? ඉවතට තියන බලය වැඩි වෙනවනෙ. එතකොට මෙන්න මේ වගේ curve වෙච්ච slip surface එකකින් soil wedge කොටසක් ලිස්සල යන්න පුළුවන්. [IMG]https://eps.ntu.edu.sg/client/search/asset/49718[/IMG] මොකද අර එළියට ආපු බලය නිසා soil wedge එක පස් එක්ක තියන ඝර්ෂණ බලය අඩු වුණ නිසා. මෙන්න මෙහෙම තමා නාය යාම් ඇති වෙන්නෙ. මෙහෙම curved slip surface එකකින් soil wedge කොටසක් නාය යන එකට කියන්නෙ deep seated failure කියල. මෙහෙම තමා ඔය ගිය අවුරුද්දෙ සාමසර කන්දෙ ඉඳන් මේ වෙනකන් කඳු ටිකයි මීතොටමුල්ල කන්දයි සේරම නාය ගියේ. :angry: [IMG]http://www.hirunews.lk/Data/News_Images/201605/1463569538_2520425_hirunews_Aranayaka-Land-Slide.jpg[/IMG] [IMG]https://www.briangwilliams.us/tropical-cyclones/images/946_76_88-landslide-trigger-mechanism.jpg[/IMG] [I]~ඔන්න ඔය tension crack හැදුනම වැහිවතුර ඕක අස්සට බහිනව සනත් huth crack වලට බස්සනවටත් වඩා වේගෙන්. Tension crack ඇති වුණහම නාය යන්න අවදානම වැඩියි. Tension crack දැක්කම තමා කන්දට කෙළ වෙන්න යන්නෙ දුවපල්ල කියල warning දීල මිනිස්සු evacuate කරවන්නෙ. ඕක අහන්නැතුව ඉඳල තමා සාමසර කන්දෙ උන් තාම යට වෙච්ච තැන් වලම මැරිල ඉන්නෙ:baffled: [/I] [B]නාය යාම් නවත්තන්නෙ කොහොමද. [/B] අර උඩදිම කිව්ව වගේ වැස්සෙන් පොළව ඇතුලට යන infiltration කොටස අඩු කරානම් හරිනෙ. ඒ කියන්නෙ මතුපිට ස්වභාවය වතුර ඇතුලට යන්න දෙනවට අමාරු කරන ජාතියක් තිබ්බනම් හරිනෙ. කඳු උඩට සිමෙන්ති දාන්න කියලද?:rolleyes: නෑ. කොහොමත් කඳු නාය යාමෙන් ආරක්ෂා වෙලා තියන්නෙ ස්වභාවිකවම වැවෙන ගස් සහ ස්වභාවික පැල ජාති නිසා. නැත්තන් දැං කඳු නාය යන යැවිල්ලට විජය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳන් නාය ගියානම් ලංකාවෙ කන්දකට තියන්නෙ සීගිරිය විතරයි:rofl:. මේ පොන්න සිංහළු කන්දවල් අස්සෙ ගිහින් ගෙවල් හදාගන ඒ මදිවට තව කඳු බඩගාල ස්වභාවික කැලේ කපල වගා දාගන ස්වභාවිකව වතුර infiltrate වෙන්න එරෙහිව තියන natural green cover එක නැති කරනව. [IMG]http://www.handsonhemp.com/sites/default/files/image/new%20images/mountain%20deforestation.jpg[/IMG] අන්තිමට වැටෙන වැස්සෙන් ලොකු ප්‍රමාණයක් පස් ඇතුලට යනව.:angry: ඒක නිසා වැඩි වැඩියෙන් එක earth pressure develop වෙනව. ඉතින් නාය යන එක අහන්නත් දෙයක්ද. අන්තිමට බැල්ලි වගේ නාය ගියා කියාගන අඬාගන එනව.:oo: ඊළඟ කොටස. Surface Runoff. මේක වැඩි වුණොත් මොකද වෙන්නෙ. runoff විදිහට එකතු වෙන් වතුර බහින්න තැනක් තියෙන්න ඕනෙ. ඒ වගේම බහින තැන infiltration properties ගොඩක් හොඳට තියෙන්න ඕනෙ. ගොඩක් වතුර මුහුදට නෙ යන්නෙ ගංගා වලින්. සමහර ගං වල වතුර වෙල්, වගුරු බිම් වලටත් බහිනව. මෙන්න මේ වතුර බැහැල යන්න වෙලා තියෙන්න ඕනෙ. පොන්න සිංහළු දහ අතේ පගාව දීගන වෙල් ගොඩ කරල වගුරු ගොඩ කරල ගෙවල් හදනව. එතකොට වතුර කොහෙ බහින්නද. එහෙම ඉදිකිරීම් කළහම පොලවෙ මතුපිට සිමෙන්තිම තිබ්බම පස් ඇතුළට වතුර යන infiltration ගතිගුණ අඩු වෙනව. එතකොට අර උඩින්ම කිව්ව වගේ surface runoff කොටස තමයි වැඩි වෙන්නෙ. ඕකට තමා ගංවතුර කියන්නෙ.:dull: ඔය කඩුවෙල, කැළණි ගඟ මුහුදට වැටෙන හරියෙ තියන ඔක්කොම ගඟේ Flood Planes . ඒව තියන්නෙ වැහැල ගංවතුරක් ආවොත් යට වෙන්න. මොකද මුහුදෙන් ගඟට pumps දාල වතුර අදින්නෙ නෑනෙ. ස්වභාවිකව වතුර බැහැල rate යන එක අඩු වුණහම වටේ තියන flood planes යට වෙනව buffer zone එකක් වගේ. අවුරුදු මිලියන ගානක ඉඳන් වැල්ලම්පිටිය, කොහිළවත්ත කැළණිය ඕව කැළණි ගඟේ flood planes තමයි. ලොකු වැසි වලදි ස්වභාවිකවම ගංවතුර ඇති වෙන්න පුළුවන්නෙ. ඒව අස්සෙත් ගිහිල්ල පොන්න සිංහළු ගෙවල් හදාගන. අන්තිමට බැල්ලි වගේ අඬාගන එනව යටවුණා කියාගන:angry:. ඕක හැම ගඟටම ඔය කතාවම තමයි. [B]ගංවතුර අඩු කරන්න මොනවද කරන්න ඕනෙ.[/B] වැස්සෙන් වැටෙන වතුර වල infiltration කොටස වැඩි කරල surface runoff කොටස අඩු කළානම් හරිනෙ. එතකොට අඩුවෙන් ගංවතුර ගලල වැඩියෙන් පොළව ඇතුලට යනව. ඉස්සෙල්ල අනික් පැත්තට කියල දැං ඒකෙත් අනික් පැත්තට කියනවද හැන්කොක් නරිය?:oo: කඳු පළාත් වල ගංවතුර තියනවද? නෑනෙ. බෑවුම් වැඩි නිසා වතුර සට සට ගාල බැහැල යනව. උන්ට අවුල තියන්නෙ නාය යෑම්. ඒකට නාය යෑම් වලට හේතු වෙන infiltration කියන එක අඩු කරන්න ඕනෙ. ඒ කියන්නෙ ස්වභාවික tree cover එකක් තියෙන්න දෙන්න ඕනෙ. මේකෙන් infiltrate වෙන වතුර වලින් කොටසක් ගස් වල මුල් වලිනුත් උරාගන යටට යවන්නෙ තවත් අඩු වතුර කොටසක්. ගස් උරාගන්න වතුර ඉර එළියට ගහෙන් ආයි උඩට වාශ්ප වෙනව. එහෙම එකකුත් වෙනව ගස් තිබ්බම.(percolation) කෘතිමව සිමෙන්ති ලෝකයක් හැදුවත් අවුලක් නැද්ද.? එහෙම කන්ද වැහෙන්න ගෙවල් හැදුවම අඩු වුණත් බැරි වෙලාවත් කරුමෙට හරි කන්ද ගියොත් නගරයක්ම යට වෙනවනෙ. ඔන්න එක්කො මුස්ලිම් සහෝදරත්ව ගම්මානය කියල රට වටේ ඉන්න හම්බයො ගෙනල්ල කන්දක පදින්චි කෙරෙව්වනම් කමක් නෑ.:yes::rofl: ගංගා ආශ්රිත පහත්බිම් වලට නාය යෑම් නැහැනෙ. උන්ට තියන්නෙ ගංවතුර. ඒක අඩු කරන්න පුළුවන්තරම් ස්වභාවික වලට ඉඩ දීල කොටස අඩුවෙන් තියාගන්න ඕනෙ. එතකොට ගංවතුර නාය යෑම් එන්නෙ නැද්ද. ඇයි මේ හැමදාම එන්නෙ. දැං මේක වාර්ෂික ගංවතුරෝත්සවය™ වෙලානෙ. [IMG]https://ichef.bbci.co.uk/news/660/media/images/80118000/jpg/_80118841_855e0bad-c4df-4e95-a6b3-5b0add63b63b.jpg[/IMG] අපේ කාලෙනම් මෙහෙම වුණෙ නෑ හාමුදුරුවනේ. ඒ කාලෙ වහින්නෙ සාමාන්‍ය වැස්සවල්. සාමාන්‍ය විදිහට වැහැපු වතුර බැහැල අනව. කාලෙන් කාලෙට තමා දරුණු වැසි ඇති වෙන්නෙ. දැං වෙලා තියන්නෙ අවුරුද්දෙ සේරම වගේ වැහි පොදක් නෑ. ජලාශ හිඳිල බොන්න වතුර නැතුව. ලයිට් නැතුව, පුක හෝදන්න වතුර නැතුව ඉහ මොළ කර වෙවී ඉන්න ඕනෙ. අවුරුද්දට දවස් කිහිපයක් වහිනව. හැබැයි ඒ වහින වැස්ස අවුරුද්දෙම වතුර අල්ලල දෙනව කෙළවෙලාම යන්න. මේකට හේතුව තමා Climate Change. (ගෝලීය දේශගුණ විපර්යාස) හින්ද තමා මෙහෙම වෙන්නෙ. අපේ එකාලත් පුළුවන් තරම් විල්පත්තු කපල පුක දීල පරිසරය විනාස කලත් හිටං Climate Change එක global effect එකක්. ඒකට සේරම වගේ contribute කරන්නෙ USA සුත්තල ටිකයි චීන්නු ටිකයි. ඉන්දියාවත් ඉස්සරහට වැඩියෙන් කරයි. ඒ වගේ ලොකු ප්ලයෙර්ස් ල නිසා අහක ඉන්න අනාත සිඞහල අපිට කෙල වෙනවා. :sorry: [B]Climate Change එකේදි මොනාද වෙන්නෙ. [/B] Average Temperature එක වැඩි වෙනව. මුහුදු මට්ටම ඉහළ යනව. ඒව හැමෝම දන්නවනෙ. ඒ විතරක් නෙමෙයි. මෙහෙම ඒවත් වෙනව හැම දේම වෙන්නෙ මේ වගේ nomal distribution එකකට. ඒ කියන්නෙ අඩු ඒව අඩුවෙන් තියන්නෙ වැඩි ඒවත් අඩුවෙන් තියන්නෙ මැද ඒව තමා ගොඩක් තියන්නෙ. ඕන දේකට මේක තමා තත්වෙ. හිඟන්නො ඉන්නෙ අඩුවෙන්. කෝටිපතියො ඉන්නෙත් අඩුවෙන්. තොපි අපි වගේ මධ්‍යම ආදායම් තියන උන් තමා ගොඩක් ඉන්නෙ. අවුරුද්දෙ කාළගුණ හැසිරීම ගත්තොත් මෙහෙම normal curve එකක් තමයි තියන්නෙ [IMG]http://www.southwestclimatechange.org/files/cc/figures/temperature-shift.jpg[/IMG] සීතල දවස් සහ ගොඩක් රස්නෙ දවස් අඩුයි සාමාන්‍ය දවස් තමා අවුරුද්දෙ වැඩි කාලයක් තියන්නෙ. ඉස්සර වගේ අවුරුද්දෙ වැඩි දවස් ගාණක් සෞම්‍ය කාළගුණයක් තියන දවස් දැං ගොඩක් අඩු වෙලා තියනව. මේ normal distribution එක දකුණු පැත්තට තල්ලු වෙලා යනව climate change එකත් එක්ක. ගොඩක් සීතල දවස් එන්න එන්න අඩු වෙනව. ගොඩක් රස්නෙ දවස් එන්න එන්න වැඩි වෙනව. මතකද මාසෙකට විතර ඉස්සෙල්ල රස්නෙයි කියල මැරෙන්න යනව කියල ත්‍රෙඩ් දැම්මෙ:rolleyes:. ඒත් එක්කම average temperature එකත් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනව. ඒ වගේම මේ normal distribution එක දෙපැත්තට ඇදෙන දේකුත් වෙනව. [IMG]https://www.giss.nasa.gov/research/briefs/hansen_17/dice.gif[/IMG] ඕනම normal distribution එකක curve එක යට වර්ගඵලය 1 යි. එතකොට දෙපැත්තට අදිද්දි උස අඩු වෙන්න ඕනෙ නේද වර්ගඵලය සමාන වෙන්න ඉස්සෙල්ල එකත් එක්ක.... එතකොට වෙන්නෙ මෙහෙමයි. ඉස්සර normal temperature තිබ්බ දවස් ගණන එන්න එන්න අඩුයි. curve එකේ උස අඩු වෙනව කියන්නෙ ඒකයි. [B]එතකොට වැසි රටා වලට මොකද වෙන්නෙ.[/B] අද වර්ෂාපතනය මිලි මීටර් මෙච්චරයි මෙච්චරයි කියනව ඇහිල තියනවද වල? ඒ කියන්නෙ rainfall intensity එක. ලොකු වැස්සක් වැස්සොත් ලොකු rainfall intensity එකක් තියනව ඒ වැස්සට. සරලව කියනවනම් සිලින්ඩරාකාර කෝප්පයක් හරි මේ වගේ භාජනයක් හාරි වැස්සෙ එළියෙ තිබ්බොත් වැස්ස වැහැල ඉවර වුණහම වතුර මට්ටමේ උස තමයි rainfall intensity කියන්නෙ. [IMG]http://www.fao.org/docrep/r4082e/r4082e2r.gif[/IMG] අවුරුද්ද පුරා වහින හැම වැස්සෙම එක එක intensities තියන්නෙ. ඒ අගයන් ටික ආයි මේ වගේ histogram එකක පෙන්නුවොත් ඒකත් normal distribution එකක හැඩය ගන්නව. අඩු intensity එකක් තියන වැසි (මල් වැසි ) සහ ලොකු intensity එකක් තියන ධාරාණිපාත වැසි අඩුවෙනුත් වහින්නෙ. සාමාන්‍ය වැසි තමයි ගොඩක් වහින්නෙ. ඒක තේරෙනවනෙ normal distribution එකක් කියල... [IMG]https://www.researchgate.net/profile/Florian_Selge/publication/303372098/figure/fig3/AS:363767184543745@1463740263610/Fig-3-Histogram-of-regional-integrated-annual-rainfall-in-the-Pajeu-River-watershed-for.ppm[/IMG] දැන් climate change එක නිසා මේ rainfall probability curve එකත් දකුණට තල්ලු වෙනව. ඒ කියන්නෙ මල් වැසි අඩුම වෙලා ගිහින් ධාරාණිපාත වැසි [B]වැඩියෙන් [/B]වහිනව. ඒ වගේම කළින් නොවැහැපු තරම් ලොකු වැසිත් වහිනව. දැන් තේරෙනව නේද වැස්සක් වැස්සොත් කළාතුරකින් වහින්නයි වහින වැස්ස ගොඩක් වෙලාවට ගංවතුර වැස්සක් වෙන්නයි හේතුව..:oo: දැං වැස්සත් වාර්ශික ගංවතුරෝත්සව තියන තරමටම හැම අවුරුද්දෙම වහින්න පටං අරන්. දැං 2018 මැයි අප්‍රේල් මාස වල අහමුද මරණ 100 යි 200ක් අතුරුදන් ගංවතුර ගලල ආධාර දෙන්න, ඒ අස්සෙ අහවල් කන්ද නාය ගොස් මෙච්චරක් මරුට,, ඕව 2019ත් අහනවද? හැම අවුරුද්දෙම අහමුද? [B]එහෙනම් මේ වගේ විනාශයන් මගහරවාගන්න මොනවද කරන්න ඕනෙ.[/B] 1.. ගෙවල් හැදිල්ල සම්බන්ධව තියන UDA regulations තදට ක්‍රියාත්මක කරන එක. ලංකාවෙ තියන ගෙවල් වලින් බාගෙකටම අනුකූලතා සහතිය ( COC ) නැහැ. ඒ කියන්නෙ නගර සභාවෙන් පදිංචි වීමට සුදුසුයි කියල අනුමැතිය දීල තියන ලියවිල්ල අරන් නෑ. ලංකාවෙ ගෙවල් වලින් බාගයක්ම අනවසර ඉදිකිරීම් ඒ කියන්නෙ:angry:. ඩෙංගු අල්ලන්න යනව වගේ ගෙවල් වලට පැනල කරල නැත්තන් ලොකු දඩයක් ගහල නඩු දානන් ඕනෙ.එතකොටවත් COC අරන් හරියට ප්‍රමිති වලට අනුව ගෙවල් හදාගනී. 2. නාය යාමේ අවදානම තියන කඳු අස්සෙ රිංගල ගෙවල් හදන්න, ගඟවල් වල වල ගෙවල් හදන්නයි අළුතෙන් අවසර දෙන එක නවත්තන්න ඕනෙ. දැනටමත් හදල තියන එකාලට දුම්මල ගහල යවන්න බැරිනම් හිස් මරණ සහතික තැපැල් කරන්න ඕනෙ පුරවගන තියාගනින් ගංවතුර ඇවිල්ල/ නාය ගිහාම අපිට ගන්න ලේසි තෑනක තියපන් කියල.:rofl: 3. වගුරු බිම්, වෙලවල් ගොඩකරන එක තහනම් කරල තියන ඒව හරියට ක්‍රියාවට නංවන්න ඕනෙ පගා කන එකාලව එලවල දාල. 4. දැනට යට වෙන flood plains වලට කරන්න තියන්නෙ යට වෙද්දිම තඩි pumps install කරල තියල ඒව වලින් මුහුදට flood එක pump out කරන්න ඕනෙ. කැළණි ගඟ දෙපැත්තෙ flood plains යට නොවෙන්නනම් දැනටමත් මෙහෙම project එකක් යනව megapolis plan එක යටතෙ. 5. වැව්/ ජලාශ සෑදීම. වැව් වලින් ගංවතුර වැලකෙන්න්නෙ කොහොමද? වැව් හදන්නෙ ගඟක් හරස් කරලනෙ. වැවෙන් පස්සෙ තමයි ගඟේ ඉතුරු ටික continue වෙන්නෙ. එතකොට දැං හිතන්නකො කැලණිගඟේ කඩුවෙල හරියෙ සොන්නළු ටිකක් එලවල දාල පොඩි ජලාශයක් හැදුව කියල. මේකෙ ජල මට්ටම ගංවතුර ඇති වෙන වෙලාවෙ ගොඩක් අඩුවෙන් නම් තිබ්බෙ දැං මේ ගංවතුර කියල එන ජල කඳ කෙලින්ම එන්නෙ මේ ජලාශෙ ඇතුලට නේද? එතකොට ගංවතුරෙන් ගෙවල් යට වෙනවද?. නෑනෙ. ගංවතුරෙන් ගෙවල් යට වෙන්නෙ කෙටි කාලෙකදි ලොකු ජල කඳක් ආවහමනෙ. මේ ජල කඳ වැව ඇතුලට අරන් දිග කාලයක් පුරාවට පොඩි discharge එකකින් වාන් දැම්මනම් ගෙවල් යට නොවී controlled manner එකකට ගඟේ පහළට ගඟ control කරල discharge කරන්න පුළුවන්. ඒක තමා ගඟ හරස් කරල එකක් ගැහුවොත් වෙන වාසිය. නිකන් තොපේ චූ™ බොක්ක වගේ. චූ™ හැදෙන හැදෙන ගානට එහෙම්මම එලියට ගඟ වගේ ගියොත් බට දාගන තමා ඉන්න වෙන්නෙ. චූ බොක්ක හින්ද අපිට ඕන තරමට චූ store කරගන අපිට ඕන flow rate එකෙන් ඕන වෙලාවක් තිස්සෙ discharge කරන්න පුළුවන්. පැය 4ක් තිස්සෙ එකතු වෙන මහ විශාල ජල කඳ ජලාශයට අරන් පැය 24ක් තිස්සෙ කළොත් අර ආපු එක 6 ගුණයකින් සැර බාල කරල යවන්න පුළුවන්. මේකට කියන්නෙ flood routing කියල. මේකෙන් පැහැදිලි වෙයි. [IMG]http://slideplayer.com/slide/8912678/27/images/1/Flood+Routing+definitions.jpg[/IMG] නිල් පාටට තියන්නෙ ජලාශයට ඇතුල් වෙන තැන කාලයත් එක්ක ගඟේ flow rate එක වැඩි වෙන විදිහ. කෙටි කාලයක් තිස්සෙ අම්බානෙක river water level වැඩි වුණහම මිනිස්සුන්ට ගෙවල් වහල ආරක්ෂිත තැන් වලට යාගන්න වත් වෙලාවක් නෑනෙ. ඔයෙ දැන් ගූ™ ගිහින් කියන්නෙ නිල්වලා ගඟේ flow rate/ water level එක හිටු කියල වැඩි වෙනව වහාම දුවපල්ලා කියල. Reservoir එකක් තිබ්බොත් වෙන වාසිය තමා එතනින් පහල ගඟ සම්පූර්ණයෙන් අපිට ඕන විදිහට ඔය රතු පාට graph එකේ විදිහට වෙනස් කරන්න පුළුවන්. Peak discharge එක අඩු කරල. මිනිස්සුන්ට දුවන්න කාලයක් ( time lag ) එකකුත් දීල ලොකු කාලයක් පුරාවට discharge කරනව.:yes: මෙහෙම ජලාශයක් කැළණි ගඟට හදන්න යන්නෙ මං හිතන්නෙ. අපේ රජ කාලෙ වැව් වලිනුත් මේ වැඩේ වෙනව. ඒත් ඕනෑවට වඩා වැස්ස වැටෙද්දි ඒවගෙත් level එක උපරිම වෙලා බැරිම තැන වාං දොරටු සේරම අරින්න වෙන වෙලාවලුත් තියනව. ඒව ගඟේ පහළ තියන තව වැවකින් ඇතුලට අරන් ටික වෙලාවක් තියාගන්නව. පස්සෙ ඒකත් වාං දානව. මෙහෙම මිනිස්සුන්ට ආරක්ශිත ස්ථාන කරා යන්න වෙලාවක් facilitate කරල දෙනව වැව් වලින් (same time lag ). කොහොම උනත් ඔය ලොකු වැව් වල වතුර අන්තිමට එන්නෙත් කැළණිය, කළුතර, මාතර ඕවයින් තමා. උන් අනාතයි. මුහුදට ළං කරල (බේරගන්න ඕන නගර වලට කළින්) ලොකු ජලාශ හදන්න ඕනෙ මේ ක්‍රමේ හරියන්නනම්. [B][COLOR="DarkRed"]මිනිස්සු මැරුනම ආපදා කළමනාකරන එකට හැමදාම සල්ලි pump කරන එකට වඩා මිනිස්සු මැරෙන එක අඩු කරන්න නීති හදල ආපදා ඇති වෙන එක වළක්වන එකයි කරන්න තියන්නෙ. :yes: නැත්තන් ඉස්සරහට හැම අවුරුද්දෙම මේ වගේ ස්වභාවික විනාශ වෙන්න ඉඩකඩ ගොඩක් වැඩියි. මේව ගණන් ගන්නැතුව හිටියොත් ඉතින් අපේම උන් තමා මැරෙන්නෙ. අවදානමට පෙර සූදානම.[/COLOR][/B] තව එකක්. USA China වගේ රටවල් කරන දේවල් නිසා අපිට මෙහෙම වෙද්දි climate change බොරුවක් කියල කටක් ඇරල කියන Donald Trump වගේ පොන්නයින්ට ට්‍රම්පච්චී ගාගන පුක දීගන යන පොන්නයො රැළක් facebook එකෙයි එළකිරි එකෙයි ඉන්නව. උන් පිහියක් අරන් කපාගනිල්ල ලැජ්ජ තියනවනම් තව.:lol: සියළු ප්‍රශ්ණ යොමු කරන්න මගෙ අනාත කුකුල්ළු. :love: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom