Lankawatama ගස්_හතරයි

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොහෝම ස්තුතියි, මේ සම්බන්දයෙන් අපව දැනුවත් කලාට. ඒ වගේම ඒ ශාක වලට මිනිසුන් කර ඇති හානිය දැක්කහම හරිම කනගාටුවක් ඇතිවෙනවා.

    (Rep ලගදී දීල නිසා දැන්ම මොකුත් කරන්න බැරිලු..)
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    happy-roll-smiley-emoticon.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තැන්ක්ස් මචන් ඉන්ෆෝ වලට . මේවා කොහොම හරි බෝ කරගන්න පුළුවන් . උබට හැකියාවක් තියේනම් ගන්නොරුව පැළෑටි හා ජාන තාක්ෂණ ආයතයට කතා කරලා පොඩ්ඩක් අහපන්කෝ. (1921) නෝ එකෙනුත් පුලුවන්ද කොහේදෝ. මාත් ට්‍රයක් දෙන්නම් දන්න කෙනෙක් හොයා ගන්න
    අපි මේවා රැක ගන්න ඕනා අනාගතයට