Lankaenews and කජුවත්ත එක්සත් Cricket සමාජය karana boru prachara...
කජුවත්ත එක්සත් Cricket සමාජය
3 hours ago
මොණර කොලය නමින් හදුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලද සිටින මිනිසා පිලිබදව අපූර්ව වූ කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලද සිටිනා මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙකු බව ඔබ දැන සිටියාද?
ඔහු නමින් උමාර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.
ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ හස්ති රාජයා රාජා නමින් නම් කල අතර දළදා කරඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි.ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හොඩය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්ථියා තීක්‍ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කළක් ගියේ නැත.
1938 දී කරඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ රාජා ඇතා වැඩි කළක් නොගොස් දළදා කරඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඩුව වැඩමවූ රාජා හස්ථියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.
කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවූ රිය අනතුරකින් ඔත්පල වූයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවදානමකට ලක්වූ මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රතිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙළොව හැර ගියේය.
මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ රාජා හස්ති රාජයා දළදා මාළිගාවට පරිත්‍යාග කල උමාර් ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියල් 1000 නෝට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කරන්නට තීරණය කරන ලදී.
.
.
මේක SHARE කරන්නත් අමතක කරන්න එපා
744Like · · Share

Lankaenews
54 minutes ago
ඉනාමළුවේ සුමංගල මුදලාලි සහ බෞද්ධ මූලධර්මවාදීන්ගේ දැන ගැනීම පිණිසයි..
(ලංකා ඊ නිව්ස් -2012.අප්‍රේල්.22, ප.ව.8.30) මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිලිබදව අපූර්ව වූ කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටිනා මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙකු බව ඔබ දැන සිටියාද?
ඔහු නමින් උමාර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව මහනුවර දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.
ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ හස්ති රාජයා 'රාජා' නමින් නම් කල අතර දළදා කර`ඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හො~ය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්තියා තීක්ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත.
1938 දී කර`ඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ 'රාජා' ඇතා වැඩි කලක් නොගොස් දළදා කර`ඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කර`ඩුව වැඩම වූ රාජා හස්තියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

-ස්තූතිය කජුවත්ත එක්සත් ක්‍රිකට් ක්‍රීඩා සමාජයට-
15Like · · Share
21 people like this.
Menna eththa balanna danne nethuwa okkoma share karanawa like karanawa
http://www.lakehouse.lk/budusarana/2008/08/16/tmp.asp?ID=fea08