Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lanka Bell 4G Wi-Fi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාබෙල් එකට කියලා signal check කරගෙන ගන්න එපා. ලංකාබෙල් එකෙන්ම ගන්නවා නම් උබට connection fee එක 5000ක් දෙන්න වෙයි. පොඩ්ඩක් හොයලා බලපන් agentsla ඕන තරම් ඉන්නවා උන්ට කිව්වම උන් අවිල්ල signal චෙක් කරලා router එක දෙනවා 2000යි යන්නේ.

ගානේ හැටියට පට්ට වටිනවා බිල් එක හරියට ගෙවනවා නම් තව 5gb මුන් අපිට දෙනවා. මට නම් router 2ක්ම තියෙනවා 55gb දෙකක්. ගන්නවා නම් 950ට දෙන 50gb eka ගන්න මොකද ඒක පස්සේ 55gb වෙන නිසා 1400ට තියෙන 70gb පාඩුයි.

තියෙන එකම අවුල තමයි හරියට සිග්නල් නැතිකම. මම ඉන්නේ බොරලැස්ගමුව අපේ ගෙදර උඩ තට්ටුවේ එක කාමරයක් ඇතුලට තමයි සිග්නල් කටු 3ම තියෙන්නේ. පහල තට්ටුවට සිග්නල් බින්දුවක් වත් නෑ. මම ගානට බලල සෙට් කරගත්ත තැන නිසා අපේ ගෙදරම cover වෙනවා.

peak hours වල නම් නෝර්මල් 500-600kbps යනවා. සමහර දවස් වල රෑට නම් 800kbps - 1mbps වගේ එන අවස්ථාත් තියෙනවා. හැබැයි තව පොඩි අව්ලක් තියෙනවා සමහර දවස් වලට සිග්නල් අවුල් යන වෙලාවලුත් තියෙනවා මුලු දවසෙම නෙමෙයි සමහර වෙලාවට. හයියෙන් වහිනකොට ඒ වගේ වෙලාවලත් සිග්නල් අවුල් යනවා.

මම නම් දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරනවා මේක මාරු කරන්න නම් හිතෙන්නේ නෑ.

සිග්නල් චෙක් කරලා අඩුමගානේ stable කටු දෙකක් පෙන්නනවා නම් මොකක් හරි download කරලත් බලලා තීරනයකට එන්න

[QUOTE="malakalak, post: 21842424, member: 12366"] [SIZE="4"]ලංකාබෙල් එකට කියලා signal check කරගෙන ගන්න එපා. ලංකාබෙල් එකෙන්ම ගන්නවා නම් උබට connection fee එක 5000ක් දෙන්න වෙයි. පොඩ්ඩක් හොයලා බලපන් agentsla ඕන තරම් ඉන්නවා උන්ට කිව්වම උන් අවිල්ල signal චෙක් කරලා router එක දෙනවා 2000යි යන්නේ. ගානේ හැටියට පට්ට වටිනවා බිල් එක හරියට ගෙවනවා නම් තව 5gb මුන් අපිට දෙනවා. මට නම් router 2ක්ම තියෙනවා 55gb දෙකක්. ගන්නවා නම් 950ට දෙන 50gb eka ගන්න මොකද ඒක පස්සේ 55gb වෙන නිසා 1400ට තියෙන 70gb පාඩුයි. තියෙන එකම අවුල තමයි හරියට සිග්නල් නැතිකම. මම ඉන්නේ බොරලැස්ගමුව අපේ ගෙදර උඩ තට්ටුවේ එක කාමරයක් ඇතුලට තමයි සිග්නල් කටු 3ම තියෙන්නේ. පහල තට්ටුවට සිග්නල් බින්දුවක් වත් නෑ. මම ගානට බලල සෙට් කරගත්ත තැන නිසා අපේ ගෙදරම cover වෙනවා. peak hours වල නම් නෝර්මල් 500-600kbps යනවා. සමහර දවස් වල රෑට නම් 800kbps - 1mbps වගේ එන අවස්ථාත් තියෙනවා. හැබැයි තව පොඩි අව්ලක් තියෙනවා සමහර දවස් වලට සිග්නල් අවුල් යන වෙලාවලුත් තියෙනවා මුලු දවසෙම නෙමෙයි සමහර වෙලාවට. හයියෙන් වහිනකොට ඒ වගේ වෙලාවලත් සිග්නල් අවුල් යනවා. මම නම් දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරනවා මේක මාරු කරන්න නම් හිතෙන්නේ නෑ. සිග්නල් චෙක් කරලා අඩුමගානේ stable කටු දෙකක් පෙන්නනවා නම් මොකක් හරි download කරලත් බලලා තීරනයකට එන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom