
So, ආයුබෝවන් ලංකාබෙල්. 



ලංකාබෙල් සමහරුන්ට 10Mbps එනකොට එක සිග්නල් කණුවෙන් 4Mbps ගත්ත අපි වගේ උන්ට දැන් 100- 250 Kbps. මහ රෑ 3 විතර 6Mbps වගේ එනවා.So, ආයුබෝවන් ලංකාබෙල්.
![]()
ලංකාබෙල් සමහරුන්ට 10Mbps එනකොට එක සිග්නල් කණුවෙන් 4Mbps ගත්ත අපි වගේ උන්ට දැන් 100- 250 Kbps. මහ රෑ 3 විතර 6Mbps වගේ එනවා.So, ආයුබෝවන් ලංකාබෙල්.
![]()

public IP natte modkada mn hithanne uba oya kiyanne dedicated ip gana.speed henama adui ada mata.
public IP nathi nisa port forward karannath ba. Public IP ekakata 250/= monthly gewapanko!![]()
public IP natte modkada mn hithanne uba oya kiyanne dedicated ip gana.

මගේ LankaBell 4G ස්පීඩ් එක දැන් දවස් දෙකක් ඉඳලා දෙගුනෙකටත් වඩා වැඩිවෙලානෙ සිහළු. අප්ලෝඩ් ස්පීඩ් එකත් වැඩි වෙලා. සුප්පා දැන් නම්.... ගොඩම
![]()
mageth wadi wela machan..![]()
mage speed wadiwela kiwuwatath REP kapapu ponnayek innwne bn..
LankaBell Speed දෙගුණ... 07-08-2016 08:44 AM kata piyan hitapan -22
na ban mata sure. mama kiyanne dedicated IP / dynamic ip nemei.
mama kiyanne True public IP ekak gana. eg: router eke port forward karanna, cctv access karanna wage dewalata ganna.
mama email ekak damma, mama wisheshayenma ahuwa eyala kiyanne Dedicated IP ekak ganada kiyalath deweni paarata reply karala,
public IP ekak Rs. 250/= monthly.
mage SLT eketh mul kale public ip dunnata, passe private ip dunna, elakiri ekema dakala mama SLT ekata call karala Public IP illa gaththa. Free honde![]()