Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankadeepa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා නොදැනුවත්ව රහසේ වැඩ කළ හැකි යැයි ලංකාදීප පත්රයේ කෙනකු සිතනවා නම් ඔහු පල් මෝඩයෙක් -රනිල්

(ලංකා ඊ නිව්ස් -2010 ජන.11, පෙ.ව.11.25) සියල්ල අසාර්ථක වූ තැන මහින්ද රාජපක්ෂ දැන් ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරමින් ඒ සඳහා සියලූ සෙල්ලම් දාන බවත්, ඊයේ (10* ‘ඉරිදා ලංකාදීප’ පත්රයේ ‘ජෙනරාල්ට දෙමළ සන්ධාන සහා අපේ ඉල්ලීමට එකඟ වූ නිසයි -ආර්. සම්පන්දන්’ යන හිසින් පළ කොට තිබෙන පුවත සම්පූර්ණයෙන්ම අසතය එකක් බවත් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි.

සම්පන්දන් මහතා ‘ඉරිදා ලංකාදීප’ පත්රයට එවැනි කිසිම ප්රකාශයක් කර නැතැයි මේ පිළිබඳව දුරකථනයෙන් කර විමසූවිට ඔහු තමාට ප්රකාශ කළ බවද විපක්ෂනායකයා පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීම සඳහා ඊයේ (10* ඇඹිලිපිටියේ පැවැති මහජන රැුලියකදී ප්රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ තෑග්ගක් ලෙස පුවත්පත් මණ්ඩලයට පත්වූ ‘ඉරිදා ලංකාදීප’ කර්තෘ ආරියනන්ද දොඹගහවත්තට අභියෝගයක් කළ වික්රමසිංහ මහතා, සම්පන්දන් මහතා කළැයි කියන සම්මුඛ සාකච්ඡුාවේ කැසට් පටය හැකිනම් ලබන 13 වන දාට පෙර ඉදිරිපත් කරන්නැයි කීය.

එම කැසට් පටය අපට දිය නොහැකි නම්, ආරියනන්ද දොඹගහවත්ත හරහා අධ්යක්ෂ මණ්ඩලයට දෙන්නැයි පැවැසූ ඒ මහතා, ‘මගේ අභියෝගයෙන් පසු මහින්ද රාජපක්ෂට දුරකථනයෙන් කථා කර ‘අනේ සර්! සර්ගේ වැඩ කරලා මං හිරවෙලා ඉන්නේ. මට පහර ගහනවා. මාව බේරල දෙන්න කියා ඉල්ලා සිටින්න නම් එපා’ යි පැවැසීය.

ලබන 13 වනදා බදාදාට පෙර කැසට් පටය ඉදිරිපත් නොකළහොත්. මේ ප්රවෘත්තිය දයාසීලි ලියනගේ නමින් පළවුණත්, එය මහින්ද රාජපක්ෂට උදව් කිරීම සඳහා රංජිත් ආනන්ද ජයසිංහ සහ දොඹගහවත්ත සාකච්ඡුා කොට ‘ඉරිදා ලංකාදීප’ පත්රයේ පළ කළ පුවතක් බව පිළිගැනීමට සිදුවන බවත්, ඉරිදා ලංකාදීප පත්රයේ සිදුවූ දේ තමා දන්නා බවත්, තමාට නොදැනුවත්ව රහසේ වැඩ කළ හැකි යැයි ඒ පත්රයේ කෙනකු සිතනවා නම් ඔහු පල් මෝඩයෙක් බවත්, මේ සම්බන්ධයෙන් ලබන 13 වනදාට පෙර සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබුණහොත්, සියලූ දෙනා එකතු වී ‘ඉරිදා ලංකාදීප’ පත්රයට විරුද්ධව සෘජු කි්රයාමාර්ගයක් ගනිමුයි රැුස්වීමේ සිටි අතිවිශාල ජනතාවට යෝජනා කළේය.

‘ඉරිදා ලංකාදීප’ පත්රය වර්ජනය කරමුයි මහජනතාව මහ හඬින් කෑගසමින් ඉල්ලා සිටියේය.

Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=11900

[QUOTE="urajdrlk, post: 6353442, member: 1489"] [B][SIZE="4"][COLOR="Red"][CENTER]මා නොදැනුවත්ව රහසේ වැඩ කළ හැකි යැයි ලංකාදීප පත්රයේ කෙනකු සිතනවා නම් ඔහු පල් මෝඩයෙක් -රනිල් [/CENTER][/COLOR][/SIZE][/B] [SIZE="4"](ලංකා ඊ නිව්ස් -2010 ජන.11, පෙ.ව.11.25) සියල්ල අසාර්ථක වූ තැන මහින්ද රාජපක්ෂ දැන් ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරමින් ඒ සඳහා සියලූ සෙල්ලම් දාන බවත්, ඊයේ (10* ‘ඉරිදා ලංකාදීප’ පත්රයේ ‘ජෙනරාල්ට දෙමළ සන්ධාන සහා අපේ ඉල්ලීමට එකඟ වූ නිසයි -ආර්. සම්පන්දන්’ යන හිසින් පළ කොට තිබෙන පුවත සම්පූර්ණයෙන්ම අසතය එකක් බවත් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි. සම්පන්දන් මහතා ‘ඉරිදා ලංකාදීප’ පත්රයට එවැනි කිසිම ප්රකාශයක් කර නැතැයි මේ පිළිබඳව දුරකථනයෙන් කර විමසූවිට ඔහු තමාට ප්රකාශ කළ බවද විපක්ෂනායකයා පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීම සඳහා ඊයේ (10* ඇඹිලිපිටියේ පැවැති මහජන රැුලියකදී ප්රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ තෑග්ගක් ලෙස පුවත්පත් මණ්ඩලයට පත්වූ ‘ඉරිදා ලංකාදීප’ කර්තෘ ආරියනන්ද දොඹගහවත්තට අභියෝගයක් කළ වික්රමසිංහ මහතා, සම්පන්දන් මහතා කළැයි කියන සම්මුඛ සාකච්ඡුාවේ කැසට් පටය හැකිනම් ලබන 13 වන දාට පෙර ඉදිරිපත් කරන්නැයි කීය. එම කැසට් පටය අපට දිය නොහැකි නම්, ආරියනන්ද දොඹගහවත්ත හරහා අධ්යක්ෂ මණ්ඩලයට දෙන්නැයි පැවැසූ ඒ මහතා, ‘මගේ අභියෝගයෙන් පසු මහින්ද රාජපක්ෂට දුරකථනයෙන් කථා කර ‘අනේ සර්! සර්ගේ වැඩ කරලා මං හිරවෙලා ඉන්නේ. මට පහර ගහනවා. මාව බේරල දෙන්න කියා ඉල්ලා සිටින්න නම් එපා’ යි පැවැසීය. ලබන 13 වනදා බදාදාට පෙර කැසට් පටය ඉදිරිපත් නොකළහොත්. මේ ප්රවෘත්තිය දයාසීලි ලියනගේ නමින් පළවුණත්, එය මහින්ද රාජපක්ෂට උදව් කිරීම සඳහා රංජිත් ආනන්ද ජයසිංහ සහ දොඹගහවත්ත සාකච්ඡුා කොට ‘ඉරිදා ලංකාදීප’ පත්රයේ පළ කළ පුවතක් බව පිළිගැනීමට සිදුවන බවත්, ඉරිදා ලංකාදීප පත්රයේ සිදුවූ දේ තමා දන්නා බවත්, තමාට නොදැනුවත්ව රහසේ වැඩ කළ හැකි යැයි ඒ පත්රයේ කෙනකු සිතනවා නම් ඔහු පල් මෝඩයෙක් බවත්, මේ සම්බන්ධයෙන් ලබන 13 වනදාට පෙර සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබුණහොත්, සියලූ දෙනා එකතු වී ‘ඉරිදා ලංකාදීප’ පත්රයට විරුද්ධව සෘජු කි්රයාමාර්ගයක් ගනිමුයි රැුස්වීමේ සිටි අතිවිශාල ජනතාවට යෝජනා කළේය. ‘ඉරිදා ලංකාදීප’ පත්රය වර්ජනය කරමුයි මහජනතාව මහ හඬින් කෑගසමින් ඉල්ලා සිටියේය. [/SIZE] Source :- [url]http://www.lankaenews.com/Sinhala/news.php?id=11900[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom