Lanka Ads ඉවරයි. විජයග්‍රහණය සාමකාමීව සමරමු!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    එක්තරා ආකාරයක කාලකන්නි වැඩක් මේක . මේක තනිකර ස්වයං අලෙවිකරණයක් කරන්න ඉඩ දීපු වෙබ් අඩවියක්. අපේ උන්ට ලිංගිකත්වය මැජික් මහා බොරුවට 2500 සංකෘතියක් ගැන කිව්වට රටේ වෙන්නේ තුප්පහි වැඩ , බංගලියොන්ගෙන් ණය ගන්න ගානට වැටිල , හරියට කෝවිඩ් පාලනය කරගන්න බෑ , දූශණය භීශණය. ඉහෙව් රටක ලිංගික අසහනයෙන් / අශාවන් පෙලෙන අයට අවශ්‍යතා සංතර්පණය කරගන්න තියන මේ වගේ වෙබ් අඩවි මේම බිම දාන්න නම් කට්ටිය ඉන්නව රටේ මහ උන් හොරා කනවට එකෙක් එලියට බහින් නෑ. මහ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ රටක් . මේ වගේ සයිට් බිම දාල කොටකෙතන ඝාතනයි, ග්‍රීස් යක්කුයි, සමූහ දූශණ ගැන ත්‍රෙඩ් දාන්න එපා වැඩක් නෑ. ඝණිකා වෘතිය ලෝකේ පැරණිම වෘත්තියක් සහ එය රටකට නිවරදි නියාමනයකින් හා සෞඛ්‍ය ආරකශිතව කරගෙන යන්න රජයක් මැදිහත් විය යුතුයි.