Lankawe AL kranna puluwanda 21 walin passe?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    376
    88
    28
    Piliyandala
    mata me paara AL karanna bari seen1k thyenne :( gya paara kranna une na gedara una karadarayak nisa. so thaama mama AL face krala thyenne 1 paarai. 2nd shy1 mn boru medical1k hadagena shape una. mata danna kawruhari innawanam kyanna mata awrudu 21n passeth AL kranna puluwanda? mokada dan mata awrudu 21. mama baahirin AL illapu form1e thybba 2013 JAN 01 wana dinata awrudu 21ta adu wayasa ahala maasai dina walinui. e nisai mn ahanne. mama dan SLITT krana gaman mata 2014di AL kranna puluwannam echcharai mata oone :) mn iyeth prashnayak ahuwa ekata reply krapu hamotama godak thanks (y)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පුළුවන්. ෂයි 3 ඇතුලත කරගන්නවානම් කැම්පස් යන්න උනත් පුළුවන් 21ට වැඩි උනත්..
    වයස අහන්නෙ ප්‍රොජෙක්ට්, ඇගයීම් සම්බන්ද දේවල් වලට. 21ට වැඩිනම් ප්‍රොජෙක්ට් ඇගයීම් අවශ්‍ය නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    376
    88
    28
    Piliyandala
    පුළුවන්. ෂයි 3 ඇතුලත කරගන්නවානම් කැම්පස් යන්න උනත් පුළුවන් 21ට වැඩි උනත්..
    වයස අහන්නෙ ප්‍රොජෙක්ට්, ඇගයීම් සම්බන්ද දේවල් වලට. 21ට වැඩිනම් ප්‍රොජෙක්ට් ඇගයීම් අවශ්‍ය නැහැ.

    ubata sure da mchn? thanks :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    21 ta wadi unama lesi ban 21 ta wadi nam project denna oneth naha.kisi awlak nha a/l karanna puluwan.ona nam ubata hoda rslt ekak awoth e rslt eken gov uni unath yanna puluwan 100% sure :)
     

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    376
    88
    28
    Piliyandala
    ඔව් බන් ෂුවර්ම ෂුවර්. මේ පාර මම අඳුනන අවුරුදු 23 දෙන්නෙකුත් ඒලෙවල් කරනවා. එක්කෙනෙක් ස්ලිට් එකේ :D.

    hey thanks bn :D u slitt1ta gye pending AL daalada naththam ara foundation1 kralada????

    21 ta wadi unama lesi ban 21 ta wadi nam project denna oneth naha.kisi awlak nha a/l karanna puluwan.ona nam ubata hoda rslt ekak awoth e rslt eken gov uni unath yanna puluwan 100% sure :)

    thank u mchn (y)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mchn mata SLITT1e 4years deg1 krannai one. mata me paara AL nokara pending AL kyala illanna barida? un check kranawada?
    මගෙ ස්ලිට් එකේ ඉන්න යාලුව දැන් ස්ලිට් එකේ සෙකන්ඩ් යර්. ඌ ඒලෙවල් කරන්නෙ මේ පාර.උඹ මොන ඩිග්රිය ද කරන්නෙ? එලකිරියෙ ස්ලිට් එකේ කට්ටියගෙ ත්‍රෙඩ් එකක් තිබුන වෙනම. ඒකෙ ඉන්න කෙනෙක්ට පි.එම් එකක් දාල බලපන් මචන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1117382
     
    Last edited: