Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lankaenews??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා ඊ නිව්ස් නමින් ක්‍රියාත්මක වන වෙබ් අඩවිය පිලිබඳ ඔබ නොදන්නා කරුණු 5ක් යනුවෙන් THE BUDDHIST EYE සංවිධානය අනාවරණය කර සිටි.

01. මෙම වෙබ් අඩවිය ලංකාව තුළ ත්‍රෛ-භාශිකව ඇරඹු මුල්ම වෙබ් අඩවියකි. මේ සදහා මුලිකත්වය ගත්තේ ඇමරිකානු තානාපති කාර්යාලය හා සමීප සම්බන්දතා පැවත් වූ ප්‍රබල ක්‍රිස්තියානි පුජකයෙකි. මෙහි කර්තෘ ලෙස පෙනී සිටින්නේ සඳරුවන් සේනාධීර නැමැත්තා වුවද ඔහු සේවකයෙක් පමණි. වෙබ් අඩවිය සදහා මතවාදය සහ අරමුදල් සපයන්නේ අදාල පුජකයාය. සඳරුවන් සේනාධීරට USAID ව්‍යාපෘතිය යටතේ මසකට ඇමරිකානු ඩොලර් 5000 ක (රු 725,000) දීමනාවක් හිමි වේ.

02. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මුලික පරමාර්ථය බුදු දහමට පහර ගැසීමයි. එහෙත් ඍජුව බුදු දහම ගැන සදහන් නොකරමින් ශ්‍රී ලංකාව තුල බුදු දහම නැති කිරීමටනම් පහර ගැසිය යුතු පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන්ගේ පුද්ගලික චරිත වලට, ඔවුන්ට සහය දෙන හිතවතුන්ට පහර ගැසීම ලංකා ඊ නිව්ස් උපක්‍රමයයි.

03. මෙම පුද්ගල චරිත කොටස් තුනකට වර්ග කර ඇත (මෙම නාම ලේඛනය පල්ලිය මගින් සැපයුවකි).

-දේශපාලනඥයන්

-භික්ෂුන් වහන්සේලා

-සෙසු චරිත

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි චරිත දේශපාලනඥ ලැයිස්තුවේ උඩින්ම සිටී. චම්පික රණවක කලකට පෙර ප්‍රමුක ඉලක්කයක් විය. ප්‍රගීත් එක්නැලිගොඩ ඔහුගේ ලිංගික ජීවිතය ගැන ලියු ප්‍රකට ලිපිය එහි ප්‍රතිපලයකි. එහෙත් මේ වන විට චම්පික රණවක මහතා එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.මේ සමගම ක්‍රිස්තියානි දේශපාලනඥයන් ඉස්මතු කර පෙන්වීම ද සිදු කරයි. රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, ඉරාන් වික්‍රමරත්න ආදීන් ලයිස්තුවේ ඉහලින්ම සිටී.

04. රටේ කොතැනක හෝ භික්ෂුන්වහන්සේ නමක සිදු කල වරදක් විනය විරෝධී ක්‍රියාවක් වාර්තා වූ විගස එයට ව්‍යාජ කරුණු එකතු කර සමස්ථ භික්ෂු සමාජයටම සහ බුදු දහමට පහර දීම ද ලංකා ඊ නිව්ස් ප්‍රමුඛතම ඉලක්කයයි.

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට යම් බලයක් ලැබීමට හේතු වනවායැයි හදුනා ගත් රාජ්‍ය නිලධාරීන්, වෘතිකයන්ට පහර දීම ඉතා සුක්ෂම ලෙස සිදු කරයි.

05. ඒකම පුද්ගලයා වුවද බෞද්ධ සංස්කෘතියට හෝ ශාසනයට හිතවත් යමක් ප්‍රකාශ කල විට එය නිර්දය ලෙස විවේචනය කිරීමත් අවසාන වශයෙන් බුදු දහමට අහිතවත් යමක් කරන විට එය වර්ණනා කිරීමත් ලංකා ඊ නිව්ස් උපක්‍රමයයි. මේ නිසා ඕනෑම කෙනකු බය නැතිව විවේචනය කරන “සුර සරදියෙල්” කෙනකු ලෙස පෙනී සිටීමින් ජනතාව ගොනාට ඇන්දවීමට මේ වෙබ් අඩවියට හැකි වී ඇත. උදාහරනයක් ලෙස මේ දින වල අනුර කුමාර වර්ණනා කරයි. තවද මෑතකදී මෙරටට පැමිණි ලතින් ඇමරිකානු ගායකයාගේ ක්‍රියාව විවේචනය කල විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළේය. එහෙත් භික්ෂු පනත ගෙන එන විට ඔහු වර්ණනා කළේය.

“ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය යනු බුදු දහමට පහර ගැසීමට පල්ලිය ඇටවූ කෙමනකි. එහි පවිටු අරමුණ සියලු බෞද්ධයන් වටහා ගන්න”.

[QUOTE="ruchira55, post: 19681178, member: 396673"] [SIZE="4"]ලංකා ඊ නිව්ස් නමින් ක්‍රියාත්මක වන වෙබ් අඩවිය පිලිබඳ ඔබ නොදන්නා කරුණු 5ක් යනුවෙන් THE BUDDHIST EYE සංවිධානය අනාවරණය කර සිටි. 01. මෙම වෙබ් අඩවිය ලංකාව තුළ ත්‍රෛ-භාශිකව ඇරඹු මුල්ම වෙබ් අඩවියකි. මේ සදහා මුලිකත්වය ගත්තේ ඇමරිකානු තානාපති කාර්යාලය හා සමීප සම්බන්දතා පැවත් වූ ප්‍රබල ක්‍රිස්තියානි පුජකයෙකි. මෙහි කර්තෘ ලෙස පෙනී සිටින්නේ සඳරුවන් සේනාධීර නැමැත්තා වුවද ඔහු සේවකයෙක් පමණි. වෙබ් අඩවිය සදහා මතවාදය සහ අරමුදල් සපයන්නේ අදාල පුජකයාය. සඳරුවන් සේනාධීරට USAID ව්‍යාපෘතිය යටතේ මසකට ඇමරිකානු ඩොලර් 5000 ක (රු 725,000) දීමනාවක් හිමි වේ. 02. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මුලික පරමාර්ථය බුදු දහමට පහර ගැසීමයි. එහෙත් ඍජුව බුදු දහම ගැන සදහන් නොකරමින් ශ්‍රී ලංකාව තුල බුදු දහම නැති කිරීමටනම් පහර ගැසිය යුතු පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන්ගේ පුද්ගලික චරිත වලට, ඔවුන්ට සහය දෙන හිතවතුන්ට පහර ගැසීම ලංකා ඊ නිව්ස් උපක්‍රමයයි. 03. මෙම පුද්ගල චරිත කොටස් තුනකට වර්ග කර ඇත (මෙම නාම ලේඛනය පල්ලිය මගින් සැපයුවකි). -දේශපාලනඥයන් -භික්ෂුන් වහන්සේලා -සෙසු චරිත මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි චරිත දේශපාලනඥ ලැයිස්තුවේ උඩින්ම සිටී. චම්පික රණවක කලකට පෙර ප්‍රමුක ඉලක්කයක් විය. ප්‍රගීත් එක්නැලිගොඩ ඔහුගේ ලිංගික ජීවිතය ගැන ලියු ප්‍රකට ලිපිය එහි ප්‍රතිපලයකි. එහෙත් මේ වන විට චම්පික රණවක මහතා එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.මේ සමගම ක්‍රිස්තියානි දේශපාලනඥයන් ඉස්මතු කර පෙන්වීම ද සිදු කරයි. රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, ඉරාන් වික්‍රමරත්න ආදීන් ලයිස්තුවේ ඉහලින්ම සිටී. 04. රටේ කොතැනක හෝ භික්ෂුන්වහන්සේ නමක සිදු කල වරදක් විනය විරෝධී ක්‍රියාවක් වාර්තා වූ විගස එයට ව්‍යාජ කරුණු එකතු කර සමස්ථ භික්ෂු සමාජයටම සහ බුදු දහමට පහර දීම ද ලංකා ඊ නිව්ස් ප්‍රමුඛතම ඉලක්කයයි. ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට යම් බලයක් ලැබීමට හේතු වනවායැයි හදුනා ගත් රාජ්‍ය නිලධාරීන්, වෘතිකයන්ට පහර දීම ඉතා සුක්ෂම ලෙස සිදු කරයි. 05. ඒකම පුද්ගලයා වුවද බෞද්ධ සංස්කෘතියට හෝ ශාසනයට හිතවත් යමක් ප්‍රකාශ කල විට එය නිර්දය ලෙස විවේචනය කිරීමත් අවසාන වශයෙන් බුදු දහමට අහිතවත් යමක් කරන විට එය වර්ණනා කිරීමත් ලංකා ඊ නිව්ස් උපක්‍රමයයි. මේ නිසා ඕනෑම කෙනකු බය නැතිව විවේචනය කරන “සුර සරදියෙල්” කෙනකු ලෙස පෙනී සිටීමින් ජනතාව ගොනාට ඇන්දවීමට මේ වෙබ් අඩවියට හැකි වී ඇත. උදාහරනයක් ලෙස මේ දින වල අනුර කුමාර වර්ණනා කරයි. තවද මෑතකදී මෙරටට පැමිණි ලතින් ඇමරිකානු ගායකයාගේ ක්‍රියාව විවේචනය කල විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළේය. එහෙත් භික්ෂු පනත ගෙන එන විට ඔහු වර්ණනා කළේය. “ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය යනු බුදු දහමට පහර ගැසීමට පල්ලිය ඇටවූ කෙමනකි. එහි පවිටු අරමුණ සියලු බෞද්ධයන් වටහා ගන්න”.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom