lankabell

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    machanlaa lankabell eka
    me awuruddewath unge 4g
    coverage eka expand karida ban
    50gb ts 950 nisaa ganna balan
    innawa koheda penathek manayaka
    ne ban dena patak.
     
    Last edited:

    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    mamat use karanne oka tamai, kalin moratuwe hitiye internet yannama be patta slow. but den koswatte inne dennam hodai. download speed ehema patta. re 7pm to 9pm tikak slow. ganata labai.
    :)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Lankabell එකේ ad එකක්වත් දැක්කේ නෑ බන් අවුරුදු ගානකින්. උන් තාම ඉන්නවද?
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    දැන් ලංකාබෙල් එකේ ස්පීඩ් ලිමිට් අයින් කරලා තියෙන්නේ දැන් හොදට ස්පීඩ් signal තියේනම්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    දැන් ලංකාබෙල් එකේ ස්පීඩ් ලිමිට් අයින් කරලා තියෙන්නේ දැන් හොදට ස්පීඩ් signal තියේනම්

    unge coustomer service nam
    ganna deyak ne
    coverage denawada ahanna email ekak damma
    yawapu eka wena ekekta forward karala u
    answer eka tibbe " no coverage " kiyala:lol:
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    unge coustomer service nam
    ganna deyak ne
    coverage denawada ahanna email ekak damma
    yawapu eka wena ekekta forward karala u
    answer eka tibbe " no coverage " kiyala:lol:

    උන් කවරේජ් ගැන වැඩිය හිතන්නනේ නැ උන්ට කස්ටමර්ස් ලා එපාද කොහෙද.
    හැබැයි වෙන එකක් ගැන complain කරොත් හරියනකන් කෝල් දෙනවා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උන් කවරේජ් ගැන වැඩිය හිතන්නනේ නැ උන්ට කස්ටමර්ස් ලා එපාද කොහෙද.
    හැබැයි වෙන එකක් ගැන complain කරොත් හරියනකන් කෝල් දෙනවා.

    ehenam uba polla thiyanna
    yanne kiyala hitanna ati:baffled:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    matat lankabell gana asawak awiilla tiyenna ban. un awuruddak pawichchi kalama 2gb free denawalu. man dialog use karanne dan data iwara wela epa ela inne. 900- 10gb +10gb pack eka..... bell ewun 50gb denawane ban
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    matat lankabell gana asawak awiilla tiyenna ban. un awuruddak pawichchi kalama 2gb free denawalu. man dialog use karanne dan data iwara wela epa ela inne. 900- 10gb +10gb pack eka..... bell ewun 50gb denawane ban

    මටනම් 5GB හම්බෙනවා හැම මාසෙම ෆ්‍රී.
    ස්පීඩ් අඩු නිසාද මන්දා ඩේට කැපෙන වෙගේනම් අඩුයි ඩයලොග් වලට වඩා හැබැයි වීඩියෝ 720p නම් stuck වෙන්නේ නැතුව හොදට ප්ලේ වෙනවා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    matat lankabell gana asawak awiilla tiyenna ban. un awuruddak pawichchi kalama 2gb free denawalu. man dialog use karanne dan data iwara wela epa ela inne. 900- 10gb +10gb pack eka..... bell ewun 50gb denawane ban

    ekama thama mamath baluwe
    namuth coverage denne ne ban
    main town witharai cover karala tiyenne.
    mama hitanne unge system upgrade karala
    denna gani. eth huga kaalayak yaawi
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මටනම් 5GB හම්බෙනවා හැම මාසෙම ෆ්‍රී.
    ස්පීඩ් අඩු නිසාද මන්දා ඩේට කැපෙන වෙගේනම් අඩුයි ඩයලොග් වලට වඩා හැබැයි වීඩියෝ 720p නම් stuck වෙන්නේ නැතුව හොදට ප්ලේ වෙනවා

    a kiyanne monthly 55 tiyeda