LankaQR එකට ඉන්දියාවේ UPI එක link කරයි

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,170
    381
    83

    India plans early launch of UPI payment system with Sri Lanka​


    Sri Lanka currently continues operations of the payment and settlement systems to achieve significant growth in digital transactions in 2024, a Central Bank policy statement divulged.


    With a view to develop the payment and settlement regulatory framework, the Central Bank aims at revising the Payment and Settlement Systems Act, No. 28 of 2005 (PSSA) and enacting the new PSSA in 2025, to facilitate the rapid expansion of payment innovations.


    Further, the Central Bank is to revise regulations to support the expansion of digital payments and to revise the existing regulatory framework to facilitate more FinTechs entering in the coming years.


    In terms of strengthening the retail payment infrastructure, LankaPay (Pvt) Ltd (LPPL), under the guidance of the Central Bank, will be developing the Government Digital Payment Platform (GDPP) via the LankaPay Online Payment Platform (LPOPP), to enable government institutions to receive payments digitally from the public, the statement said.


    Under this set up, Sri Lanka and India joined hands to fast track an early roll-out of the Unified Payments Interface (UPI) system with a view to enhance bilateral economic cooperation significantly, State Finance Minister Shehan Semasinghe said.


    He revealed this new development in digital payments at a meeting with Indian High Commissioner to Sri Lanka, Santosh Jha recently.


    The high-level discussions, held in Colombo, transpired India’s steadfast support for Sri Lanka’s ongoing debt restructuring process and its economic recovery efforts, he disclosed.


    The implementation of UPI in Sri Lanka will be expedited soon while this digital payment system is to extend enhanced accessibility and security for transactions between the two countries, he added

    UPI කියන්නේ ලංකාවේ LankaPay වගේ ඉන්දියාවේ (ඔව් පාරේ රෙන අය ඉන්න රට තමයි ) සිස්ටම් එකක්.
    එතකොට ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන එවුන්ට පෙට්ටි කඩේක සමෝසා එකක් කාලා QR එකෙන් ලේසියෙන් payments කරන්න පුළුවන්.
    නමුත් ඉන්දියන් කාරයෙක් ලංකාවට ඇවිල්ලා කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේවත් QR එකෙන් ලේසියෙන් payments කරන්න නම් බැරි වෙයි 😆.
    VISA MASTER CARD කාරයන්ට නම් හුලං තමයි
    sundaytimes
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,449
    6,043
    113
    නමුත් ඉන්දියන් කාරයෙක් ලංකාවට ඇවිල්ලා කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේවත් QR එකෙන් ලේසියෙන් payments කරන්න නම් බැරි වෙයි 😆.

    sundaytimes
    ayi ehema wenne bari wenne lesiyen?
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,170
    381
    83
    මේතරම් අපිට අාදරේ අැයි ඵයාලා
    උන් සිංගා, uae , uk රටවල ඒවත් එක්ක දැනටමත් ලින්ක් කරලා තියෙන්නේ. මේකෙන් VISA mastercard වගේ ඒවට ගෙවන charges නැති වෙනවා. ඉතින් ඉන්දියන් කාරයෝ මෙහේ payments කරන කොට උන්ට වාසි. අපේ එවුන් ඉන්දියා ගිහින් paymets කලොත් අපිටත් වාසි

    ayi ehema wenne bari wenne lesiyen?
    ලංකාවේ QR සපෝර්ට් තියෙන කඩවල එකක් වත් වැඩ නැහැ. 😆
    cargils එකේ QR payments පුළුවන් ද කියලා අහපුවාම උඩ බලනවා
    ------ Post added on Jan 24, 2024 at 9:00 PM

    හොඳ වෙලාවට උබ ඕක කලින්ම කිව්වේ 🤣🤣
    නැත්තම් 2500ක පෞඩ ඉතිහාසයක් තියෙන අපි සෙකන්ඩ් වෙන්න බැහැනේ
    ------ Post added on Jan 24, 2024 at 9:04 PM

    bump
    ------ Post added on Jan 27, 2024 at 10:04 PM
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    10,361
    10,998
    113
    Kottawa
    උන් සිංගා, uae , uk රටවල ඒවත් එක්ක දැනටමත් ලින්ක් කරලා තියෙන්නේ. මේකෙන් VISA mastercard වගේ ඒවට ගෙවන charges නැති වෙනවා. ඉතින් ඉන්දියන් කාරයෝ මෙහේ payments කරන කොට උන්ට වාසි. අපේ එවුන් ඉන්දියා ගිහින් paymets කලොත් අපිටත් වාසි


    ලංකාවේ QR සපෝර්ට් තියෙන කඩවල එකක් වත් වැඩ නැහැ. 😆
    cargils එකේ QR payments පුළුවන් ද කියලා අහපුවාම උඩ බලනවා
    ------ Post added on Jan 24, 2024 at 9:00 PM


    නැත්තම් 2500ක පෞඩ ඉතිහාසයක් තියෙන අපි සෙකන්ඩ් වෙන්න බැහැනේ
    ------ Post added on Jan 24, 2024 at 9:04 PM

    bump
    ------ Post added on Jan 27, 2024 at 10:04 PM
    ranil-1200-sixteen_nine.jpg
     
    • Haha
    Reactions: Bitter Truth

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,735
    1
    7,846
    113
    ශොප් මිට්ටො
    QR එක එල්ලන් හිටියට වැඩ කරන්නෙ නැ...

    ඒකට මොකොද දන්නැ කරන්නෙ??
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,000
    20,010
    113
    අම්බකිස්ස
    ශොප් මිට්ටො
    QR එක එල්ලන් හිටියට වැඩ කරන්නෙ නැ...

    ඒකට මොකොද දන්නැ කරන්නෙ??
    අජිත් රෝහණ අතින් සම්මානේ ගන්න ඕනි,එතකොට හරියනවා
     
    • Haha
    Reactions: Max_r

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,400
    3,475
    113
    සීකිමයට උන් වැඩේ අනෙත් එක ලංකාවට වෙන දිනයට වැඩි කලක් නැත.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,505
    3,528
    113
    UPI කියන්නේ ලංකාවේ LankaPay වගේ ඉන්දියාවේ (ඔව් පාරේ රෙන අය ඉන්න රට තමයි ) සිස්ටම් එකක්.
    එතකොට ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන එවුන්ට පෙට්ටි කඩේක සමෝසා එකක් කාලා QR එකෙන් ලේසියෙන් payments කරන්න පුළුවන්.
    නමුත් ඉන්දියන් කාරයෙක් ලංකාවට ඇවිල්ලා කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේවත් QR එකෙන් ලේසියෙන් payments කරන්න නම් බැරි වෙයි 😆.
    VISA MASTER CARD කාරයන්ට නම් හුලං තමයි
    sundaytimes
    පෙට්ටි කඩ මොකටද බන් ..නාට්ටාමි පවා ඉන්දියාවේ QR පේමන්ට් ගන්නවා ..එකෙක් කියුව බැංගලෝර් වල හිගනුත් ඉන්නවා ලු qr එකේ බෙල්ලේ එල්ලගන ...අපි සින්ඝලු කොහෙද ඉන්නේ උන් එක්ක ගත්තහම ..