Lankans in Saudi condemn Dambulla protest

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    pako saudi walin salli walata thama dhenne...ath wena ratawalata wada aduwata...ape muslims la inna nisa...
    salli walata hari nikan hari saudi walin dhena nisa...dhunne naththan moko wenne?
    madha peradhigen thama lankawata wadi purama adhara dhenn...ubalath 1kka thiyena adhareta nemei..ape muslims la inna nisa..
    Jiniwa cause 1kedi ape muslim ratawal thama ubalata chandhe dhunne...1ka mathaka thiya ganilla..:P:P:P
    ඔයා මෝඩේ අංක එක,
    කරුණාකරලා ඔයා ලාංකිකයෙක් විදියට කතාකරන්න, සෞදිය ගැන මම හොදටම දන්නවා, මොකද මම හැම අව්රුද්දට සැරයක්ම යනවා, ඔයා ඔහෝම කිව්වට.. උන්ට ඇති විසේසයක් නැහැ ලංකා මුස්ලිම් කියලා, උන් ලංකාවේ හැම එකාටම බෙදන්නේ එකම හැන්දෙන්...ඕගොල්ලෝ ලොකුවට සෞදිය උස්සන් හිටියට,
    ඇයි ඕගොල්ලෝ ඔය විදියට හිතන්නේ, ඉස්සෙල්ල තමන්ගේ රට ගැන හිතන්න.. අද ඕගොල්ලෝ ඔහොම හිතන එකත් ජතිබෙදෙට මුල කියලා හිතාගන්න, කවදත් අපේ රට මුල් කරගෙන කතාකරන්න.....
    හරි මට එක දෙකට උත්තර දෙන්න..
    ලංකාවෙන් ඕගොල්ලන්ව පිට මන් කර කියමුකෝ සෞදිය ඕගොල්ලෝ බාර ගනියි කියලද හිතන්නේ, උන් කෙලින්ම අහන්නේ උඹලා කව්ද කියලයි..
    උන් මුල් තැන දෙන්නේ අරාබියන්ටයි... අරාබියෝ වෙනයි ලාංකිකයෝ වෙනයි.... උන් ආගම බලන්නේ නැහැ... උන් උන්ගේ ජාතියට තමයි මුල් තැන දෙන්නේ .... බලන්න ගියාම උඹලා ඔක්කොම එකයි... නිකන් බොරුවට මරාගන්න යනවා මෝඩ යක්කු
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    යකෝ තොපිලගේ කොනකපාල හැත්ත ඇයි එහෙනම් අරාබියේ වෙනත් ආගම් වලට ආගමික ස්ථාන හදලා අදාල ආගමික වතාවත් කරන්න දෙන්නේ නැත්තේ.තොපේ තියෙන්නේ ආගමක් නෙමෙයි බොලවූ.නීති පොතක්.උබටල උවමනා විදිහට වෙනස් කර ගන්නවා.තොපේ වාසනාවට ලංකාවේ මුස්ලිම් පල්ලි තවමත් තියෙනවා.දැන් බලපන් එකින් එකට පාර දෙන හැටි.උබල සද්ද වහල ඉන්නේ නැතුව අතින් අරන් පුකේ තියා ගත්තා.බළපිය දැන් වෙන දේ.
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ඔයා මෝඩේ අංක එක,
    කරුණාකරලා ඔයා ලාංකිකයෙක් විදියට කතාකරන්න, සෞදිය ගැන මම හොදටම දන්නවා, මොකද මම හැම අව්රුද්දට සැරයක්ම යනවා, ඔයා ඔහෝම කිව්වට.. උන්ට ඇති විසේසයක් නැහැ ලංකා මුස්ලිම් කියලා, උන් ලංකාවේ හැම එකාටම බෙදන්නේ එකම හැන්දෙන්...ඕගොල්ලෝ ලොකුවට සෞදිය උස්සන් හිටියට,
    ඇයි ඕගොල්ලෝ ඔය විදියට හිතන්නේ, ඉස්සෙල්ල තමන්ගේ රට ගැන හිතන්න.. අද ඕගොල්ලෝ ඔහොම හිතන එකත් ජතිබෙදෙට මුල කියලා හිතාගන්න, කවදත් අපේ රට මුල් කරගෙන කතාකරන්න.....
    හරි මට එක දෙකට උත්තර දෙන්න..
    ලංකාවෙන් ඕගොල්ලන්ව පිට මන් කර කියමුකෝ සෞදිය ඕගොල්ලෝ බාර ගනියි කියලද හිතන්නේ, උන් කෙලින්ම අහන්නේ උඹලා කව්ද කියලයි..
    උන් මුල් තැන දෙන්නේ අරාබියන්ටයි... අරාබියෝ වෙනයි ලාංකිකයෝ වෙනයි.... උන් ආගම බලන්නේ නැහැ... උන් උන්ගේ ජාතියට තමයි මුල් තැන දෙන්නේ .... බලන්න ගියාම උඹලා ඔක්කොම එකයි... නිකන් බොරුවට මරාගන්න යනවා මෝඩ යක්කු

    සහතික ඇත්ත සහෝදරයා මුන් හිතන් ඇති අරාබිය කිව්වම මුස්ලිම් ඕනම රටක එකෙක් පිලි ගන්නවා කියලා.තොපි එක සැරයක් හරි සෞදියට ගියා නම් තෙරේයි.උබලා මුස්ලිම් කියලා අපි බෞද්ධ කියල වෙනසක් නෑ.එකම විදිහට තමයි රට ඇතුලට යන්නේත්.(යල්ලා කුසුම්මත්, මොක් මෆී කියලා තමයි උබලට කතා කරන්නේත්) නීතී හැමදේම එකයි.හොදම උදාහරණය රිසානා.බලබන් උබලගේ ජාතියේ කෙනෙක් නේද?ඇයි එහෙනම් නිදහස් කරන්නේ නැත්තේ.යකෝ තොපේ ආගම නෙමෙයි ඉන්නට රටට ගරු කරපල්ලා.තොපි ඉන්න රටට ගරු කරන්නේ නැත් නම් ඉතින් වෙන රටකට කහිනකොට හිතා ගන්න පුලුවන් තොපේ පවුල් වලත් මොනවා වෙනවද කියලා.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සහතික ඇත්ත සහෝදරයා මුන් හිතන් ඇති අරාබිය කිව්වම මුස්ලිම් ඕනම රටක එකෙක් පිලි ගන්නවා කියලා.තොපි එක සැරයක් හරි සෞදියට ගියා නම් තෙරේයි.උබලා මුස්ලිම් කියලා අපි බෞද්ධ කියල වෙනසක් නෑ.එකම විදිහට තමයි රට ඇතුලට යන්නේත්.(යල්ලා කුසුම්මත්, මොක් මෆී කියලා තමයි උබලට කතා කරන්නේත්) නීතී හැමදේම එකයි.හොදම උදාහරණය රිසානා.බලබන් උබලගේ ජාතියේ කෙනෙක් නේද?ඇයි එහෙනම් නිදහස් කරන්නේ නැත්තේ.යකෝ තොපේ ආගම නෙමෙයි ඉන්නට රටට ගරු කරපල්ලා.තොපි ඉන්න රටට ගරු කරන්නේ නැත් නම් ඉතින් වෙන රටකට කහිනකොට හිතා ගන්න පුලුවන් තොපේ පවුල් වලත් මොනවා වෙනවද කියලා.
    :yes::yes::yes::yes::yes::yes:
    ප්‍රස්නේ කියන්නේ උගත් එවුන්ටත් තේරෙන්නේ නැති එකයි
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අපේ රටේ මහානායක හාමුදුරුවරු, අස්ගිරි, මල්වතු ඇතුළු අහානායක වරු රජයෙන් ඉල්ලපු ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒවා එකක්වත් කෙරුනෙ නෑ කියන එක තමයි මා නම් දන්නෙ. ඒ වගේම මල්වතු නාහිමියන් කියල තිබුනා උන්වහන්සේ කියන කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නෑ කියලා.

    නමුත් පසුගිය දවස් වල ළමා නිවාසයක් සම්බන්ධ කළ අපචාරයක් පිළිබඳ මාධ්‍යය වලින් ප්‍රචාරය වුන හැටියේ අගරදගුරු ප්‍රකාශයක් කරල තිබුනා. ඒක නිවැරදි කලේ නැත්නම් රාජ්‍යය නත්තල් උත්සව වර්ජනය කරනව කියලා. මොකක්ද ප්‍රතිඵලය? ඒ නඩුව නීතිපතිතුමා ඉවත් කර ගත්තා. ඇත්තටම එදා ඉදලා කලේ මේ බොරුව. මා අහන්නෙ ඇයි මෙහෙම කරන්නෙ? කවදද ඒව නවත්තන්නෙ? හැමදාම මෙහෙම බොරු කිය කියා බෞද්ධ ජනතාව රවට්ටන්න පුළුවන් ද?"
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ලැජ්ජයි යකෝ...! බෞද්ධයන්ටත් අගෞරවයක්

    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ලැජ්ජයි යකෝ...! බෞද්ධයන්ටත් අගෞරවයක්

    අගෞරවයක් නෙමෙයි යකෝ.බෞදයාගේ නැවත පිබිදීමේ ආරම්භය.හොදට බලා ගනින්.මේ ආරම්භය විතරයි. හෙට දෙන තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ කියාලා බලපන්.ඊට පස්සේ මෙකට පොස්ට් එකක් දාපන්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    අගෞරවයක් නෙමෙයි යකෝ.බෞදයාගේ නැවත පිබිදීමේ ආරම්භය.හොදට බලා ගනින්.මේ ආරම්භය විතරයි. හෙට දෙන තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ කියාලා බලපන්.ඊට පස්සේ මෙකට පොස්ට් එකක් දාපන්

    පිබිදීම නෙමෙයි පිරිහීම, අවසානයේ ආරම්භය (the beginning of the end)
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    පිබිදීම නෙමෙයි පිරිහීම, අවසානයේ ආරම්භය (the beginning of the end)

    ඔව් ඔව් හම්බ රැලේ අම්බ අවසානය...මම අයිත් මේකට පොස්ට් දාන්නේ 23 වෙනිදාට පස්සේ...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඔව් ඔව් හම්බ රැලේ අම්බ අවසානය...මම අයිත් මේකට පොස්ට් දාන්නේ 23 වෙනිදාට පස්සේ...

    ඇයි බං හම්බයෝ කියලා පලිච්චි කරන්නෙ උනුත් මිනිස්සු නෙමෙයි ද? ඉපදෙනකොට තමන්ට උරුම ආගමකට, ජාතියකට වැටෙන එක අපි කාටත් පොදු දෙයක් නෙමෙයි ද? මේ ලෝකෙ මගෙ/අපේ කියලා දෙයක් නෑ.ඒක නිසා ඔය හිතෙ තියන වෛරය අත් ඇරගනින්
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    mama nam hithanne me buddhist lawa threaten karala me statemet eka aragena protest eka kala kiyala. Neththan me honda wedeta koi buddhist da against wenne.
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ඇයි බං හම්බයෝ කියලා පලිච්චි කරන්නෙ උනුත් මිනිස්සු නෙමෙයි ද? ඉපදෙනකොට තමන්ට උරුම ආගමකට, ජාතියකට වැටෙන එක අපි කාටත් පොදු දෙයක් නෙමෙයි ද? මේ ලෝකෙ මගෙ/අපේ කියලා දෙයක් නෑ.ඒක නිසා ඔය හිතෙ තියන වෛරය අත් ඇරගනින්

    mama nam hithanne me buddhist lawa threaten karala me statemet eka aragena protest eka kala kiyala. Neththan me honda wedeta koi buddhist da against wenne.

    ඉපදෙනකොට ආගමකට වැටෙන එක අපි කාටත් පොදු දෙයක් තමයි.නමුත් මෙතන ප්‍රශ්ණය බලෙන් මුන් බෞද්ධ ආගමික ස්ථාන වල මුන්ගේ ආගමික පල්ලි හදා ගන්න යන එක.ලංකාව බුදු දහම මත පදනම් උනු රටක්.පන්සලක් රටම ඕනම තැනක තියෙන්න පුලුවන්.මොකද හුගාක් පන්සල් ඉතා පුරාණ කාලයේ සිට එන ඒවා.නමුත් මේ මුස්ලිම් පල්ලි අලුතින් එන ඒවා.අපි කියන්නේ ඒවාට සීමාවක් තියා ගන්න කියලා.මුන්ගේ මක්කම ට වෙනත් ආගමක කිසිම කෙනෙක්ට පැත්ත පලාතේ යන්න දෙන්නේ නෑ.එහෙව් එකෙ අපි ඇයි මේ බෞද්ධ අසීමිත වටිනාකමක් තියෙන රාජධානියක මුන්ගේ පල්ලි ගහන්න දෙන්නේ.පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න.

    රියද් නිවුස් එකට මේ ලිපිය ලියපු එකා රියද් වල ඉන්න ගඳ මයිනෙක්.මේ දවස් වල රියද් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලයද කිසියම් ගැටලු සහගත තත්වයක් පැන නැගී ඇත.ඒ වෙසක් උත්සවය සැමරීමට ඉඩ නොදීම.වෙසක් උත්සවයේ වැඩ කටයුතු වලට මුදල් යොදවන්නේ විදේශ ගත වූවන්ගේ සංගමයෙන්.මේ සංගමයේ සමාජිකයන් 10 න් නවයක්ම මුස්ලිම් සහ ක්‍රිස්තියානි.එම නිසා වෙසක් සැමරීමට සතියක් කාලයක් දිය නොහැකි බව ඔවුන් කියා සිටිනවා.නමුත් මෙයට විරුද්ද වූ බෞද්ධ ජනතාව ඔවුන්ගේ පෞද්ගලික වියදමින් සතියක කාලයක් පුර ඉතා උත්කර්ෂවත් අයුරින් එය කරගෙන යාමට දැනටමත් වැඩ කටයුතු කර හමාරයි.මෙය දරා ගන්න බැරි උන මුස්ලිම් ජාතිකයෙක් තමයි මේ සිද්දිය රියාඩ් නිවුස් පුවත් පතට ලබා දී තිබෙන්නේ මුස්ලිම් ජනයා වෙසක් උත්සවයට යාම වැලැක්වීමට.අනෙකුත් සියලුම ආගම් වල උත්සව වලට පැමිනෙන ජන ගහණය මෙන් සියයට 50% ගුණයකින් වැඩි ජනතාවක් වෙසක් උත්සවයට සතියක් පුර පැමිනෙන බව දැනටමත් ගනන් බලා ඇත.