Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Lanka match fixed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තය සමග පැවති 4 වන ටෙස්ට් කි්රකට් තරගය මුදලට පාවාදුන් බවට පකිස්තාන කී්රඩාකයන් කිහිප දෙනෙකුට නගා ඇති චෝදනා තහවුරු කෙරෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. චෝදනාවට ලක්ව සිටින්නේ මොහොම්ඞ් අමීර්, මොහොමඞ් අසීෆ්, කම්රන් අක්මාල් සහ නායක සලමන් බට් යන කී්රඩකයන් සිව් දෙනායි.

මොහොමඞ් අමීර් සහ මොහොමඞ් අසීෆ් නිපන්දු කිහිපයක් යවන ලද්දේ කලින් සැලසුම් කර පරිදි මුදල් ලබාගෙන බව අන්තර්ජාලයට මුදාහැර තිබෙන දර්ශනවලින් සැක මතු වනවා. මෙම දර්ශනවලින් නිරූපනය කෙරෙන්නේ කී්රඩකයන් සහ බුකි හිමියෙකු අතර තැරැුව්කරුවෙකු ලෙස කි්රයාකළ පුද්ගලයෙක් සහ මාධ්යවේදියෙකු අතර සාකච්ඡුාවක්. බුකීකරුවාගෙන් මුදල් ලබාගෙන නිපන්දු යැවීමට මොහොමඞ් අසීෆ් සහ මොහොමඞ් අමීර් එළඹි එකගතාවන් එහිදී හෙළි කෙරෙනවා. එම හෙළි කිරීම සිදු කෙරෙන්නේ ස්ටර්ලිං පවුම් එක් ලක්ෂ පනස් දහසක මුදලකටයි. වීඩියෝ දර්ශන ස්කොට්ලන්ඞ්යාඞ් පොලීසියට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර තැරැුව්කරු අත්අඩංගුවට ගැණුනා. එහෙත් පසුව එම තැරැුව්කරු චෝදනා රහිතව ඇපමත මුදාහැර තිබෙනවා. මොහොමඞ් අසීෆ්ගෙන්, මොහොමඞ් අමීර්ගෙන් සහ පකිස්තාන කි්රකට් නායක සල්මන් බට්ගෙන් ද ප්රශ්න කෙරුණා. ඔවුන්ගේ ජංගම දුරකථනද ස්කොට්ලන්ඞ් පොලීසිය විසින් රැුගෙන ගිය බව පකිස්තාන කණ්ඩායමේ කළමණාකාරවරයා ප්රකාශ කළා.

මේ අතර චෝදනාව පිළිබද කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි පකිස්තාන අග්රාමාත්ය යුසුෆ් රාසා ගිලානි එරට කී්රඩා අමාත්යවරයාට උපදෙස් ලබාදුන්නා. කී්රඩා අමාත්යවරයා පැවසුවේ කී්රඩකයන් තරග පාවාදී ඇතැයි තහවුරු වුවහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවන බවයි.

source

[QUOTE="ekrox, post: 8188244, member: 238202"] [SIZE=5][COLOR=SeaGreen]එංගලන්තය සමග පැවති 4 වන ටෙස්ට් කි්රකට් තරගය මුදලට පාවාදුන් බවට පකිස්තාන කී්රඩාකයන් කිහිප දෙනෙකුට නගා ඇති චෝදනා තහවුරු කෙරෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. චෝදනාවට ලක්ව සිටින්නේ මොහොම්ඞ් අමීර්, මොහොමඞ් අසීෆ්, කම්රන් අක්මාල් සහ නායක සලමන් බට් යන කී්රඩකයන් සිව් දෙනායි. මොහොමඞ් අමීර් සහ මොහොමඞ් අසීෆ් නිපන්දු කිහිපයක් යවන ලද්දේ කලින් සැලසුම් කර පරිදි මුදල් ලබාගෙන බව අන්තර්ජාලයට මුදාහැර තිබෙන දර්ශනවලින් සැක මතු වනවා. මෙම දර්ශනවලින් නිරූපනය කෙරෙන්නේ කී්රඩකයන් සහ බුකි හිමියෙකු අතර තැරැුව්කරුවෙකු ලෙස කි්රයාකළ පුද්ගලයෙක් සහ මාධ්යවේදියෙකු අතර සාකච්ඡුාවක්. බුකීකරුවාගෙන් මුදල් ලබාගෙන නිපන්දු යැවීමට මොහොමඞ් අසීෆ් සහ මොහොමඞ් අමීර් එළඹි එකගතාවන් එහිදී හෙළි කෙරෙනවා. එම හෙළි කිරීම සිදු කෙරෙන්නේ ස්ටර්ලිං පවුම් එක් ලක්ෂ පනස් දහසක මුදලකටයි. වීඩියෝ දර්ශන ස්කොට්ලන්ඞ්යාඞ් පොලීසියට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර තැරැුව්කරු අත්අඩංගුවට ගැණුනා. එහෙත් පසුව එම තැරැුව්කරු චෝදනා රහිතව ඇපමත මුදාහැර තිබෙනවා. මොහොමඞ් අසීෆ්ගෙන්, මොහොමඞ් අමීර්ගෙන් සහ පකිස්තාන කි්රකට් නායක සල්මන් බට්ගෙන් ද ප්රශ්න කෙරුණා. ඔවුන්ගේ ජංගම දුරකථනද ස්කොට්ලන්ඞ් පොලීසිය විසින් රැුගෙන ගිය බව පකිස්තාන කණ්ඩායමේ කළමණාකාරවරයා ප්රකාශ කළා. මේ අතර චෝදනාව පිළිබද කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි පකිස්තාන අග්රාමාත්ය යුසුෆ් රාසා ගිලානි එරට කී්රඩා අමාත්යවරයාට උපදෙස් ලබාදුන්නා. කී්රඩා අමාත්යවරයා පැවසුවේ කී්රඩකයන් තරග පාවාදී ඇතැයි තහවුරු වුවහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවන බවයි.[/COLOR][/SIZE] [URL="http://gossip-lk.blogspot.com/"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom