lanka challenge 2013,,පට්ට ආතල් Programme ekak wage!!!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    lanka challenge 2013,,පට්ට ආතල් Programme ekak wage!!!

    අද මම CSN එකෙ ADD එකක් දානකොට දැක්කේ ... Lanka Challange 2013 Sunday 9.30 pm තියෙන්නේ..
    මට තාම බලන්න වෙලවක් සෙට් උනෙ නෑ..සුද්දෝ පට්ට ආතල් තමා ගන්නේ..2011,2012 මේ Programme එක lankawe තිබිලා තියෙනවා..කවුරු හරි බලලා තියෙනවද?
    ?:oo::oo::oo::oo::oo::oo::oo::oo:

    සුදු අක්කිලා ත්‍රී-වීල් එලවන එවත් තියෙනවා,,LOL..LOL..LOL..:rofl::rofl::rofl::rofl::rofl:

    YOUTUBE එකෙත් Videos වගයක් තියෙන්වා දැක්කා...:dull::dull::dull::dull:

    http://www.youtube.com/results?search_query=lanka+challange&sm=3

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D