Lankawath Dan Muslim Ratawal wage

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa



    minissunta molayak thiyenne hithanna katha karala prashna wisadaganna.podi prashnayakata me wage saththu wage hasirenna neme.me wage dewalin wenne ape rata thawath nondi wena eka.mewa hodai kiyala kiyana ayth athi..unta ona ahinsaka moda minissunwa parata dala hari thamange wade karaganna.:growl:
     
    • Like
    Reactions: charith05

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    පොලිසියට ගහල වැඩක් නෑ බං. මේක උන්ගේ වැරද්ද නෙවෙයි.
     

    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    mahindayatath lajja na bung horakan karala karala madi thana duppath minisunge padiyenuth huran kanna hadanawa
    aii lankawa kohedi chatr wenna de bung
    munta chande deepun ewunui modaya
     
    • Like
    Reactions: chanaka chana

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    mahindayatath lajja na bung horakan karala karala madi thana duppath minisunge padiyenuth huran kanna hadanawa
    aii lankawa kohedi chatr wenna de bung
    munta chande deepun ewunui modaya

    100% ture bro... MR wage Sanvedi Nayakayek Path karapu Unta :baffled: wadinna Oni..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උද්ගෝෂකයොත් වැරදියි,
    පොලිසියත් වැරදියි.....
    ජෙප්පන්ගෙ කුපාඩි දේශපාලනය තමයි උන්ව ඇවිස්සුවෙ.
    එකෙක් දෙන්නෙක් මැරුනෙ නැති එක ගැන ජෙප්පන්ට දුක ඇති.
    දැන් විඳින්නෙ දුප්පත් කොල්ලො කෙල්ලො ටික විතරයි.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උද්ගෝෂකයොත් වැරදියි,
    පොලිසියත් වැරදියි.....
    ජෙප්පන්ගෙ කුපාඩි දේශපාලනය තමයි උන්ව ඇවිස්සුවෙ.
    එකෙක් දෙන්නෙක් මැරුනෙ නැති එක ගැන ජෙප්පන්ට දුක ඇති.
    දැන් විඳින්නෙ දුප්පත් කොල්ලො කෙල්ලො ටික විතරයි.

    aniwa aniwa mchn :(:(