Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
3 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lanka bell 4G (Need Help Brothers)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ 3න් වෙනි ලංකාබෙල් ත්රෙඅඩ් එක

පෙරේදා උන්ගේ සෙට් එකක් අවා බන් මගෙ connection එක බලන්න. උන් දැන් කියනව සිග්නල් මදි ලු එකලු ස්ලෝව් වෙන්නෙ .

මගෙ RSRP -106

RSRQ -13.

මේ same සිග්නල් හැබැයි පාන්දර හොඳට ස්පීඩ් තියෙනව

download ස්පීඩ් එක අඩු උනාට upload ස්පීඩ් එක හැමවෙලේම 2mbps කිට්ටුවෙන්න යනව.

මේක මහ කුනුහරුපයක් බන්.

මොකද හිතෙන්නෙ ?

signal අඩු උනා හරි users ල වැඩි උනා හරි කියල download ස්පීඩ් අඩුවෙලා upload ස්පීඩ් එක ගානට තියෙන්න බැහැ නේද?

මම router එකත් මාරුකරලා බැලුව හැබැයි දුන්නේ අලුතෙන් දෙන එක නෙමේ

පරණ router (b880-u70) එක මන්ගාව තියෙන්නෙ. එකේ හැමවෙලේම සිග්නල් bar 1

යාලුවෙක් ගෙ අලුත් එකක් ගෙනත් ගැහුවම එකේ bar 3ක් පෙන්නන්නව.  (B310 ද කොහෙද ) (එත් ස්පීඩ් same වගේ තමයි හරියටම බලාගන්න බැරි උනා.)

අයින් කරන්න බැරි කමක් නැහැ. එත් බන් මුන්ට මොකක් හරි පාඩමක් උගන්නන්න ඕනේ

මේක ලොකු ප්‍රශ්ණයක් බන් මට නම් idea ටිකක් දෙන්න.

කට්ටියගේ අදහස් ටිකක් දැනගන්න ඕනේ

lankabel පාවිච්චි කරන අය පුළුවන්නම් RSRP / RSRQ / SINR මේකේ quote කරගෙන යන්න ලොකු උදව්වක්.

[QUOTE="sandunrulz.s, post: 20517913, member: 383132"] [SIZE="5"][COLOR="DarkRed"]මේ 3න් වෙනි ලංකාබෙල් ත්රෙඅඩ් එක[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Purple"]පෙරේදා උන්ගේ සෙට් එකක් අවා බන් මගෙ connection එක බලන්න. උන් දැන් කියනව සිග්නල් මදි ලු එකලු ස්ලෝව් වෙන්නෙ :P.[/COLOR] [COLOR="DarkRed"]මගෙ RSRP -106 RSRQ -13.[/COLOR] [COLOR="Red"]මේ same සිග්නල් හැබැයි පාන්දර හොඳට ස්පීඩ් තියෙනව :love: [/COLOR] [IMG]https://s7.postimg.org/ve6peawej/image.png[/IMG] [IMG]https://s7.postimg.org/69fp0vwy3/image.png[/IMG] [COLOR="DarkGreen"]download ස්පීඩ් එක අඩු උනාට upload ස්පීඩ් එක හැමවෙලේම 2mbps කිට්ටුවෙන්න යනව.:confused: මේක මහ කුනුහරුපයක් බන්. මොකද හිතෙන්නෙ ?:confused:[/COLOR] [SIZE="6"][COLOR="Blue"]signal අඩු උනා හරි users ල වැඩි උනා හරි කියල download ස්පීඩ් අඩුවෙලා upload ස්පීඩ් එක ගානට තියෙන්න බැහැ නේද?:confused:[/COLOR][/SIZE] මම router එකත් මාරුකරලා බැලුව හැබැයි දුන්නේ අලුතෙන් දෙන එක නෙමේ [COLOR="Blue"]පරණ router (b880-u70) එක මන්ගාව තියෙන්නෙ. එකේ හැමවෙලේම සිග්නල් bar 1 යාලුවෙක් ගෙ අලුත් එකක් ගෙනත් ගැහුවම එකේ bar 3ක් පෙන්නන්නව. :oo: (B310 ද කොහෙද )[/COLOR] (එත් ස්පීඩ් same වගේ තමයි හරියටම බලාගන්න බැරි උනා.) අයින් කරන්න බැරි කමක් නැහැ. එත් බන් මුන්ට මොකක් හරි පාඩමක් උගන්නන්න ඕනේ:angry: මේක ලොකු ප්‍රශ්ණයක් බන් මට නම් idea ටිකක් දෙන්න. :sorry: කට්ටියගේ අදහස් ටිකක් දැනගන්න ඕනේ :confused::confused: [/SIZE] [SIZE="5"][COLOR="Red"]lankabel පාවිච්චි කරන අය පුළුවන්නම් RSRP / RSRQ / SINR මේකේ quote කරගෙන යන්න ලොකු උදව්වක්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom