Lankaawata Import Karana Badu

cyber22118

Member
Jan 30, 2010
3,569
99
0
Not Far From U
lankaawata import karana badu wala gaana sera wedi needa.. car ekak tv ekak laptop ekak hari oonama import ekakata gahana tax eka aduwenna ooni needa..
meeka hari asaadaarana wedak.. salli kaarayaata thamaa okkoma..
specially vehicals walata tax adu karanna ooni needa.. mokada oyaalagee ideas.. ? :oo::oo::oo::dull::angry::P
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සල්ලි කාරයට නම් ඔක්කොම, අපි........එ Range එකට අහුවෙන්නේ නැ......... එක හින්දා....අවුලක් නැ..... :P
     
    Last edited:

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    lankaawata import karana badu wala gaana sera wedi needa.. car ekak tv ekak laptop ekak hari oonama import ekakata gahana tax eka aduwenna ooni needa..
    meeka hari asaadaarana wedak.. salli kaarayaata thamaa okkoma..
    specially vehicals walata tax adu karanna ooni needa.. mokada oyaalagee ideas.. ? :oo::oo::oo::dull::angry::P

    ewwa gana katha karala wadak na ban...
    rate lokko thama itin....:growl::growl::growl::(:(:(
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    මල්ලිලා ඔය බනින්නෙ විනිමය අනුපාත ගැන දැනගෙනද නැද්ද නම් මම දන්නෙ නෑ! හැබැයි නොදැන බනිනව නං මම යෝජනා කරනවා පොඩ්ඩක් ඒ ගැන කියවලා, දැනගෙන ඉන්න කියලා!

    අපි පිටරටින් එන හැමදේකටම බදු අඩු කළොත් රුපියලේ අගය ඒ එක්කම වේගෙන් අඩු වෙන්න ගන්නවා! එතකොට වෙන දේ ඉතිං ඕගොල්ලො උනත් දන්නව ඇති නේ!

    මම ඉංජිනේරුවෙක් විතරයි. ආර්ථික විද්‍යාව ගැන දැනුම ඒ තරම් නෑ. කවුරු හරි හොඳට ඒ ගැන දන්න කෙනෙක් මේ අය දැනුවත් කරයි කියලා හිතනවා.
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    ewwa gana katha karala wadak na ban...
    rate lokko thama itin....:growl::growl::growl::(:(:(

    ලොක්කොන්ගෙ පුතාලා යන්නෙ hummer,ferrari වල අපෙ අහින්සක මිනිස්සුන්ට අඩුම ගනෙ බස් එකෙ යන්ඩවත් අතෙ සතෙ නැහැ:( :( චන්දෙ දිපු කට්ටයගෙ වැරදි ඔවා,දැන් කතා කරලා වැඩක් නැහැ :no:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ewwa gana katha karala wadak na ban...
    rate lokko thama itin....:growl::growl::growl::(:(:(

    ඔව්. රටේ ඒ වගේ ජරා වැඩ වෙනවා තමයි! ඒත් ඒකට විසඳුම ලොක්කන්ට දෙන දේ අපිටත් ඕන කියන එක නෙමේ. එහෙම උනොත් මම කලින් කිව්වා වගේ කෙළ වෙනකොට ලොක්කන්ට වඩා ඕක දැනෙන්න ගන්නෙ පුංචි අපිටයි! හැබැයි වරදවා හිතන්න එපා. මම මේ කියන්නේ ඕව දැක දැක සද්ද වහල ඉන්න නෙමෙයි! ලොක්කො කරන වැඩ ගැන විරෝධය පෙන්නන එක නම් වටිනවා! (එහෙමයි කියල අර රතු අයියලට අහු වෙලා පාරවල් ගානෙ බෝඩ් අල්ලන් ඉන්න නම් එපා! අපේ කැම්පස් කීයක කොල්ලො කෙල්ලො එහෙම ලොස් වෙනවද!?)
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    eeth balapan laksa 16 k wena waahanayak tax wedunama laksa 50katath wadaa wedi wenawaa.. eeka ganna ithin honda job ekak karana ayath awurudu gaaaanak nokaa nobee salli ekathu karanna ooni.. anith ewunta ithin eekak ganna hithannawath bee..
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U

    ඔව්. රටේ ඒ වගේ ජරා වැඩ වෙනවා තමයි! ඒත් ඒකට විසඳුම ලොක්කන්ට දෙන දේ අපිටත් ඕන කියන එක නෙමේ. එහෙම උනොත් මම කලින් කිව්වා වගේ කෙළ වෙනකොට ලොක්කන්ට වඩා ඕක දැනෙන්න ගන්නෙ පුංචි අපිටයි! හැබැයි වරදවා හිතන්න එපා. මම මේ කියන්නේ ඕව දැක දැක සද්ද වහල ඉන්න නෙමෙයි! ලොක්කො කරන වැඩ ගැන විරෝධය පෙන්නන එක නම් වටිනවා! (එහෙමයි කියල අර රතු අයියලට අහු වෙලා පාරවල් ගානෙ බෝඩ් අල්ලන් ඉන්න නම් එපා! අපේ කැම්පස් කීයක කොල්ලො කෙල්ලො එහෙම ලොස් වෙනවද!?)

    haffoo un gena nam mathak karanna epaa...
     
    මචන් ඔයගෙ කතාව නන් සම්පුර්න ඇත්ත :):):):)
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    mee balapan mee car eka .. yahoo car saerch eken hoyaagattee ... $9,970i .. ee kiyannee rupiyal nam 1,076,760k withara..
    hyundai_accent_blue_gs_3_door_2010

    meekata tax edilaa enakota keeyak wei kiyalada hithannee...
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    if you want to buy a car, you will have to buy 3 more cars for the government :)

    dont worry. at least we dont have to have sex anymore... cos the government f*** us daily