සල්ලි නෙවේයි මොන දේ බලාගෙන කොයි රටට ගියත් මෙහේ තරම් සැප තැනක් අපිට වෙන කොහෙවත් නෑ බන්....... අපේ කරුමෙට කාලකන්නි දේශපාලුවො ටිකක් ඉඳන් රට හූරන් කනවා
....




මේ රට මගේ රට . .
මා ඉපදුන රට . .
හැදෙන වැඩෙන රට ..
රැකියාව පිට රට .


: මේ ටිකත් ලිව්වේ මේක කුක්කු බබා දාපු ත්රෙඩ් එකක් හින්දයි. අලුත් ID එකකින් මේ ප්රශ්නේ ඇහුවනම් හැරිලාවත් බලන්නේ නැහැ මේ වගේ ත්රෙඩ් දිහා ..(/SIZE]