අපෝ මචං
දැන් උඹ ළිං මැඩියෙක් ද අහයි
දූපත් මානසිකත්වය කියයි
fuckin retard කියයි
get a life කියයි
මටනං ඒක නිසා දැන් ඕව දාල එපා වෙලා බං......කට බිම උලාගන්න එක සැපයි මචං
දැන් උඹ ළිං මැඩියෙක් ද අහයි
දූපත් මානසිකත්වය කියයි
fuckin retard කියයි
get a life කියයි
මටනං ඒක නිසා දැන් ඕව දාල එපා වෙලා බං......කට බිම උලාගන්න එක සැපයි මචං
aniwa bro !!!