Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawa Suddantama demu da?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දට ඕනේ විදිහට පාලනය හදලා යනකොට බර දීලා ගිය දෙවැනි පැලැන්තියේ කළු සුද්දෝ ටිකට වඩා original සුද්දොන්ට දුන්නොත් නම් සිරාවටම හොඳට කරයි.

ප්‍රශ්නේ තියෙන්නේ එක නෙමෙයි. අපේ උන් හිතන්නේ සුද්දගේ යටත් විජිතයක් උනේ නැත්තම් ලංකාව අව නොදිවුනු රාජ්‍යයක් වෙයි කියන එක. වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

එත් මේ බලපෑම් නිසා ලංකාවට බරපතල විනාසයක් උනා කියලා හිතන්නේ.

ලංකාව සුද්දට දෙනකොට තිබ්බ අංගම් සාස්ත්‍රය වගේ වටිනා සාස්ත්ර ගොඩක් ඒවා මුලින් උපුටලා දැම්ම එක. ඒ කියන්නේ ආණ්ඩුවේ පනතක්ම සම්මත කර ගන්නවා කරන උන් ඔක්කොම දුටු තැන වෙඩි තියලා මරන්න කියලා. අංගම් සාස්ත්‍රය කියන්නේ සටන් කලාවක්ම නෙමෙයි.සාස්ත්ර බොහෝ ගානක එකතුවක්ති. තිරිසනේක්ගෙන් පැවත එන නිවට නියාලු පට්ට හීනමානයක් තියන ජාතියක් බවට සිංහලයා පත් කිරීම. කොච්චරද කියනවා නම් ඉංග්‍රීසි පුළුවන් නම් අදටත් උගත් බුද්දිමත් කියන තැනට මිනිස්සුන්ගේ චින්තනය හැඩගැස්සවලා තියන එක.

ධන්ත ධාතුවට වග කියන ධාර්මික රජෙක් වෙනුවට අද තියන රැවටිලිකාර පාලන ක්‍රමයක් ඇති කිරීම. බුදුදහමට තියන ප්‍රමුකස්ථානය නැති කිරීම. (කියලා නම් තියනවා. වෙනවා යැ). සුද්දාගෙන් වෙන් උනාට පස්සේ වැලේ වැල් නැතිවෙන්නම නන්නත්තාර වීම.

සුද්දා රට දිවුණු කළා කියනවා නම් ඔව්. මහා මාර්ග/ දුම්රිය මාර්ග/ වරාය/විශ්ව විද්‍යාල/ රාජ්‍ය සේවය වගේ දේවල් හැදුවා තමන්ගේ කොලනියේ තියන සාරය උරා ගන්න පුළුවන් විදිහට සහ තමන්ට වග කියන පාලනයක් ඇති කරන්න. නැත්තම් අපි මේ රට දාලා යන කාලෙක මේ රටේ උන්ට ආදරේකට නෙමෙයි.

ජපානය වගේ රටවල් දෙවැනි ලෝක යුද්දෙන් පරද වෙනකම්ම තමන්ගේ මුල් සංස්කෘතිය රැකගෙන කොච්චර දුර ගමනක් ඇවිල්ලා තිබ්බද අධිරාජ්යක් හදන්න තරම්. අනික ගොඩක් යට නොතේරෙන දෙයක් තමා රටේ පාලන බලය තිබ්බ උඩරට සුද්දට හමුදා බලයෙන් මොන විදිහකටවත් අල්ලන්න බැරි උන එකත් කටකතා වලින් රටේ මිනිස්සු රජාට විරුද්දවම කැරැලි ගස්සන්න තරම් සුපිරි මොළ කාරයෝ සුද්දොන්ට එදා හිටියා කියලා.

[QUOTE="keerthi.mac, post: 20345659, member: 322148"] [B][SIZE="3"]සුද්දට ඕනේ විදිහට පාලනය හදලා යනකොට බර දීලා ගිය දෙවැනි පැලැන්තියේ කළු සුද්දෝ ටිකට වඩා original සුද්දොන්ට දුන්නොත් නම් සිරාවටම හොඳට කරයි. ප්‍රශ්නේ තියෙන්නේ එක නෙමෙයි. අපේ උන් හිතන්නේ සුද්දගේ යටත් විජිතයක් උනේ නැත්තම් ලංකාව අව නොදිවුනු රාජ්‍යයක් වෙයි කියන එක. වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එත් මේ බලපෑම් නිසා ලංකාවට බරපතල විනාසයක් උනා කියලා හිතන්නේ. ලංකාව සුද්දට දෙනකොට තිබ්බ අංගම් සාස්ත්‍රය වගේ වටිනා සාස්ත්ර ගොඩක් ඒවා මුලින් උපුටලා දැම්ම එක. ඒ කියන්නේ ආණ්ඩුවේ පනතක්ම සම්මත කර ගන්නවා කරන උන් ඔක්කොම දුටු තැන වෙඩි තියලා මරන්න කියලා. අංගම් සාස්ත්‍රය කියන්නේ සටන් කලාවක්ම නෙමෙයි.සාස්ත්ර බොහෝ ගානක එකතුවක්ති. තිරිසනේක්ගෙන් පැවත එන නිවට නියාලු පට්ට හීනමානයක් තියන ජාතියක් බවට සිංහලයා පත් කිරීම. කොච්චරද කියනවා නම් ඉංග්‍රීසි පුළුවන් නම් අදටත් උගත් බුද්දිමත් කියන තැනට මිනිස්සුන්ගේ චින්තනය හැඩගැස්සවලා තියන එක. ධන්ත ධාතුවට වග කියන ධාර්මික රජෙක් වෙනුවට අද තියන රැවටිලිකාර පාලන ක්‍රමයක් ඇති කිරීම. බුදුදහමට තියන ප්‍රමුකස්ථානය නැති කිරීම. (කියලා නම් තියනවා. වෙනවා යැ). සුද්දාගෙන් වෙන් උනාට පස්සේ වැලේ වැල් නැතිවෙන්නම නන්නත්තාර වීම. සුද්දා රට දිවුණු කළා කියනවා නම් ඔව්. මහා මාර්ග/ දුම්රිය මාර්ග/ වරාය/විශ්ව විද්‍යාල/ රාජ්‍ය සේවය වගේ දේවල් හැදුවා තමන්ගේ කොලනියේ තියන සාරය උරා ගන්න පුළුවන් විදිහට සහ තමන්ට වග කියන පාලනයක් ඇති කරන්න. නැත්තම් අපි මේ රට දාලා යන කාලෙක මේ රටේ උන්ට ආදරේකට නෙමෙයි. ජපානය වගේ රටවල් දෙවැනි ලෝක යුද්දෙන් පරද වෙනකම්ම තමන්ගේ මුල් සංස්කෘතිය රැකගෙන කොච්චර දුර ගමනක් ඇවිල්ලා තිබ්බද අධිරාජ්යක් හදන්න තරම්. අනික ගොඩක් යට නොතේරෙන දෙයක් තමා රටේ පාලන බලය තිබ්බ උඩරට සුද්දට හමුදා බලයෙන් මොන විදිහකටවත් අල්ලන්න බැරි උන එකත් කටකතා වලින් රටේ මිනිස්සු රජාට විරුද්දවම කැරැලි ගස්සන්න තරම් සුපිරි මොළ කාරයෝ සුද්දොන්ට එදා හිටියා කියලා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom