Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LANKADEEPA ON 03/01/2014
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුත්තලමේදී මෛත්රීගේ පිරිසකට ගහලා

2015 ජනවාරි මස 03 14:36:34

( . , හිරාන් ප්රියංකර )

පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහායෝගය දැක්වීම සදහා අත් පත්රිකා බෙදමින් සිටි පිරිසකට පුත්තලම නගරයේදී ප්රහාරයක් එල්ල වී ඇති අතර එහිදි දෙපිර අතර ඇති වූ ගැටුමෙන් දෙදෙනකු තුවාල ..

මෛත්රීපිලට එක් වූ නාගරික මන්ත්රී නිවසට අත් බෝම්බ ප්රහාරයක්

2015 ජනවාරි මස 03 14:32:20

( ජවුෆර් ඛාන් )

සමස්ත ලංකා මහජන කොංග්රසයේ මඩකලපුව නගාරික මන්ත්රී ශිබ්බ්රි පාරුක් මහතාගේ කාතන්කුඩි නිවසට අද පෙරවරුවේ අත් බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇතැත් ඉන් කිසිවකුටත් අනතුරක් සිදුන නැතැයි ...

‘ගල් ගහද්දී පොලිසියත් හිටියා‘

(වීඩියෝ දසුන් සහිතයි)

2015 ජනවාරි මස 02 22:05:42

( තරිඳු ජයවර්ධන )

පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ලේ ජන රැලියට ගල් ප්රහාර එල්ල වන අවස්ථාවේ පොලිසිය ද එම ස්ථානයේ සිටි බව ප්රදේශවාසීහු කියති. “රත්නපුර දිස්ත්රික්කයේ මහජන රැළි ..

පිල් මාරු මන්ත්රීගේ මුරකරුට වෙඩි

2015 ජනවාරි මස 03 08:09:03

( . , පුෂ්පකුමාර ජයරත්න )

සන්ධානය හැර මෛත්රී පිලට සහයෝගය දීමට ඉදිරිපත්වූ කුරුණෑගල ප්රාදේශීය දේශපාලනඥයකු වන ලක්ෂ්මන් වෙඬරුව මහතාගේ නිවසට අද අලුයම වෙඩි ප්රහාරයක් එල්ලවී ඇතැයිද ඔහුගේ මුරකරුවකු තුවාල ලබා රෝහ..

පළාත් මන්ත්රීට ඇප

අලුත් පරපුරේ කලාකරුවන්ට ගැසීයැයි චෝදනා

2015 ජනවාරි මස 03 08:07:45

( . , පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවනට පහර දුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි කමල් ඉන්දික පළාත් සභා මන්ත්රීට කුරුණෑගල අතිරේක මහේස්ත්රාත් ඇප නියෝග අස්සන් කළ බවට අධිකරණ ආරංචි කියයි. ..

බාල වයස්කරුවකුත් ඡන්ද වැඩට යොදාගෙන?

දරුවා සොයා දෙන්නැයි මවක් පොලිසි යයි

2015 ජනවාරි මස 02 21:44:20

තම දරුවා පැහැරගෙන ගොස් ඔහුගෙන් බොරු ප්රකාශයක් ලබාගෙන ඇති බවත්, දරුවා සිටින තැනක් සොයා ගන්නට නැති බවත් කියමින් මවක මහනුවර පොලිසියට හා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇතැයි..

ගල් ප්රහාරයෙන් කිහිප දෙනකුට තුවාල

පොදු අපේක්ෂක ජන හමුව අතර මඟ නවත්වයි

2015 ජනවාරි මස 02 21:02:32

( අජිත්ලාල් ශාන්තඋදය )

පැල්මඩුල්ල නගරයේ අද (02) රාත්රී අටට පමණ පැවති විපකෂයේ පොදු අපේකෂක මෛත්රීපාල සිරිසේන මහතා සහභාගිවු ජන රැලියකට එල්ල කළ ගල් ප්රහාරවලින් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි ප්රදේශවාසීහු ..

මෛත්රී නූලෙන් බේරෙයි

පැල්මඩුල්ලේ රැස්වීමට ගල් ප්රහාර

2015 ජනවාරි මස 02 20:22:32

( . , අජිත්ලාල් ශාන්ත උදය )

පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා සහභාගී වූ පැල්මඩුල්ල නගරයේ පැවැති ජන හමුවකට ප්රහාරයක් එල්ල වූ බව පොලිසිය කියයි. සිරිසේන මහතා කතාව ඇරැඹීමත් සමඟ ඒ අසළ තිබූ ගොඩනැගිල්ලක ..

වදුරඹ ස්ථානාධිපති සේවය හැරගිහින්

පොලිසියෙන් සේවය හැරයාමේ නිවේදනය එයි

2015 ජනවාරි මස 02 16:40:28

( වේරගොඩගේ සජිව විජේවීර )

දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් තමන්ට නිසිපරිදි රාජකාරිය කළ නොහැකියැයි පවසමින් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වූ බව ප්රකාශකළ වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්.කීර්තිසිංහ මහතා ස..

Onna api newei kiyanne..pakshekata support karala kiyanne naha..saadharanathwayak gana me katha karanne..Koojithai neda?

[QUOTE="Dreams001, post: 17667326, member: 149622"] [COLOR="red"][SIZE="5"]පුත්තලමේදී මෛත්රීගේ පිරිසකට ගහලා[/SIZE][/COLOR] 2015 ජනවාරි මස 03 14:36:34 ( . , හිරාන් ප්රියංකර ) පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහායෝගය දැක්වීම සදහා අත් පත්රිකා බෙදමින් සිටි පිරිසකට පුත්තලම නගරයේදී ප්රහාරයක් එල්ල වී ඇති අතර එහිදි දෙපිර අතර ඇති වූ ගැටුමෙන් දෙදෙනකු තුවාල .. [COLOR="Red"][SIZE="5"]මෛත්රීපිලට එක් වූ නාගරික මන්ත්රී නිවසට අත් බෝම්බ ප්රහාරයක්[/SIZE][/COLOR] 2015 ජනවාරි මස 03 14:32:20 ( ජවුෆර් ඛාන් ) සමස්ත ලංකා මහජන කොංග්රසයේ මඩකලපුව නගාරික මන්ත්රී ශිබ්බ්රි පාරුක් මහතාගේ කාතන්කුඩි නිවසට අද පෙරවරුවේ අත් බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇතැත් ඉන් කිසිවකුටත් අනතුරක් සිදුන නැතැයි ... [COLOR="red"][SIZE="5"]‘ගල් ගහද්දී පොලිසියත් හිටියා‘[/SIZE][/COLOR] (වීඩියෝ දසුන් සහිතයි) 2015 ජනවාරි මස 02 22:05:42 ( තරිඳු ජයවර්ධන ) පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ලේ ජන රැලියට ගල් ප්රහාර එල්ල වන අවස්ථාවේ පොලිසිය ද එම ස්ථානයේ සිටි බව ප්රදේශවාසීහු කියති. “රත්නපුර දිස්ත්රික්කයේ මහජන රැළි .. [COLOR="red"][SIZE="6"]පිල් මාරු මන්ත්රීගේ මුරකරුට වෙඩි[/SIZE][/COLOR] 2015 ජනවාරි මස 03 08:09:03 ( . , පුෂ්පකුමාර ජයරත්න ) සන්ධානය හැර මෛත්රී පිලට සහයෝගය දීමට ඉදිරිපත්වූ කුරුණෑගල ප්රාදේශීය දේශපාලනඥයකු වන ලක්ෂ්මන් වෙඬරුව මහතාගේ නිවසට අද අලුයම වෙඩි ප්රහාරයක් එල්ලවී ඇතැයිද ඔහුගේ මුරකරුවකු තුවාල ලබා රෝහ.. [COLOR="red"][SIZE="5"] පළාත් මන්ත්රීට ඇප[/SIZE][/COLOR] අලුත් පරපුරේ කලාකරුවන්ට ගැසීයැයි චෝදනා 2015 ජනවාරි මස 03 08:07:45 ( . , පුෂ්පකුමාර ජයරත්න ) කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවනට පහර දුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි කමල් ඉන්දික පළාත් සභා මන්ත්රීට කුරුණෑගල අතිරේක මහේස්ත්රාත් ඇප නියෝග අස්සන් කළ බවට අධිකරණ ආරංචි කියයි. .. [COLOR="red"][SIZE="5"]බාල වයස්කරුවකුත් ඡන්ද වැඩට යොදාගෙන? දරුවා සොයා දෙන්නැයි මවක් පොලිසි යයි[/SIZE][/COLOR] 2015 ජනවාරි මස 02 21:44:20 ( . ) තම දරුවා පැහැරගෙන ගොස් ඔහුගෙන් බොරු ප්රකාශයක් ලබාගෙන ඇති බවත්, දරුවා සිටින තැනක් සොයා ගන්නට නැති බවත් කියමින් මවක මහනුවර පොලිසියට හා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇතැයි.. [COLOR="red"][SIZE="5"]ගල් ප්රහාරයෙන් කිහිප දෙනකුට තුවාල පොදු අපේක්ෂක ජන හමුව අතර මඟ නවත්වයි[/SIZE][/COLOR] 2015 ජනවාරි මස 02 21:02:32 ( අජිත්ලාල් ශාන්තඋදය ) පැල්මඩුල්ල නගරයේ අද (02) රාත්රී අටට පමණ පැවති විපකෂයේ පොදු අපේකෂක මෛත්රීපාල සිරිසේන මහතා සහභාගිවු ජන රැලියකට එල්ල කළ ගල් ප්රහාරවලින් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි ප්රදේශවාසීහු .. [COLOR="red"][SIZE="5"]මෛත්රී නූලෙන් බේරෙයි පැල්මඩුල්ලේ රැස්වීමට ගල් ප්රහාර[/SIZE][/COLOR] 2015 ජනවාරි මස 02 20:22:32 ( . , අජිත්ලාල් ශාන්ත උදය ) පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා සහභාගී වූ පැල්මඩුල්ල නගරයේ පැවැති ජන හමුවකට ප්රහාරයක් එල්ල වූ බව පොලිසිය කියයි. සිරිසේන මහතා කතාව ඇරැඹීමත් සමඟ ඒ අසළ තිබූ ගොඩනැගිල්ලක .. [COLOR="red"][SIZE="5"] වදුරඹ ස්ථානාධිපති සේවය හැරගිහින් පොලිසියෙන් සේවය හැරයාමේ නිවේදනය එයි[/SIZE][/COLOR] 2015 ජනවාරි මස 02 16:40:28 ( වේරගොඩගේ සජිව විජේවීර ) දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් තමන්ට නිසිපරිදි රාජකාරිය කළ නොහැකියැයි පවසමින් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වූ බව ප්රකාශකළ වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්.කීර්තිසිංහ මහතා ස.. Onna api newei kiyanne..pakshekata support karala kiyanne naha..saadharanathwayak gana me katha karanne..Koojithai neda? ;);) :shocked: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom