Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankans Living in Australia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොම්පෑණි අයිතිකාරයෝ කිව්වේ මොන වගේ ලෙවල් එකේ එවුන්ද? ලොකු කම්පෑනි එවුන් නම් වෙන රටවල සිටිසන් ලා. එහෙමයි තත්වේ. උන් ලන්කාවේ බිස්නස් කරනවා.

ඈයි මිනිස්සු ලන්කාව දාලා යන්න හිතන්නේ....

සමහර එවුන් ලන්කාවේ උපන්නට හිතින් ඉන්නේ පිටරට. එහේ සුරපුරයක් කියලා හිතාගෙන යන්න ඉන්නවා.

එහෙම නෑතිව ලන්කාවෙම අම්මලා තාත්තලා යාලුවෝ එක්ක ඉන්න කෑමති එවුන් ඉන්නවා. ඒ වගේ එවුන් රට දාලා යන්න හිතන අවස්තා තියෙනවා

1. ලමයා ඉස්කෝලේ දාන්න යනකොට. හරි විදිමත් පිලිවෙලක් නෑති එක එක නීතී එක්ක ඉස්කෝලෙ අල්ලපු වෑටේ හිටියත් බොරු ලේඛන නෑතිව ලමයා දාගන්න බෑරි වෙනකොට රට එපා වෙනවා

2. ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියහම එන ප්රශ්න

3. රටේ පාලකයෝ දෙන ආතල්. උදාහරණයක් විදිහට යුද්ධේ ඉවර වුනාට පස්සේ ගොඩක් එවුන් රට යන අදහස අත ඈරියා. දෑන් හම්බයෝ කෙලිනවා ආන්ඩුව පුක දෙනවා.

4 ලමයි ඒ ලෙවල් කලාට පස්සේ. එතකොට නම් පරක්කු වෑඩී. රජයේ කෑම්පස් එකකට අහු වුනේ නෑත්නම් රට යවන්න වෙනවා නෑත්නම් ලන්කාවෙම ප්රයිවට් යවන්න වෙනවා. වියදම සහා ලන්කාවේ ප්රයිවට් කෑම්පස් නම් ප්රමිතිය පිලිබද ප්රශ්න

5 ආහාර බෙහෙත් දොස්තරල වගේ දේවල් වල ප්රමිතිය

6. කවදාවත් දියුණු වෙන්නේ නෑති පොදු ප්රවාහනය

7. වාහනයක් ගන්න ගියහම ටෑක්ස් එක

තමන්ට උපන් රට වගේ තෑනක් වෙන කොහේවත් නෑ. එහෙම තෑනක් දාලා යන්න වෙන්නේ අවුරුදු 71 රට පාලනය කරපු අමනයෝ හින්දා

මේ පාර සජිත් දිනුවොත් හම්බයෝ රජ වෙනවා. අපේ උබලගේ ලමයින්ට අවුරුදු දහයකින් මොන වගේ කරදර වලට මුණ දෙන්න වෙයිද?

උන්ගේ ත්රස්තවාදය පටන් ගත්තේ කොටි වගේ නෙමේ උඩ තෑනකින්. කෙලින්ම තෑන් ගානක බෝම්බ තියලා

මෙහෙම ගියොත් අපි නොගියත් ලමයින්ව යවන්න වෙනවා.

මේ පාර චන්දේ ගෝටා පෑරදුනොත් හුගක් එවුන් ලන්කාව අත ඈරලා යයි.

[QUOTE="malakadss, post: 24804655, member: 179884"] [SIZE=4]කොම්පෑණි අයිතිකාරයෝ කිව්වේ මොන වගේ ලෙවල් එකේ එවුන්ද? ලොකු කම්පෑනි එවුන් නම් වෙන රටවල සිටිසන් ලා. එහෙමයි තත්වේ. උන් ලන්කාවේ බිස්නස් කරනවා. ඈයි මිනිස්සු ලන්කාව දාලා යන්න හිතන්නේ.... සමහර එවුන් ලන්කාවේ උපන්නට හිතින් ඉන්නේ පිටරට. එහේ සුරපුරයක් කියලා හිතාගෙන යන්න ඉන්නවා. එහෙම නෑතිව ලන්කාවෙම අම්මලා තාත්තලා යාලුවෝ එක්ක ඉන්න කෑමති එවුන් ඉන්නවා. ඒ වගේ එවුන් රට දාලා යන්න හිතන අවස්තා තියෙනවා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1. ලමයා ඉස්කෝලේ දාන්න යනකොට. හරි විදිමත් පිලිවෙලක් නෑති එක එක නීතී එක්ක ඉස්කෝලෙ අල්ලපු වෑටේ හිටියත් බොරු ලේඛන නෑතිව ලමයා දාගන්න බෑරි වෙනකොට රට එපා වෙනවා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2. ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියහම එන ප්රශ්න[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]3. රටේ පාලකයෝ දෙන ආතල්. උදාහරණයක් විදිහට යුද්ධේ ඉවර වුනාට පස්සේ ගොඩක් එවුන් රට යන අදහස අත ඈරියා. දෑන් හම්බයෝ කෙලිනවා ආන්ඩුව පුක දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]4 ලමයි ඒ ලෙවල් කලාට පස්සේ. එතකොට නම් පරක්කු වෑඩී. රජයේ කෑම්පස් එකකට අහු වුනේ නෑත්නම් රට යවන්න වෙනවා නෑත්නම් ලන්කාවෙම ප්රයිවට් යවන්න වෙනවා. වියදම සහා ලන්කාවේ [/SIZE][SIZE=4][SIZE=4]ප්රයිවට්[/SIZE] කෑම්පස් නම් ප්රමිතිය පිලිබද ප්රශ්න[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]5 ආහාර බෙහෙත් දොස්තරල වගේ දේවල් වල ප්රමිතිය[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]6. කවදාවත් දියුණු වෙන්නේ නෑති පොදු ප්රවාහනය[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]7. වාහනයක් ගන්න ගියහම ටෑක්ස් එක තමන්ට උපන් රට වගේ තෑනක් වෙන කොහේවත් නෑ. එහෙම තෑනක් දාලා යන්න වෙන්නේ අවුරුදු 71 රට පාලනය කරපු අමනයෝ හින්දා මේ පාර සජිත් දිනුවොත් හම්බයෝ රජ වෙනවා. අපේ උබලගේ ලමයින්ට අවුරුදු දහයකින් මොන වගේ කරදර වලට මුණ දෙන්න වෙයිද? උන්ගේ ත්රස්තවාදය පටන් ගත්තේ කොටි වගේ නෙමේ උඩ තෑනකින්. කෙලින්ම තෑන් ගානක බෝම්බ තියලා මෙහෙම ගියොත් අපි නොගියත් ලමයින්ව යවන්න වෙනවා. මේ පාර චන්දේ ගෝටා පෑරදුනොත් හුගක් එවුන් ලන්කාව අත ඈරලා යයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom