Lankan cricketer Lasith Malinga accused of sexual harassment

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    Feminist මඟුල්.
    සමානාත්මතාවය කිව්වට ගැහැණු අයට තමයී වැඩි වාසිය තියෙන්නේ නීතියෙන්. :angry:
    බොරුවට rape case වලට අල්ලන එක දැන් trend එකක් වෙලා තියෙන්නේ. මෙහෙම ගියොත් ඉස්සරහට ජීවත්වෙන්න වෙන්නේ උන්ට ඕනේ විඳිය ට.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :lol: boru bn..tweet kara kara inne nathuwa ewelema gihin polisiye entry ekak damma nam iwaraine :rofl:

    Twitter eken da mun kanne bonneth..anyway, waradak karanam kaata unath punishment denna one..eth meka nam madagahanna karapu deyak wage..