Lankawa run karanne artist lada?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,310
    66,736
    113
    Mun nethi thanak nane bn.talk show arawa mewa.artistla 15 witara neda lankawama run karanne.youtube unuth daily unwa interview karanawa.2000 passe un okoma unge ewa follow karanawa.unge lifestyle talk style okoma. :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,310
    66,736
    113
    උබටත් කැරි ප්‍රශ්න නේද තියෙන්නේ.. හැබැයි දෙන්නේ නම් ටෝක්ස් සමන්ත බද්‍රටත් එහා
    Man hemadema gena watch eke inne
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Mun nethi thanak nane bn.talk show arawa mewa.artistla 15 witara neda lankawama run karanne.youtube unuth daily unwa interview karanawa.2000 passe un okoma unge ewa follow karanawa.unge lifestyle talk style okoma. :oo:
    Wenna puluwan. Ratapalana karana Namal hoda kalakaaraya. Sanath nisaantha th patta actor. Jonny nam satan naluwek putuwalin gahuweki dustayata
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,381
    113
    Scientists, researchers, entrepreneurs, sports personalities and inventors are second place to these powder babies.
     
    • Like
    Reactions: Emios

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සම්පූර්ණයෙන්ම ඇත්ත.
    මෙච්චර කාලෙකට උඹේ ගොන් ත්‍රෙඩ් වලින් අහපු වැදගත්ම ප්‍රශ්නය.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලන්කාවෙ බහුතරයක් හීනමානකාරයො ඉන්නෙ. ප්රසිද්දියෙයි උගත්කමෙයි වෙනස දන්නෙ නෑ.හොදට කයිවාරු ගහන්න පුලුවන්නම් පාර්ලිමේන්තු යන්නත් පුලුවන් ගේමක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,310
    66,736
    113
    සම්පූර්ණයෙන්ම ඇත්ත.
    මෙච්චර කාලෙකට උඹේ ගොන් ත්‍රෙඩ් වලින් අහපු වැදගත්ම ප්‍රශ්නය.
    :baffled:
    Ara wasthi piniyo tikai konara oya wage un neda tawa ara genu set ekak innawa.un thama dan okoma run karanne
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    :baffled:
    Ara wasthi piniyo tikai konara oya wage un neda tawa ara genu set ekak innawa.un thama dan okoma run karanne
    යෙස්
    ඔය වගේ ප්‍රෝග්‍රෑම් කරන්ඩ එච්චර දැනුමක් ඕනේ නෑනේ.අනිත් එක තේරුම් ගන්ඩත් එච්චර මොලයක් ඕනේ නෑ.ඉතින් ඔතනට තියෙන ඕඩියන්ස් එකයි එතනට හැදෙන මාර්කට් එකයි වැඩියි.ඉතින් ඔතන ඕඩියන්ස් එකේ ප්‍රසිද්ද වුනහම උන් හිතනවා ඒ ගොල්ලෝ තමයි පොරවල් කියලා.ප්‍රසිද්ධියයි උගත්කමයි අතර වෙනස උන්ට තේරුම් ගන්ඩ අමාරුයි.