sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    අඩේ , මට අද ලංකා බෙල් එකෙන් 5GB Free දුන්නා. ලස්සනට බිල ගෙවන නිසා වෙන්නැති.

    මාසෙටම රු 1065යි
    50GB
    (anytime 25GB, off peak - 12.00 - 08.00 25 GB)
    4Mbps(550KBs speed * sometimes 700-800 KBps ආවා)

    මට නම් ඇති


    Capture.jpg


    ඔය " 403 forbidden " කතා නැ නේ
    u knw wht i mean
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    hamotama hambuna ban mata set wuna feb wala
    eta passe awe naha:lol::(:D
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Welawata Bill gewwama , Hoda Cust Kenek nam 5GB denawa. patta company eka. Extra Gb 1 - Rs 99i:cool::)
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    Welawata Bill gewwama , Hoda Cust Kenek nam 5GB denawa. patta company eka. Extra Gb 1 - Rs 99i:cool::)


    උඹම නේද බං මුන් කනෙක්ෂන් ගාන වැඩිකරගන්න විතරක් අලුතින් කනෙක්ෂන් දෙනවා දෙනවා කිය කිය හිටියේ..
    කෙලවුනොත් රිෆන්ඩ් ගන්නත් බෑ කිව්වේ..?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උඹම නේද බං මුන් කනෙක්ෂන් ගාන වැඩිකරගන්න විතරක් අලුතින් කනෙක්ෂන් දෙනවා දෙනවා කිය කිය හිටියේ..
    කෙලවුනොත් රිෆන්ඩ් ගන්නත් බෑ කිව්වේ..?

    උඹම නේද බං මුන් කනෙක්ෂන් ගාන වැඩිකරගන්න විතරක් අලුතින් කනෙක්ෂන් දෙනවා දෙනවා කිය කිය හිටියේ..

    Mata me Kiyapu eka Therune na. Dan 1990 ta denawa , Conn eka :cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1732997

    Kela unoth Kiyanne , Sahamara aya Signal balanne nathuwa awith Connn eka gannawa. naththam Sell ekak daganna Cust Signal have kiyala age gahanawa ne Samaharu. Ehema unama Line active karalane , Ithin oke ai Refund ekak ganna , 1 Month , Some time 2 Month Yanawa. Epa wenawa.

    Ithin api nam line eka denne ethanata awith Signal Test karala , Testing Router eken Use karanna deela line eka denawa. Ethakota apita karadarayakuth na , Ganna kenata karadarayakuth na. Hodatama Signal have nam only line denne. naththam gaththa kenatath epa wela , Apitath baninawa , Bell ekatath baninawa. Ehema wenne na eka nisa :D

    Namuth ehema deddi apita Tikak epa wenawa. Adress bala bala , Gihin denna giyama. Eth ehema karala denawa.
     
    Last edited: