Lankan bruce lee

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    මේ මොකෙද්ද බන් මේ. මූනම් කරාටේ වල පලවෙනි බෙල්ට් එකෙන්ම ගෙදර ගිය එකෙක් වගෙයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර එකපාරක් පස්ස බිම ඇනගත්තෙත් ඒ ඇක්ට් එකේම කොටසක් ද?
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Mokadda machan e qata eka

    dana gahala wanda neda
    දන ගහල වැඳපු එක තමයි උගේ ලොකුම ශිල්ප ක්‍රමේ. කලින් පෙන්නපු එකක්වත් හරි ගියේ නැත්නම් තමයි ඒ ක්‍රමේට ආත්මාරක්ෂාව සලසා ගන්නෙ.
     
    • Like
    Reactions: hichchiputha

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Yako muuwa ara Lamai issaraha Gemba wage watenawa ne... Anika ara miniha issaraha Nai penayak pennanawa da?
    Mehema th aathal.. Charlie Chaplin wage.