Don't win it, for the majority of this country are nothing but a pack of jokers
































Don't win it, for the majority of this country are nothing but a pack of jokers
































we still dont know wots going on
CRICKET CONTROLLED BY ILLUMINATI![]()




මචං මම ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් මැරෙන්න තරම් ආදරේ කරන කෙනෙක්, ඒත් ඒ රිපෝටර් කියන දේ ඇත්තක් තියෙනවා, 96 අපි ලෝක කුසලානය දිනනකම් ක්‍රිකට් ගැන බලන්න හිටියේ බොහොම ටික දෙනයි, ඊට පස්සේ සල්ලි ගලාගෙන එනකොට මේකට ගොඩක් දෙනා එකතු උනා තමන්ගේ වාසිය වෙනුවෙන්, අදත් තත්ත්වය එහෙමමයි, මේ ක්‍රීඩාංගන හැදීම සහ ලෝක කුසලාන කාර්යාලය හරහා පුදුමාකාර දූෂන වංචා වෙනවා, වෙනදා සිදු නොවූ ප්‍රවේශ පත්‍ර අලෙවියේදිත් දූෂන සිදුවී තිබෙනවා, ඩී.එස් ද සිල්වා, සුරාජ් දන්දෙනිය ඇතුලු බොහෝ දෙනෙක් මේ දූෂන වල හවුල් කරුවෝ, ඔවුන් බලන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා තුලින් ඔවුන්ගේ අදක්ෂකම් යටපත් කරගන්න සහ මඩිය තරකරගන්නන, අපි හිතන්නේ නැති තරමේ මහා දූෂන වංචා මේකේ වෙනවා, මේ වෙනුවෙන් ඉතාමත් සුලු මාධ්‍යවේදීන් පිරිසක් හඬ නගනවා, අපේ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලෝක කුසලානය දිනාගැනීමේ ලොකු හැකියාවක් සහ අවස්ථාවක් තියෙනවා, නමුත් එය එසේ උනොත් එයින් සිදුවෙන්නේ ඒ දක්ෂයන්ගේ කරපිටින් අර හොර කපටි රැල එගොඩ වීමට සමාන දෙයක්. රටට සහ ක්‍රිකට් ක්‍රීඩාවට හදවතින්ම ආදරය කරන කෙනෙක් වශයෙන් හදවතින්ම කුමක් ප්‍රාර්ථනා කරන්නදැයි යන්න ප්‍රශ්නාර්ථයක්!
agree with uමචං මම ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් මැරෙන්න තරම් ආදරේ කරන කෙනෙක්, ඒත් ඒ රිපෝටර් කියන දේ ඇත්තක් තියෙනවා, 96 අපි ලෝක කුසලානය දිනනකම් ක්‍රිකට් ගැන බලන්න හිටියේ බොහොම ටික දෙනයි, ඊට පස්සේ සල්ලි ගලාගෙන එනකොට මේකට ගොඩක් දෙනා එකතු උනා තමන්ගේ වාසිය වෙනුවෙන්, අදත් තත්ත්වය එහෙමමයි, මේ ක්‍රීඩාංගන හැදීම සහ ලෝක කුසලාන කාර්යාලය හරහා පුදුමාකාර දූෂන වංචා වෙනවා, වෙනදා සිදු නොවූ ප්‍රවේශ පත්‍ර අලෙවියේදිත් දූෂන සිදුවී තිබෙනවා, ඩී.එස් ද සිල්වා, සුරාජ් දන්දෙනිය ඇතුලු බොහෝ දෙනෙක් මේ දූෂන වල හවුල් කරුවෝ, ඔවුන් බලන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා තුලින් ඔවුන්ගේ අදක්ෂකම් යටපත් කරගන්න සහ මඩිය තරකරගන්නන, අපි හිතන්නේ නැති තරමේ මහා දූෂන වංචා මේකේ වෙනවා, මේ වෙනුවෙන් ඉතාමත් සුලු මාධ්‍යවේදීන් පිරිසක් හඬ නගනවා, අපේ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලෝක කුසලානය දිනාගැනීමේ ලොකු හැකියාවක් සහ අවස්ථාවක් තියෙනවා, නමුත් එය එසේ උනොත් එයින් සිදුවෙන්නේ ඒ දක්ෂයන්ගේ කරපිටින් අර හොර කපටි රැල එගොඩ වීමට සමාන දෙයක්. රටට සහ ක්‍රිකට් ක්‍රීඩාවට හදවතින්ම ආදරය කරන කෙනෙක් වශයෙන් හදවතින්ම කුමක් ප්‍රාර්ථනා කරන්නදැයි යන්න ප්‍රශ්නාර්ථයක්!

