Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lankaleaks.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

lankaleaks.com වෙබ් අඩවිය ද දැන් දැන් ශ්රී ලංකාවේ lankaenews වගේම මඩ ගැසීම සඳහා ජනප්රිය වෙමින් පවතී. මෙම වෙබ් අඩවි ජනප්රිය වෙන්නෙ බොහෝ විට ආන්දෝලනාත්මක පුවත් මවමිනි. මෑතක උපාලි විජේවර්දන මහතා ගැන ලියවුනු ලිපියද එවැන්නකි. මෙමෙ වෙබ් අඩවිය කුමන පාර්ශවයකින් ක්රියාත්මක වෙනවාද?

උපාලි විජේවර්දන ජීවතුන් අතර මෙක්ෂිකො සිරගෙදර වසර 27 ක් ගතකරලා (lankaleaks වසරේ පුවත)

උපාලි විජේවර්දන 1983/පෙබරවාරි 13 වනදා ගුවන් අනතුරකින් මිය ගියා යැයී විශ්වාස කල උපාලි මහතා වසර 26 ක්ම මෙක්ෂීකොවේ ඉස්ලස් මරියස් නම් සිරගෙදර මත්ද්රවය ප්රවාහන මොලකරු චෝදනාවකට සිර දඩුවම් විදිමින් සිට ඇත. 1980 දශකයේ ලංකාවේ නමගිය මිලියන හිමියකු වූ උපාලි විජේවර්දන තමන්ගේ ව්යාපාරය කුඩු ව්යාපාරයෙන් දියුණු කරගත් බව තතු දත්තෝ දනිති. මැලේසියාවේ කොකෝවා වතු මිලදී ගෙන තිබු මොහු චොක්ලට් සමාගම් ව්යාපාරිකයෙකු ලෙස ප්රසිද්දිය දිනා සිටි නමුදු ජාත්යන්තරව එවකට මොහු මත්ද්රව්ය ජාවාරම්කරුවකු ලෙස ඇමරිකාවට අවශ්යව සිටි අයෙකි. ලංකාවට වඩා මෙක්සිකොවේ තම මුදල් තැන්පත් කර තිබු මොහු 1983 පෙබරවාරි 13 වන අගහරුවාදා තමන්ගේ ජෙට් යානය කඩාවැටීමෙන් දිවිගලවාගෙන ඇත්තේ ජාත්යන්තර මුහුදු මාර්ගයේ ගමන් කරමින් තිබු නැවකට පින්සිදු වන්නටයී. පසුව ලංකාවේ සුළු ව්යාපාරත් බිරිදත් අතහැර මැලේසියානු බිරිද සමග රහස් ජීවිතයක් ආරම්බ කොට ඇති මොහු සැගවුණු ජීවිතය තුල ලෝකයේ අංක එකේ මත්ද්රවය වෙළෙන්දෙක් වී ඇත්තේ රාෆායල් කරෝ යන නමිනි. මොහුගේ තිබු සමේ පැහැය නිසා මොහු මෙක්ෂිකො පෙනුමක් ගෙන ඇත. මොහුගේ ගුවන් අනතුරින් පසුව ඉන්දුනීසියා සහ මලයාසියා නාවික හමුදා ඒකාබද්දව මලක්කා සමුද්රයේ පරීක්ෂණ පැවැත්වුවද මොහු සමග ගමන් ගත් අනෙක් පස්දෙනාගේ තොරතුරක් වත් සොයාගැනීමට නොහැකි වී ඇත. මොහුගේ ජෙට් යානය ක්වාලා සෙලෙන්ගර් ප්රදේශයෙදී ගුවන් ගත වී විනාඩි 20 කින් පසුව තොරතුරක් නැති වී ඇත. අතුරුදහන් වන විට උපාලි විජේවර්දනගේ වයස අවුරුදු 44 කි ජෙට් යානය පිටත් වුයේ සුබැන්ග් ගුවන් තොටුපොලෙනි.

සත්ය තොරතුරු අනුව ගුවන් යානයේ බෝම්බයක් සවිකොට ඇතිබව ජෙට් යානයට දැනගැනීමට ලැබුණු මොහොතේම සියලුදෙනාට පෙර උපාලි මහතාව ජීවිතාරක්ෂක කබා සමග බිමට හෙළා අනෙක් පිරිස සුදානම් වනවාත් සමග යානය පුපුරා ගොස් ඇත. මෙහිදී විසිවුණු කැබැල්ලකින් එම මහතාට දරුණු තුවාල සිදුවී ඇත. මුහුදේ පාවෙමින් සිටියදී නැවක් විසින් වාසනාවකට බේරා ගැනීම ගැන ඒ මහතා අප සමග කියා සිටියේ. “මම නැතිවුණා කියලා අනිවාර්යෙන්ම කැළණි හාමුදුරුවෝ මට සෙත් පතන්න ඇති එකයී මට ජීවත් වෙන වාසනාව උදා වුනේ. කැලණි පන්සලේ හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් ආදරෙන් මතක් කරන උපාලි මහතා” මම 1983 සැප්තැම්බරේ නැවත මලයාසියාවට ගියා වෙන නමකින් යනකොට බිරිදට දරුවා ලැබිලා. එත් එක්කම මම එයා එක්ක වෙනම ජිවිතයක් පටන් ගන්න නැවෙන් මෙක්සිකොවට ගියා. මම එහෙ මගේ සල්ලි වලින් අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මගේ මිතුරන් මාව පාවලා දුන් නිසා මම පොලිසියට හසු වුණා ඔවුනට අවශ්ය වුනේ මගේ සල්ලි විතරයී. මට සල්ලි නිසා මගේ බිරින්දැවරු දෙදෙනාම නැතිවුණා දරුවත් නැතිවුණා මම වසර 45 කට හිරේ ගියේ. නමුත් මම හිරේදී හොදින් හිටියා සෙන් බුද්ධාගමේ පොත් හැකි තරම් කියෙව්වා මුලදී මට ගහල හිරේදීම මරන්න හැදුවා නමුත් මම බේරුනා. පසුව මට අන්තර්ජාලයෙන් දැන ගන්න ලැබුණා මම වෙනුවෙන් නිතර කැලණියේ පුද පූජා කල බව ඒ නිසා වෙන්න ඇති.”

තම චිත්රපටයක් වැනි අතීතය සිහිකරමින් අප සමග පැවසු මොහුට අද අවසානයේ ඉතිරව ඇත්තේ එදා සොච්චම් ව්යාපාරයක් වූ උපාලි ව්යාපාරය පමණය නමුත් මොහු ලංකාවට දුරකතනයෙන් ඇමතුවද ලැබී ඇත්තේ පිළිගැනීම් නොව මරණ තර්ජනයී. වෙල්ගම සහෝදරයින් දැන් ඇදුම් ගැලවීමට කාලයයි අපට හමුවූ උපාලි මහතා පැවසු එක දෙයක් සදහන් කිරීමට කැමති “මට නිමල් වෙල්ගම කිව්වා” උපාලි උබ දැන් මැරිලා ඉවරයී උබට ඕනෑතරම් කොම්පැනියේ සල්ලිවලින් පින් දුන්නා උබව ආපහු මැරුවට කාටවත් නඩු නැහැ ඒ නිසා මෙහෙ එන්න එපා” නමුත් ජීවිතයේ අනෙක කම්කටලු අත්දැකීම් විද ඇති උපාලි මහතා මෙම දිනවල තමන්ගේ මහලු වයසේදී එකම පුතාව සහ මැලේසියානු බිරිදව සොයමින් සිටි. මුදල් වවලට වඩා වටිනා දේවල් මට තියෙනවා ඒවත් නැති වුණා දාට මම ලංකාවට එනවා ගුවන් තොටුපොළට එන්න පෙරම මාධ්ය කරුවන් කැදවලා ඊට පස්සේ බලමු මාව මරණ හැටි අපේ පරපුරේ පණ හයියයී” විජේවර්දනලා, ජයවර්දනලා අකාලේ මරුනේ නැහැ.

[QUOTE="blcdilruk, post: 13001030, member: 213939"] [SIZE=4][COLOR=Purple]lankaleaks.com වෙබ් අඩවිය ද දැන් දැන් ශ්රී ලංකාවේ lankaenews වගේම මඩ ගැසීම සඳහා ජනප්රිය වෙමින් පවතී. මෙම වෙබ් අඩවි ජනප්රිය වෙන්නෙ බොහෝ විට ආන්දෝලනාත්මක පුවත් මවමිනි. මෑතක උපාලි විජේවර්දන මහතා ගැන ලියවුනු ලිපියද එවැන්නකි. මෙමෙ වෙබ් අඩවිය කුමන පාර්ශවයකින් ක්රියාත්මක වෙනවාද? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black][B] [URL="http://7.hidemyass.com/ip-1/encoded/Oi8vd3d3LmxhbmthbGVha3MuY29tLzIwMTIvMDcvMDEvJWUwJWI2JThiJWUwJWI2JWI0JWUwJWI3JThmJWUwJWI2JWJkJWUwJWI3JTkyLSVlMCViNyU4MCVlMCViNyU5MiVlMCViNiVhMiVlMCViNyU5YSVlMCViNyU4MCVlMCViNiViYiVlMCViNyU4YSVlMCViNiVhZiVlMCViNiViMS0lZTAlYjYlYTIlZTAlYjclOTMlZTAlYjclODAlZTAlYjYlYWQlZTAlYjclOTQlZTAlYjYlYjElZTAlYjclOGEv"]උපාලි විජේවර්දන ජීවතුන් අතර මෙක්ෂිකො සිරගෙදර වසර 27 ක් ගතකරලා (lankaleaks වසරේ පුවත)[/URL] [/B][/COLOR][/SIZE][COLOR=Black] [/COLOR] [SIZE=4] උපාලි විජේවර්දන 1983/පෙබරවාරි 13 වනදා ගුවන් අනතුරකින් මිය ගියා යැයී විශ්වාස කල උපාලි මහතා වසර 26 ක්ම මෙක්ෂීකොවේ ඉස්ලස් මරියස් නම් සිරගෙදර මත්ද්රවය ප්රවාහන මොලකරු චෝදනාව[IMG]http://7.hidemyass.com/ip-1/encoded/Oi8vd3d3LmxhbmthbGVha3MuY29tL3dwLWNvbnRlbnQvdXBsb2Fkcy8yMDEyLzA3L3VwYWxpLmpwZw%3D%3D[/IMG]කට සිර දඩුවම් විදිමින් සිට ඇත. 1980 දශකයේ ලංකාවේ නමගිය මිලියන හිමියකු වූ උපාලි විජේවර්දන තමන්ගේ ව්යාපාරය කුඩු ව්යාපාරයෙන් දියුණු කරගත් බව තතු දත්තෝ දනිති. මැලේසියාවේ කොකෝවා වතු මිලදී ගෙන තිබු මොහු චොක්ලට් සමාගම් ව්යාපාරිකයෙකු ලෙස ප්රසිද්දිය දිනා සිටි නමුදු ජාත්යන්තරව එවකට මොහු මත්ද්රව්ය ජාවාරම්කරුවකු ලෙස ඇමරිකාවට අවශ්යව සිටි අයෙකි. ලංකාවට වඩා මෙක්සිකොවේ තම මුදල් තැන්පත් කර තිබු මොහු 1983 පෙබරවාරි 13 වන අගහරුවාදා තමන්ගේ ජෙට් යානය කඩාවැටීමෙන් දිවිගලවාගෙන ඇත්තේ ජාත්යන්තර මුහුදු මාර්ගයේ ගමන් කරමින් තිබු නැවකට පින්සිදු වන්නටයී. පසුව ලංකාවේ සුළු ව්යාපාරත් බිරිදත් අතහැර මැලේසියානු බිරිද සමග රහස් ජීවිතයක් ආරම්බ කොට ඇති මොහු සැගවුණු ජීවිතය තුල ලෝකයේ අංක එකේ මත්ද්රවය වෙළෙන්දෙක් වී ඇත්තේ රාෆායල් කරෝ යන නමිනි. මොහුගේ තිබු සමේ පැහැය නිසා මොහු මෙක්ෂිකො පෙනුමක් ගෙන ඇත. මොහුගේ ගුවන් අනතුරින් පසුව ඉන්දුනීසියා සහ මලයාසියා නාවික හමුදා ඒකාබද්දව මලක්කා සමුද්රයේ පරීක්ෂණ පැවැත්වුවද මොහු සමග ගමන් ගත් අනෙක් පස්දෙනාගේ තොරතුරක් වත් සොයාගැනීමට නොහැකි වී ඇත. මොහුගේ ජෙට් යානය ක්වාලා සෙලෙන්ගර් ප්රදේශයෙදී ගුවන් ගත වී විනාඩි 20 කින් පසුව තොරතුරක් නැති වී ඇත. අතුරුදහන් වන විට උපාලි විජේවර්දනගේ වයස අවුරුදු 44 කි ජෙට් යානය පිටත් වුයේ සුබැන්ග් ගුවන් තොටුපොලෙනි. සත්ය තොරතුරු අනුව ගුවන් යානයේ බෝම්බයක් සවිකොට ඇතිබව ජෙට් යානයට දැනගැනීමට ලැබුණු මොහොතේම සියලුදෙනාට පෙර උපාලි මහතාව ජීවිතාරක්ෂක කබා සමග බිමට හෙළා අනෙක් පිරිස සුදානම් වනවාත් සමග යානය පුපුරා ගොස් ඇත. මෙහිදී විසිවුණු කැබැල්ලකින් එම මහතාට දරුණු තුවාල සිදුවී ඇත. මුහුදේ පාවෙමින් සිටියදී නැවක් විසින් වාසනාවකට බේරා ගැනීම ගැන ඒ මහතා අප සමග කියා සිටියේ. “මම නැතිවුණා කියලා අනිවාර්යෙන්ම කැළණි හාමුදුරුවෝ මට සෙත් පතන්න ඇති එකයී මට ජීවත් වෙන වාසනාව උදා වුනේ. කැලණි පන්සලේ හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් ආදරෙන් මතක් කරන උපාලි මහතා” මම 1983 සැප්තැම්බරේ නැවත මලයාසියාවට ගියා වෙන නමකින් යනකොට බිරිදට දරුවා ලැබිලා. එත් එක්කම මම එයා එක්ක වෙනම ජිවිතයක් පටන් ගන්න නැවෙන් මෙක්සිකොවට ගියා. මම එහෙ මගේ සල්ලි වලින් අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මගේ මිතුරන් මාව පාවලා දුන් නිසා මම පොලිසියට හසු වුණා ඔවුනට අවශ්ය වුනේ මගේ සල්ලි විතරයී. මට සල්ලි නිසා මගේ බිරින්දැවරු දෙදෙනාම නැතිවුණා දරුවත් නැතිවුණා මම වසර 45 කට හිරේ ගියේ. නමුත් මම හිරේදී හොදින් හිටියා සෙන් බුද්ධාගමේ පොත් හැකි තරම් කියෙව්වා මුලදී මට ගහල හිරේදීම මරන්න හැදුවා නමුත් මම බේරුනා. පසුව මට අන්තර්ජාලයෙන් දැන ගන්න ලැබුණා මම වෙනුවෙන් නිතර කැලණියේ පුද පූජා කල බව ඒ නිසා වෙන්න ඇති.” තම චිත්රපටයක් වැනි අතීතය සිහිකරමින් අප සමග පැවසු මොහුට අද අවසානයේ ඉතිරව ඇත්තේ එදා සොච්චම් ව්යාපාරයක් වූ උපාලි ව්යාපාරය පමණය නමුත් මොහු ලංකාවට දුරකතනයෙන් ඇමතුවද ලැබී ඇත්තේ පිළිගැනීම් නොව මරණ තර්ජනයී. වෙල්ගම සහෝදරයින් දැන් ඇදුම් ගැලවීමට කාලයයි අපට හමුවූ උපාලි මහතා පැවසු එක දෙයක් සදහන් කිරීමට කැමති “මට නිමල් වෙල්ගම කිව්වා” උපාලි උබ දැන් මැරිලා ඉවරයී උබට ඕනෑතරම් කොම්පැනියේ සල්ලිවලින් පින් දුන්නා උබව ආපහු මැරුවට කාටවත් නඩු නැහැ ඒ නිසා මෙහෙ එන්න එපා” නමුත් ජීවිතයේ අනෙක කම්කටලු අත්දැකීම් විද ඇති උපාලි මහතා මෙම දිනවල තමන්ගේ මහලු වයසේදී එකම පුතාව සහ මැලේසියානු බිරිදව සොයමින් සිටි. මුදල් වවලට වඩා වටිනා දේවල් මට තියෙනවා ඒවත් නැති වුණා දාට මම ලංකාවට එනවා ගුවන් තොටුපොළට එන්න පෙරම මාධ්ය කරුවන් කැදවලා ඊට පස්සේ බලමු මාව මරණ හැටි අපේ පරපුරේ පණ හයියයී” විජේවර්දනලා, ජයවර්දනලා අකාලේ මරුනේ නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom