Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawa gana umbata kiyanna thiyenne mokakda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් වෙන්නේ නැතුව ලංකාවට අනාගතයක් නැහැ කවදාවත්. රටේ තත්වේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. පිටරට ඉඳන් ලංකාව දිහා බලන් ඉන්න අපිට තමයි ඒක හරියටම දැනෙන්නේ. රට සංවර්ධනය කරන්න යොදන මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංවර්ධනය කරන්න සැලසුම් සකස් කරන්න යොදන රටක දියුණුවක් දකින්න වෙන්නේ නැහැ කවදාවත්. මිනිස්සු හිතන් ඉන්නවනම් මේ යන පාරේ රටට යහපතක් වෙයි කියල ඒක හීනයක් විතරයි.

මුළු රටේම අග්‍ර සම්පත් වරප්‍රසාද දෙසපාලකයින් හින්ද තුලනයක් ඇතුව රටේ සාමාන්‍ය ජනතාව අතරේ බෙදිලා යන්නේ නැහැ. එක ඇමතිවරයෙක් ගමනක් යනකොට ඒකව ආරක්ෂා කරන්න කියල තව වාහන තුනකුයි රජයෙන් වැටුප් ලබන ආරක්ෂක නිලදාරීන් විස්සක් විසිපහකුයි යොදන රටක සංවර්ධනයක් තියේවිද???

නිසි අද්යාපන සුදුසුකමක් තියෙන කී දෙනෙක් රට කරවන පාර්ලිමේන්තුවේ ඉන්නවද???

උපේක්ෂා ස්වර්නමාලිලා , අනර්කලීල, ගීතලා මන්ත්රීකම් කරන පාර්ලිමේන්තුවෙන් රටට අනාගතයක් හැදේවිද??? මම ඒ නම් තුන විතරක් ලිව්වේ අනික් එවුන් හොඳයි කියන එක විතරයි.

උදාහාරණයක් විදිහට අන්තිමට ලියන්නම් මගේ පුද්ගලික අත්දැකීමක්.

1997 මම මගේ මුල්ම රස්සාව කරේ අද වෙද්දී ආණ්ඩුවේ ප්‍රබල ඇමති වරයෙකුගේ කොම්පැනියක. ඒ කාලේදීත් මගේ බොසා උන ඒ දේසපාලුව උන්නේ විපක්ෂේ. ඒ වෙද්දීත් එයා විපක්ෂේ ප්‍රබල මන්ත්‍රී කෙනෙක්. විපක්ෂේ ඉඳන් කොයි තරම් ආණ්ඩුවට බැන්නත් අපේ කොම්පැනියට අදාළ රජයේ සියලුම ටෙන්ඩර් ඇත යටින් ලැබුනේ අපිට.

රෑට TV එකේ ආණ්ඩුවේ ඇමතිවරු එක්ක මරාගන්න අපේ ලොක්ක පහුවදාට ටෙලිෆෝන් එකෙන් යස අගේට කතා කරලා ටෙන්ඩර් වල වැඩ කටයුතු ඇමතිවරු එක්ක කරගන්නවා. මිනිස්සු හිතන් ඉන්නේ දේසපාලුවෝ මිනිස්සු වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් කියල. එත් යටින් යන්නේ වෙන මගඩියක් . එහෙව් පාලකයෝ ඉන්න ලංකාව ගැන මට කියන්න තියෙන්නේ ඕක තමයි. අපේ ලොක්ක ඒ කාලේ විපක්ෂේ ඉඳන් එහෙම හම්බුකරානම් දැන් කොහොම හම්බුකරනවා ඇතිද??? ඉතින් ලකාවට කලක් යාවිද???[: මේ ටිකත් ලිව්වේ මේක කුක්කු බබා දාපු ත්‍රෙඩ් එකක් හින්දයි. අලුත් ID එකකින් මේ ප්‍රශ්නේ ඇහුවනම් හැරිලාවත් බලන්නේ නැහැ මේ වගේ ත්‍රෙඩ් දිහා ..(/SIZE]

[QUOTE="polwattacom, post: 16964055, member: 114075"] [SIZE="4"][SIZE="5"]මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් වෙන්නේ නැතුව ලංකාවට අනාගතයක් නැහැ කවදාවත්. රටේ තත්වේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. පිටරට ඉඳන් ලංකාව දිහා බලන් ඉන්න අපිට තමයි ඒක හරියටම දැනෙන්නේ. රට සංවර්ධනය කරන්න යොදන මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංවර්ධනය කරන්න සැලසුම් සකස් කරන්න යොදන රටක දියුණුවක් දකින්න වෙන්නේ නැහැ කවදාවත්. මිනිස්සු හිතන් ඉන්නවනම් මේ යන පාරේ රටට යහපතක් වෙයි කියල ඒක හීනයක් විතරයි. මුළු රටේම අග්‍ර සම්පත් වරප්‍රසාද දෙසපාලකයින් හින්ද තුලනයක් ඇතුව රටේ සාමාන්‍ය ජනතාව අතරේ බෙදිලා යන්නේ නැහැ. එක ඇමතිවරයෙක් ගමනක් යනකොට ඒකව ආරක්ෂා කරන්න කියල තව වාහන තුනකුයි රජයෙන් වැටුප් ලබන ආරක්ෂක නිලදාරීන් විස්සක් විසිපහකුයි යොදන රටක සංවර්ධනයක් තියේවිද??? නිසි අද්යාපන සුදුසුකමක් තියෙන කී දෙනෙක් රට කරවන පාර්ලිමේන්තුවේ ඉන්නවද??? උපේක්ෂා ස්වර්නමාලිලා , අනර්කලීල, ගීතලා මන්ත්රීකම් කරන පාර්ලිමේන්තුවෙන් රටට අනාගතයක් හැදේවිද??? මම ඒ නම් තුන විතරක් ලිව්වේ අනික් එවුන් හොඳයි කියන එක විතරයි. උදාහාරණයක් විදිහට අන්තිමට ලියන්නම් මගේ පුද්ගලික අත්දැකීමක්. 1997 මම මගේ මුල්ම රස්සාව කරේ අද වෙද්දී ආණ්ඩුවේ ප්‍රබල ඇමති වරයෙකුගේ කොම්පැනියක. ඒ කාලේදීත් මගේ බොසා උන ඒ දේසපාලුව උන්නේ විපක්ෂේ. ඒ වෙද්දීත් එයා විපක්ෂේ ප්‍රබල මන්ත්‍රී කෙනෙක්. විපක්ෂේ ඉඳන් කොයි තරම් ආණ්ඩුවට බැන්නත් අපේ කොම්පැනියට අදාළ රජයේ සියලුම ටෙන්ඩර් ඇත යටින් ලැබුනේ අපිට. රෑට TV එකේ ආණ්ඩුවේ ඇමතිවරු එක්ක මරාගන්න අපේ ලොක්ක පහුවදාට ටෙලිෆෝන් එකෙන් යස අගේට කතා කරලා ටෙන්ඩර් වල වැඩ කටයුතු ඇමතිවරු එක්ක කරගන්නවා. මිනිස්සු හිතන් ඉන්නේ දේසපාලුවෝ මිනිස්සු වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් කියල. එත් යටින් යන්නේ වෙන මගඩියක් . එහෙව් පාලකයෝ ඉන්න ලංකාව ගැන මට කියන්න තියෙන්නේ ඕක තමයි. අපේ ලොක්ක ඒ කාලේ විපක්ෂේ ඉඳන් එහෙම හම්බුකරානම් දැන් කොහොම හම්බුකරනවා ඇතිද??? ඉතින් ලකාවට කලක් යාවිද???[:(:(: මේ ටිකත් ලිව්වේ මේක කුක්කු බබා දාපු ත්‍රෙඩ් එකක් හින්දයි. අලුත් ID එකකින් මේ ප්‍රශ්නේ ඇහුවනම් හැරිලාවත් බලන්නේ නැහැ මේ වගේ ත්‍රෙඩ් දිහා ..(/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom