Lankan Family Dance gone virel in internet

gonNamba

Banned
Dec 20, 2011
135
15
0
මේ අය යූ ටියුබ් ෆැමිලි එකක් වෙන්න යන්නේ.එල වැඩක්.හුඟක් මේ වගේ යු ටියුබ් ෆැමිලි ලෝකේ පුරාම ඉන්නවා.ලංකාවෙනුත් ඒ වගේ අය එකතු වෙන එක හොඳයි.
හැබයි ටිකක් අලුත් දේවල් අලුත් විදිහට ෆැමිලි එකක් වගේ ඉදිරිපත් කරනවනම් ලොකු ප්‍රතිචාරයක් මෙයාලගේ චැනල් එකට ගන්න පුලුවන්.
 

gonNamba

Banned
Dec 20, 2011
135
15
0
They have 2500 views.oh my god....:D
මම කියන්නේ පොඩ්ඩක් එලියට පල්ලැහට ගිහිල්ලා අලුත් දේවල් ඉදිරිපත් කරන්න.