Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lanka C news about Palitha thewarapperuma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රකෝටි ගණන් වාහනවලින් ජනතා ප්‍රශ්න විසදන්න බෑ.. මට වාහන එපා.. – තෙවරප්පෙරුමගෙන් සැමට ආදර්ශයක්

නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඔහුට රජය විසින් නිල රථයක් මිලට ගැනීම සඳහා වෙන් කර ඇති ලක්ෂ 280ක මුදල කලාකරු අභිවෘද්ධිය සඳහා යොදවන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.

නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ හොඳ තත්වයේ ඇති රජයේ වාහන භාවිතයට ගැනීමට හැකියාව තිබියදී අලුත් වාහන ගැනීමට උවමනා නැති බවයි.

කෝටි ගණන් වටිනා වාහන ගෙන්වා ජනතා ප්‍රශ්න විසඳිය නොහැකි බවද ඒ මහතා කියා සිටී.

ඇමතිවරයා විසින් යොමු කර ඇති සම්පුර්න ලිපිය මෙසේය.

2016.05.09

ලේකම්තුමා

අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යංශය

සෙත්සිරිපාය

බත්තරමුල්ල

හිතවත් ලේකම්තුමණි,

ලබාදීමට යෝජනා වී ඇති මාගේ නිල රථය සම්බන්ධවයි

අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා පත් වූ දා සිට මාගේ වරප්‍රසාද පහසුකම් හා රාජකාරි කටයුතු කරගෙන යාම පහසුකරවිම පිණිස ගරු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමාගේ උපදේශකත්වයෙන් ඔබතුමාගේ මගපෙන්වීමෙන් කාර්යමණ්ඩලයේ අනුග්‍රහය ඇතිව මා හට දැක්වූ සහයෝගයට හා කැපවීමට මම කෘතඥ වෙමි.

ලේකම්තුමණි,

අද වනවිට මෙම සමාජය තුල දේශපාලඥයා පිලිබදව පිලිසිද ගෙන ඇති මතය යහපත් ප්රවණතාවයක නොමැති බැව් අත්දැකීම් බහුල නිලධාරියකු ලෙස ඔබතුමාට අමුතුවෙන් සදහන් කල යුතුව ඇතැයි මම නොසිතමි.අපගේ ජනතා මෙහෙවර ජනතාවට වීනා අපගේ පැවැත්ම උදෙසා නොවියයුතු බව මා තරයේ විශ්වාස කරන දේශපාලන ධර්මතාවයි.අද වන විට ශ්‍රී ලංකාවේ දුගී දුප්පත්කම පිළිබද ගැටලූවට නිසි පිළිතුරක් අපට සැබෑ ලෙසම ඇද්දැයි යන්න ප්රශ්නයකි.සම්ප්‍රදායික දේශපාලන ප්රවාහයෙන් මිදී ජනතා මෙහෙවරක මම යෙදී සිටින බැව් සකල ශ්‍රී ලංකා වාසි ජනතාවම හොදින් අවබෝධ කරගෙන ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

ලේකම්තුමණි

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ඇරඹුණු මාගේ දේශපාලන ජීවිතය තුල මේ මොහොත දක්වාම වෙනත් කිසිදු චෝදනාවකට ලක්නොවී මා කටයුතු කරනුයේ ජනතාවගේ සැබෑ අභිලාශය මුදුන් පමුණුවා ගැනීම උදෙසා ආදර්ශමත් දේශපාලඥක් ගෙන් අපේක්ෂා කරන සේවය ඔවුනට නොඅඩුව ලබාදීම මාගේ ප්රමුඛ හා එකම අදිෂ්ඨානය වන බැවිනි.ප්‍රාදේශීය සභා සභාපතිවරයා වශයෙන් කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාද ලබා නොගෙන ජනතා මෙහෙවරක නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස අද මම පළාත් සභා ,පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර පසුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස අද වන විට වගකීම් සහගත භුමිකාවකට අවතීරණය වී ඇත්තෙමි.

ලේකම්තුමණි,

මෙම කරුණු ඔබතුමාගේ දැනගැනීම පිණිස මා සදහන් කර සිටියේ මා ගනු ලබන මෙම තීරණයේ පසුබිම කුමක්ද යන්න ඔබතුමාට වටහා ගැනීම පහසුකරවිම පිණිසය.ඒ අනුව අමාත්‍යංශය මගින් මා හට ලබාදීමට තීරණය කල රුපියක් ලක්ෂ 280ක් පමණ වටිනා ෘසිජදඩැරහ 4 රථය ලබාගැනීම මම ස්තුති පුර්වකව ප්‍රතික්ෂේප කරන බැව් මෙයින් ඔබතුමා වෙත දැනුම් දෙමි.මාගේ රථය සදහා වෙන්කළ එම මුදල් සම්භාරය කලා කරුවන්ගේ අභිවෘර්ධිය සදහා වූ වැඩසටහනකට යොදවන මෙන් ඉල්ලා සිටිමි .

මෙයට හිතවත්

පාලිත තෙවරප්පෙරුම (පා .ම)

lankacnews. com/sinhala/news/144334/

[QUOTE="srilanka7, post: 20258915, member: 173181"] [SIZE="4"][COLOR="DarkRed"]ප්‍රකෝටි ගණන් වාහනවලින් ජනතා ප්‍රශ්න විසදන්න බෑ.. මට වාහන එපා.. – තෙවරප්පෙරුමගෙන් සැමට ආදර්ශයක්[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඔහුට රජය විසින් නිල රථයක් මිලට ගැනීම සඳහා වෙන් කර ඇති ලක්ෂ 280ක මුදල කලාකරු අභිවෘද්ධිය සඳහා යොදවන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ. නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ හොඳ තත්වයේ ඇති රජයේ වාහන භාවිතයට ගැනීමට හැකියාව තිබියදී අලුත් වාහන ගැනීමට උවමනා නැති බවයි. කෝටි ගණන් වටිනා වාහන ගෙන්වා ජනතා ප්‍රශ්න විසඳිය නොහැකි බවද ඒ මහතා කියා සිටී. ඇමතිවරයා විසින් යොමු කර ඇති සම්පුර්න ලිපිය මෙසේය. 2016.05.09 ලේකම්තුමා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යංශය සෙත්සිරිපාය බත්තරමුල්ල හිතවත් ලේකම්තුමණි, ලබාදීමට යෝජනා වී ඇති මාගේ නිල රථය සම්බන්ධවයි අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා පත් වූ දා සිට මාගේ වරප්‍රසාද පහසුකම් හා රාජකාරි කටයුතු කරගෙන යාම පහසුකරවිම පිණිස ගරු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමාගේ උපදේශකත්වයෙන් ඔබතුමාගේ මගපෙන්වීමෙන් කාර්යමණ්ඩලයේ අනුග්‍රහය ඇතිව මා හට දැක්වූ සහයෝගයට හා කැපවීමට මම කෘතඥ වෙමි. ලේකම්තුමණි, අද වනවිට මෙම සමාජය තුල දේශපාලඥයා පිලිබදව පිලිසිද ගෙන ඇති මතය යහපත් ප්රවණතාවයක නොමැති බැව් අත්දැකීම් බහුල නිලධාරියකු ලෙස ඔබතුමාට අමුතුවෙන් සදහන් කල යුතුව ඇතැයි මම නොසිතමි.අපගේ ජනතා මෙහෙවර ජනතාවට වීනා අපගේ පැවැත්ම උදෙසා නොවියයුතු බව මා තරයේ විශ්වාස කරන දේශපාලන ධර්මතාවයි.අද වන විට ශ්‍රී ලංකාවේ දුගී දුප්පත්කම පිළිබද ගැටලූවට නිසි පිළිතුරක් අපට සැබෑ ලෙසම ඇද්දැයි යන්න ප්රශ්නයකි.සම්ප්‍රදායික දේශපාලන ප්රවාහයෙන් මිදී ජනතා මෙහෙවරක මම යෙදී සිටින බැව් සකල ශ්‍රී ලංකා වාසි ජනතාවම හොදින් අවබෝධ කරගෙන ඇතැයි මම තරයේ විශ්වාස කරමි. ලේකම්තුමණි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ඇරඹුණු මාගේ දේශපාලන ජීවිතය තුල මේ මොහොත දක්වාම වෙනත් කිසිදු චෝදනාවකට ලක්නොවී මා කටයුතු කරනුයේ ජනතාවගේ සැබෑ අභිලාශය මුදුන් පමුණුවා ගැනීම උදෙසා ආදර්ශමත් දේශපාලඥක් ගෙන් අපේක්ෂා කරන සේවය ඔවුනට නොඅඩුව ලබාදීම මාගේ ප්රමුඛ හා එකම අදිෂ්ඨානය වන බැවිනි.ප්‍රාදේශීය සභා සභාපතිවරයා වශයෙන් කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාද ලබා නොගෙන ජනතා මෙහෙවරක නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස අද මම පළාත් සභා ,පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර පසුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස අද වන විට වගකීම් සහගත භුමිකාවකට අවතීරණය වී ඇත්තෙමි. ලේකම්තුමණි, මෙම කරුණු ඔබතුමාගේ දැනගැනීම පිණිස මා සදහන් කර සිටියේ මා ගනු ලබන මෙම තීරණයේ පසුබිම කුමක්ද යන්න ඔබතුමාට වටහා ගැනීම පහසුකරවිම පිණිසය.ඒ අනුව අමාත්‍යංශය මගින් මා හට ලබාදීමට තීරණය කල රුපියක් ලක්ෂ 280ක් පමණ වටිනා ෘසිජදඩැරහ 4 රථය ලබාගැනීම මම ස්තුති පුර්වකව ප්‍රතික්ෂේප කරන බැව් මෙයින් ඔබතුමා වෙත දැනුම් දෙමි.මාගේ රථය සදහා වෙන්කළ එම මුදල් සම්භාරය කලා කරුවන්ගේ අභිවෘර්ධිය සදහා වූ වැඩසටහනකට යොදවන මෙන් ඉල්ලා සිටිමි . මෙයට හිතවත් පාලිත තෙවරප්පෙරුම (පා .ම)[/COLOR][/SIZE] [IMG]http://newsfirst.lk/english/wp-content/uploads/2015/02/thewarapperuma.jpg[/IMG] lankacnews. com/sinhala/news/144334/ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom