Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lanka bell 4G (Need Help Brothers)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියල වැඩක් නැහැ බන්. ඉස්සර ලංකා බෙල් ගොඩක් හොඳයි. මම 2003 විතර ඉඳල ලංකා බෙල් යුස් කරලා තියනවා. ඩයල් අප් ඉන්ටර්නෙට් කාලේ ඉඳලා. ඒකාලේ මගේ හිටපු කෙල්ල පාවිච්චි කලේ ලංකාබෙල්.

ඒ දවස් වල හැටියට ඩයල් අප් ඉන්ටර්නෙට් අනෙක් සේවාදායකයින්ට වඩා උසස් මට්ටමක තිබ්බ. පස්සේ 2009 ඉඳල වයි මැක්ස් පාවිච්චි කළා. ඒවත් හොඳයි. පස්සේ දැනට අවුරුද්දකට දෙකකට උඩදී 4G වලට මාරු උනා. එකත් මේ මේ අවුරුද්දේ මුල වෙනකන් හොඳට වැඩ කළා. ඊට පස්සේ එන්න එන්නම සවුත්තු උනා.

දැන් මාසයක් වෙනවා මචන් මම පළමු පැමිණිල්ල දාල. මට අඩුම තරමේ එක ටෙලිෆෝන් කෝල් එකක්වත් අවේ නැහැ. පස්සේ සති දෙකකට ඉහතදී නැවතත් කෝල් කලා. එතනදින් කෝල් සෙන්ටර් එකේ උන් පුරුදු බයිලේම ගැහුවා. හරි සර් අපි කෝල් කරන්නම් කියල. අන්තිමට අද ලයින් එක හද්ද චටර්. රවුටරේ ඔෆ් වෙලා ආයේ ඕන් වෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් disconnect වෙලා ආයේ කනෙක්ට් වෙනවා. මම සර්වර් සිස්ටම් එකක මොඩිෆිකේෂන් එකක් කර කර හිටියේ. අද උදේ ඉඳල කරපු වැඩ වලින් බාගෙට බාගයක් කෙල උනා.

අදනම් මට යක්ෂාවේශ උනා . අරන් බැන්න පලු යන්න. මම මචන් රුපියල් 6300 මාසෙකට ගෙවනවා. අඩුම තරමේ දැන් මාසයකට වැඩියි . මට එක කෝල් එකක් දීලා ඇහුවේ නැහැ. මම උපරිමයට බැන්නා. පස්සේ මම සුපර්වයිසර් කෙනෙක් ඉල්ලුවා . ඊට පස්සේ මං පොරට හොඳට කියලා දුන්න. පස්සේ මෑන්ස් පොරොන්දු උනා අද දවස ඇතුලත මට කෝල් එකක් දෙනවා කියල ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකෙන්. මම ඇහුව මට කෙලින්ම ටික්නිකල් අංශයේ ඩිරෙක්ට් නොම්බරේ දෙන්න කියල. ඒක දෙන්න බැහැලු. පොරට මම පලු යන්නන කියලා තිබ්බා.

ලංකා බෙල් එකෙන් පොරොන්දු වුන පරිදි මට තවම කෝල් කලේ නැහැ. ඔන්න බලපන් මුන්ගේ වචනයක් විස්වාස කරන්න බැහැ.

වැඩක් නැහැ බන් කතා කරලා . ලංකාබෙල් එක ඉස්සරනම් ඔහොම නැහැ. කෝල් කරලා පැය කිහිපයකින් ප්රශ්නේ විසඳනවා. දවසක් ඇතුලට විසිට් කරලා බලනවා.

වෙන කොහෙවත් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්නේ නැති නිසා ලංකා බෙල් එකේ එල්ලිලා ඉන්නවා. වෙන මොනවා කරන්නද.

මාමේ බොමුද සිතල වතුර වීදුරුවක්. මහන්සිත් ඇති නේ. අපේකම හඳුනන ලංකා බෙල් . ලොල්

[QUOTE="50KG, post: 20523774, member: 558780"] [SIZE=4] කියල වැඩක් නැහැ බන්. ඉස්සර ලංකා බෙල් ගොඩක් හොඳයි. මම 2003 විතර ඉඳල ලංකා බෙල් යුස් කරලා තියනවා. ඩයල් අප් ඉන්ටර්නෙට් කාලේ ඉඳලා. ඒකාලේ මගේ හිටපු කෙල්ල පාවිච්චි කලේ ලංකාබෙල්. ඒ දවස් වල හැටියට ඩයල් අප් ඉන්ටර්නෙට් අනෙක් සේවාදායකයින්ට වඩා උසස් මට්ටමක තිබ්බ. පස්සේ 2009 ඉඳල වයි මැක්ස් පාවිච්චි කළා. ඒවත් හොඳයි. පස්සේ දැනට අවුරුද්දකට දෙකකට උඩදී 4G වලට මාරු උනා. එකත් මේ මේ අවුරුද්දේ මුල වෙනකන් හොඳට වැඩ කළා. ඊට පස්සේ එන්න එන්නම සවුත්තු උනා. දැන් මාසයක් වෙනවා මචන් මම පළමු පැමිණිල්ල දාල. මට අඩුම තරමේ එක ටෙලිෆෝන් කෝල් එකක්වත් අවේ නැහැ. පස්සේ සති දෙකකට ඉහතදී නැවතත් කෝල් කලා. එතනදින් කෝල් සෙන්ටර් එකේ උන් පුරුදු බයිලේම ගැහුවා. හරි සර් අපි කෝල් කරන්නම් කියල. අන්තිමට අද ලයින් එක හද්ද චටර්. රවුටරේ ඔෆ් වෙලා ආයේ ඕන් වෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් disconnect වෙලා ආයේ කනෙක්ට් වෙනවා. මම සර්වර් සිස්ටම් එකක මොඩිෆිකේෂන් එකක් කර කර හිටියේ. අද උදේ ඉඳල කරපු වැඩ වලින් බාගෙට බාගයක් කෙල උනා. අදනම් මට යක්ෂාවේශ උනා . අරන් බැන්න පලු යන්න. මම මචන් රුපියල් 6300 මාසෙකට ගෙවනවා. අඩුම තරමේ දැන් මාසයකට වැඩියි . මට එක කෝල් එකක් දීලා ඇහුවේ නැහැ. මම උපරිමයට බැන්නා. පස්සේ මම සුපර්වයිසර් කෙනෙක් ඉල්ලුවා . ඊට පස්සේ මං පොරට හොඳට කියලා දුන්න. පස්සේ මෑන්ස් පොරොන්දු උනා අද දවස ඇතුලත මට කෝල් එකක් දෙනවා කියල ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකෙන්. මම ඇහුව මට කෙලින්ම ටික්නිකල් අංශයේ ඩිරෙක්ට් නොම්බරේ දෙන්න කියල. ඒක දෙන්න බැහැලු. පොරට මම පලු යන්නන කියලා තිබ්බා. ලංකා බෙල් එකෙන් පොරොන්දු වුන පරිදි මට තවම කෝල් කලේ නැහැ. ඔන්න බලපන් මුන්ගේ වචනයක් විස්වාස කරන්න බැහැ. වැඩක් නැහැ බන් කතා කරලා . ලංකාබෙල් එක ඉස්සරනම් ඔහොම නැහැ. කෝල් කරලා පැය කිහිපයකින් ප්රශ්නේ විසඳනවා. දවසක් ඇතුලට විසිට් කරලා බලනවා. වෙන කොහෙවත් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්නේ නැති නිසා ලංකා බෙල් එකේ එල්ලිලා ඉන්නවා. වෙන මොනවා කරන්නද. [COLOR=Indigo][B]මාමේ බොමුද සිතල වතුර වීදුරුවක්. මහන්සිත් ඇති නේ. අපේකම හඳුනන ලංකා බෙල් . ලොල් [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom