Lankawa Suddantama demu da?

AdminGe_Malli

Banned
Nov 12, 2014
18
1
0
Kattiya mokada kiyanne ?? api suddagen rata nidahas karagathata kisi wadak uney naha.. Sudda apey rata palaney karapu dawas wala apita on arrival UK visa ban.. hari visa seen eka atha haran koo .. aduma ganey rata hari diyunu wenvane.. balapan.. Aussie, NZ wage ratawal thamath yatath vijithayak wage thama palanaya wenne.. Apith unge yatathey hitiyanamm melahakata api mara vidihata diyunu wenda thiba.. mokada kattiya kiyanne .. Social campaign geni yamu da aith rata untama ganda kiyala ?

KG eky power eka wadida manda.. oya wage adahasak awaa :eek:
 
AdminGe_Malli

Banned
Nov 12, 2014
18
1
0
Wadiya naha ung awoth lankawe nama parana vidihatama Ceylon kiyala maru karai.. ekama negative plus point eka.. apey ganu unth ekka cross wenda wei ..
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සුද්දන්ටත් මේ කෙලවෙලා ඉන්න වෙලාවේ උන් අරන් කොරයි..:rofl:සුද්දන්ට නෙමේ චීනට දුන්නනං පට්ට විදිහට හදලා ගනියි.හැබැයි ඉතින් උබලා අපිට යන්න වෙන රටක් හොයාගන්න වෙනවා..:rofl::rofl::rofl:
     
    AdminGe_Malli

    Banned
    Nov 12, 2014
    18
    1
    0
    සුද්දන්ටත් මේ කෙලවෙලා ඉන්න වෙලාවේ උන් අරන් කොරයි..:rofl:සුද්දන්ට නෙමේ චීනට දුන්නනං පට්ට විදිහට හදලා ගනියි.හැබැයි ඉතින් උබලා අපිට යන්න වෙන රටක් හොයාගන්න වෙනවා..:rofl::rofl::rofl:

    Ithin ban.. suddan balen allagatha weleth elawa nathi eky apima unta bara dunama elawana ekak naha :rolleyes:

    Suddan palanaya kalanam api ehenam diyunu wela.

    Siravatama.. :sorry::sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ithin ban.. suddan balen allagatha weleth elawa nathi eky apima unta bara dunama elawana ekak naha :rolleyes:

    Siravatama.. :sorry::sorry:

    සුද්දා බලෙන් අල්ලන්න ගියේ අවුරුදු කීයකට කලින්ද බං.උන්ට දැන් උන්ගේ රටවල් වත් පාලනය කරගන්න බැරි තරමට එරිලා ඉන්නේ..බලපන් වැඩියෙන්ම ලංකාවට ආධාර,ණය දෙන්නේ චීනේ නැත්නම් ජපානේ.ඔය උබ කියන සුද්දන්ගේ රටවල් නෙමේ..අනික ඒ කාලේ උනත් සුද්දෝ අපේ රට අල්ලගන්න හැදුවේ උන්ගේ වාසියට.නැතුව අපේ රට දියුණු කරලා අපිට දෙන්න නෙමෙයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනික නායකයා මොන තරන් දක්ෂ උනත් වැඩක් නැහැ ලංකාවේ උන්ගේ ආකල්ප වෙනස් නොවුනොත්.කම්මැලි කම,උද්දච්ච ගතිය,කුහක කම,ඉරිසියාව..ඔන්න ඕවා තියාගෙන මේ කපේදී ලංකාව දියුණු වෙන්නේ නැහැ..එක එකා මරාගන්නවා විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: sajith.xp.pk

    AdminGe_Malli

    Banned
    Nov 12, 2014
    18
    1
    0
    සුද්දා බලෙන් අල්ලන්න ගියේ අවුරුදු කීයකට කලින්ද බං.උන්ට දැන් උන්ගේ රටවල් වත් පාලනය කරගන්න බැරි තරමට එරිලා ඉන්නේ..බලපන් වැඩියෙන්ම ලංකාවට ආධාර,ණය දෙන්නේ චීනේ නැත්නම් ජපානේ.ඔය උබ කියන සුද්දන්ගේ රටවල් නෙමේ..අනික ඒ කාලේ උනත් සුද්දෝ අපේ රට අල්ලගන්න හැදුවේ උන්ගේ වාසියට.නැතුව අපේ රට දියුණු කරලා අපිට දෙන්න නෙමෙයි.

    :rofl:singapore,මැලේසියා,තායිලන්ඩ් දියුණු උනේ සුද්දා අරන් කොරලද?හරි නායකයෙක් හිටියනම් අපේ රටත් දියුණු වෙලා ගොඩක් කල්.

    අනික නායකයා මොන තං දක්ෂ උනත් වැඩක් නැහැ ලංකාවේ උන්ගේ ආකල්ප වෙනස් නොවුනොත්.කම්මැලි කම,උද්දච්ච ගතිය,කුහක කම,ඉරිසියාව..ඔන්න ඕවා තියාගෙන මේ කපේදී ලංකාව දියුණු වෙන්නේ නැහැ..එක එකා මරාගන්නවා විතරයි.

    hari ithin chawanta hari dila diyunu karagamu..
    oya Singapore, Malaysia ehema diyunu wela thiyanne chawange balen..
    wadey thiyanne apey rate minissuth awul .. hoda nayakaoth naha.. ubala wage ung rata wena unta dila diyunu karaganna deneth naha..

    ow ithin ung diyunu karanna kiyala ena ekak naha.. mey lokey kawuruth profit nathuwa nikan karanne naha ne ban..

    oya thamath Aussie ehema UK yatathe idala .. Unge budget eken UK Royal family ekata kiyak hari yanwa athi..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    apey ganu unth ekka cross wenda wei ..

    මේකනන් වෙන්නෙ නෑ පුතෙ මලාට. උඹ හිතනවද එච්චර ලස්සන ගෑනු එක්ක ඉදල එන උන් මෙහෙ කලු ගෑනු පස්ස යයි කියල. සුද්ද ලංකාව පාලනේ කරපු කාලෙත් උන්ට ඕන්නම් එහෙම කරන්න තිබ්බ. ඒත් කවුරුත් එහෙම කරේ නෑ. එහෙම කලා කියල කිසිම සාධකයක් නෑ.
     
    • Like
    Reactions: twisted

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකනන් වෙන්නෙ නෑ පුතෙ මලාට. උඹ හිතනවද එච්චර ලස්සන ගෑනු එක්ක ඉදල එන උන් මෙහෙ කලු ගෑනු පස්ස යයි කියල. සුද්ද ලංකාව පාලනේ කරපු කාලෙත් උන්ට ඕන්නම් එහෙම කරන්න තිබ්බ. ඒත් කවුරුත් එහෙම කරේ නෑ. එහෙම කලා කියල කිසිම සාධකයක් නෑ.

    Burgher අය එහෙම පැවෙත එන අය තමයි සාධක නෑ කියන්නේ කොහොමද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Burgher අය එහෙම පැවෙත එන අය තමයි සාධක නෑ කියන්නේ කොහොමද?
    සුද්දොත් එක්ක එයාලගෙ කාන්තාවන් සුලු ප්‍රමාණයක් නැව්වලින් ඇවිත් තියනව. නුවර රජ වාසලේ උනත් පෘතුගීසි ගෑනු හිටිය කියල රොබට් නොක්ස් කියල තියනව. එයාලයි සිංහල මිනිස්සුයි එකතු වෙලා හැදුන ජාතිය තමා බර්ගර් කියන්නෙ. ප්‍රායෝගිකව හිතල බලපන් සුද්දියො දැකල උන්ව ආශ්‍රය කරල එන මිනිහෙක්ට ලංකාවෙ ගෑනියෙක්ගෙ අතින්වත් අල්ලන්න හිතෙයිද?
     
    • Like
    Reactions: Troop

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    සුද්දොත් එක්ක එයාලගෙ කාන්තාවන් සුලු ප්‍රමාණයක් නැව්වලින් ඇවිත් තියනව. නුවර රජ වාසලේ උනත් පෘතුගීසි ගෑනු හිටිය කියල රොබට් නොක්ස් කියල තියනව. එයාලයි සිංහල මිනිස්සුයි එකතු වෙලා හැදුන ජාතිය තමා බර්ගර් කියන්නෙ. ප්‍රායෝගිකව හිතල බලපන් සුද්දියො දැකල උන්ව ආශ්‍රය කරල එන මිනිහෙක්ට ලංකාවෙ ගෑනියෙක්ගෙ අතින්වත් අල්ලන්න හිතෙයිද?

    oya inne ban lankawe ganu bandapu suddo ona tharan :yes: umba dakala nadda?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේකනන් වෙන්නෙ නෑ පුතෙ මලාට. උඹ හිතනවද එච්චර ලස්සන ගෑනු එක්ක ඉදල එන උන් මෙහෙ කලු ගෑනු පස්ස යයි කියල. සුද්ද ලංකාව පාලනේ කරපු කාලෙත් උන්ට ඕන්නම් එහෙම කරන්න තිබ්බ. ඒත් කවුරුත් එහෙම කරේ නෑ. එහෙම කලා කියල කිසිම සාධකයක් නෑ.

    අරූ අරක ලියල තියෙද්දි මම දැනගත්ත උබ එයි කියල ....:rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේකනන් වෙන්නෙ නෑ පුතෙ මලාට. උඹ හිතනවද එච්චර ලස්සන ගෑනු එක්ක ඉදල එන උන් මෙහෙ කලු ගෑනු පස්ස යයි කියල. සුද්ද ලංකාව පාලනේ කරපු කාලෙත් උන්ට ඕන්නම් එහෙම කරන්න තිබ්බ. ඒත් කවුරුත් එහෙම කරේ නෑ. එහෙම කලා කියල කිසිම සාධකයක් නෑ.

    why are you red :sorry:
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    අනික නායකයා මොන තරන් දක්ෂ උනත් වැඩක් නැහැ ලංකාවේ උන්ගේ ආකල්ප වෙනස් නොවුනොත්.කම්මැලි කම,උද්දච්ච ගතිය,කුහක කම,ඉරිසියාව..ඔන්න ඕවා තියාගෙන මේ කපේදී ලංකාව දියුණු වෙන්නේ නැහැ..එක එකා මරාගන්නවා විතරයි.

    Suddange onna oya kiyana ewa godak Adui. Ekai a ratawal diyunu. Ape nayakayo selfish. Ekatama hariyanna minissuth innawa