Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lanka C News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රිපාල සෙවෙලයෙක්.. කවුරුත් නැතිනම් එජාප පොදු අපේක්ෂකයා මමයි.. – දයා ගමගේ

November 24, 2014 at 10:47 am | lanka C news

එළැඹෙන ජනාධිපති මැතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ හෝ සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය අයගෙන් කෙනෙකු හෝ ඉදිරිපත් නොකරන්නේ නම් ඊට තමන් ඉදිරිපත් වීමට සූදානම් යයි එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසා තිබේ.

එජාපය විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය බවත් පවසා ඇති ඔහු එනිසා එජාප අපේක්ෂකයෙක අනිවාර්යයෙන්ම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වියයුතු බවද කවුරුත් නැතිනම් එම අභියෝගය තමන් භාර ගන්නා බවද දයා ගමගේ මහතා පවසා තිබේ.

තෝරාගෙන ඇති මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂගේ පෞර්ෂය අසලින්වත් තැබිය නොහැකි කිසිදු පෞර්ෂයන් නැති සෙවෙලයෙක් බවත් එජාපය විසින් වහා මෙම තීරණය වෙනස් කල යුතු බවත් ඔහු දැඩිව පවසා ඇතැයි වාර්තා වෙයි.

ෙම ලංකාදිෙප්

පොදු අපේක්ෂක ශ්‍රී මහා බෝධියේ

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී මහා බෝ සමිඳුන් සුදු හා රතු නෙළුම් මලෙන් පුදා වැඳ පුදා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, දුමින්ද දිසානායක, එම් කේ ද ඇස් ගුණවර්ධන, උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ආහ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටු සිරිසේන මහතා පැවසුවේ රජ කාලයෙන් පසු රජරටට රටේ නායකත්වය ලැබෙන්නට යන බවයි.

පෙනවානේ දයා උඩ තියෙනවා වගේ කතාවක් කිය කිය මෛත්‍රි ත් එක්ක යයිද ?

[QUOTE="sinhaba, post: 17420785, member: 463385"] [SIZE="5"]මෛත්‍රිපාල සෙවෙලයෙක්.. කවුරුත් නැතිනම් එජාප පොදු අපේක්ෂකයා මමයි.. – [SIZE="7"][COLOR="Red"]දයා ගමගේ[/COLOR][/SIZE][/SIZE] November 24, 2014 at 10:47 am | [SIZE="6"][COLOR="Red"]lanka C news[/COLOR][/SIZE] [SIZE="5"]එළැඹෙන ජනාධිපති මැතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ හෝ සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය අයගෙන් කෙනෙකු හෝ ඉදිරිපත් නොකරන්නේ නම් ඊට තමන් ඉදිරිපත් වීමට සූදානම් යයි එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසා තිබේ. එජාපය විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය බවත් පවසා ඇති ඔහු එනිසා එජාප අපේක්ෂකයෙක අනිවාර්යයෙන්ම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වියයුතු බවද කවුරුත් නැතිනම් එම අභියෝගය තමන් භාර ගන්නා බවද දයා ගමගේ මහතා පවසා තිබේ. තෝරාගෙන ඇති මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂගේ පෞර්ෂය අසලින්වත් තැබිය නොහැකි කිසිදු පෞර්ෂයන් නැති සෙවෙලයෙක් බවත් එජාපය විසින් වහා මෙම තීරණය වෙනස් කල යුතු බවත් ඔහු දැඩිව පවසා ඇතැයි වාර්තා වෙයි.[/SIZE] [SIZE="7"][COLOR="red"]ෙම ලංකාදිෙප්[/COLOR][/SIZE] [SIZE="5"]පොදු අපේක්ෂක ශ්‍රී මහා බෝධියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී මහා බෝ සමිඳුන් සුදු හා රතු නෙළුම් මලෙන් පුදා වැඳ පුදා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය[/SIZE], [SIZE="7"][COLOR="red"]ජාතික සංවිධායක දයා ගමගේ[/COLOR][/SIZE], [SIZE="5"]දුමින්ද දිසානායක, එම් කේ ද ඇස් ගුණවර්ධන, උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ආහ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටු සිරිසේන මහතා පැවසුවේ රජ කාලයෙන් පසු රජරටට රටේ නායකත්වය ලැබෙන්නට යන බවයි.[/SIZE] [SIZE="7"][COLOR="red"]පෙනවානේ දයා උඩ තියෙනවා වගේ කතාවක් කිය කිය මෛත්‍රි ත් එක්ක යයිද ? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom