KDK kiyanne kauda
Prasanna badde withana nam porak nemei neda
K. D. K කියලා හැදින්වූයේ K.D.K. ධර්මවර්ධන මහතාවයි. එතුමා ප්රකට ගේය පද රචකයෙක්. ප්රසන්න විතානගේ සම්මානනීය අධ්යක්ෂකවරයෙක් මචං
Last edited:
KDK kiyanne kauda
Prasanna badde withana nam porak nemei neda
ජැක්සන්. අනේ මේ හිවලත් ලංකාවෙ legend කෙනෙක්ද. තුක් නොදකින්![]()

KDK kiyanne kauda
Prasanna badde withana nam porak nemei neda


හඳුනා ගත්තොත් ඔබ මා ....
![]()
නොහඳුනන අය සඳහා පමණි!
![]()
Patta Nam Rep ithuru nam ekak deela yanna
අමරදේව
ලෙස්ටර් ජේම්ස් පීරිස්
චිතසේන
ගාමිණී ෆොන්සේකා
ජෝ අබේව්ක්රම
ටෝනි රනසිංහ
සුමිත්රා පීරිස්
තිස්ස අබේසේකර
ජැක්සන් ඇන්තනී
උදයකාන්ත
ස්වර්ණා මල්ලවාරච්චි
Jakson Anthony,
Prasanna Vitanage
add rep 8+
Haදේශපාලන කතාවක් මං කිවුවෙ නෑනෙ. උබ වගේ හිවල්ලුන්ට නම් හොද ඇති. අපිට නම් පඩේකට වත් වටින්නෙ නැ![]()